Akira Language School

Akira Language School Try Your Best | You Can Win | Dream Country | Japan
❤🎌❤

Paper Class 😍 Student's Comments 🥰Thank you my students for your loving comments 😘😘
05/07/2026

Paper Class 😍 Student's Comments 🥰
Thank you my students for your loving comments 😘😘

📛😍 සිද්ධාන්ත පංතියට සහභාගී වන සැමට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය නොමිලේ 😍📛සකුරා සිහිනය සැබෑ කර ගන්න 🥰එන්න, අප හා එක් වන්න....
04/07/2026

📛😍 සිද්ධාන්ත පංතියට සහභාගී වන සැමට ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය නොමිලේ 😍📛

සකුරා සිහිනය සැබෑ කර ගන්න 🥰
එන්න, අප හා එක් වන්න. 😘

📛 𝗡𝟱 පංතිය ආරම්භය පිළිබඳ විස්තර :

𝘎𝘳𝘰𝘶𝘱 𝘓𝘪𝘯𝘬:;
https://chat.whatsapp.com/IyPXOMTZv0r30a1CgnoaGW

📍පංති ආරම්භය - 2026 ජූලි 08 සිකුරාදා.
📍වේලාව - රාත්‍රි 7.00 ට.
📍කාලය - මාස 4 යි.
📍සතියට දින - 3 ක් පංතිය පැවැත්වේ.
📍රාත්‍රි කාලයේ පංති පැවැත්වේ.
📍රෙකෝඩින් සහිතයි.
📍සියලුම සටහන්, පොත් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය සම්පූර්ණයෙන් නොමිලේ.

📛 𝗡𝟰 පංතිය පිළිබඳ විස්තර :

𝘎𝘳𝘰𝘶𝘱 𝘓𝘪𝘯𝘬:
https://chat.whatsapp.com/EyTZNAs5wTF0hKiXBP9dsp

📍පංති ආරම්භය - 2026 ජූලි 09 සෙනසුරාදා
📍වේලාව - රාත්‍රි 7.00 ට.
📍කාලය - මාස 4 යි.
📍සතියට දින - 3 ක් පංතිය පැවැත්වේ.
📍රාත්‍රි කාලයේ පංති පැවැත්වේ.
📍රෙකෝඩින් සහිතයි.
📍සියලුම සටහන්, පොත් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය සම්පූර්ණයෙන් නොමිලේ.

⛩️ නිසැක විභාග ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔබත් අදම ලියාපදිංචි වන්න.

⭕ නොමිලේ ලියාපදිංචි වීමට, ඔබේ නම සහ අදාල පංතිය නිවැරදිව සටහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

☎️ දුරකතන අංක :
070 5202178 / 075 8235181 (𝕨𝕙𝕒𝕥𝕤𝕒𝕡𝕡)

𝗡𝟱 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁  ❤🥰
04/07/2026

𝗡𝟱 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗖𝗼𝗺𝗺𝗲𝗻𝘁 ❤🥰

05/06/2026
❤️‍🔥  විශිෂ්ට ප්‍රතිඵල සදහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංති ආරම්භය  ❤️‍🔥                                ජපන් භාෂාව  𝐍𝟓 / 𝐍𝟒  ...
30/05/2026

❤️‍🔥 විශිෂ්ට ප්‍රතිඵල සදහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංති ආරම්භය ❤️‍🔥
ජපන් භාෂාව 𝐍𝟓 / 𝐍𝟒 (𝗝𝗟𝗣𝗧/𝗡𝗔𝗧)

📍 𝗡𝟱 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය පිළිබඳ විස්තර :
____________________________________________________

👉 𝐍𝟓 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතියට සහභාගී වීමට පහත සමූහයට එක් වන්න.
https://chat.whatsapp.com/LLWbe8b789t1biukYTEs1w?mlu=2&s=cl&p=a

🎀 පාඨමාලා ආරම්භය - 2026 ජූනි 06
🎀 වේලාව - රාත්‍රි 7.00 ට
🎀 පාඨමාලා කාලය - මාස 1ක්
🎀 සතියට දින - 3 ක්
🎀 රාත්‍රි පංති පැවැත්වේ.
🎀 පෙරහුරු ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.
🎀 Recordings සහිතයි. (කොන්දේසි අදාල වේ)
🎀 පංතිය පැවැත්වෙන මාසය සදහා ගාස්තුව - රු. 2500/= ක් පමණයි.

📍𝗡𝟰 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතිය පිළිබඳ විස්තර :
__________________________________________________

👉 𝐍𝟒 ප්‍රශ්න පත්‍ර සාකච්ඡා පංතියට සහභාගී වීමට පහත සමූහයට එක් වන්න.
https://chat.whatsapp.com/INI3Qn62gpX9tMgQkOmRhh?mlu=2&s=cl&p=a

🎀 පාඨමාලා ආරම්භය - 2026 ජූනි 05
🎀 වේලාව - රාත්‍රි 7.00 ට
🎀 පාඨමාලා කාලය - මාස 1ක්
🎀 සතියට දින - 3 ක්
🎀 රාත්‍රි පංති පැවැත්වේ.
🎀 පෙරහුරු ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරයි.
🎀 Recordings සහිතයි. (කොන්දේසි අදාල වේ)
🎀 පංතිය පැවැත්වෙන මාසය සදහා ගාස්තුව - රු. 3000/= ක් පමණයි.

⛩️ නිසැක විභාග ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔබත් අදම ලියාපදිංචි වන්න.

📞 දුරකතන අංක :
070 5202178 / 075 8235181
(whatsapp)

මෙහෙයවීම,
අනුත්තරා ගමගේ
𝘉𝘈 𝘑𝘢𝘱𝘢𝘯𝘦𝘴𝘦 𝘓𝘢𝘯𝘨𝘶𝘢𝘨𝘦 𝘢𝘯𝘥 𝘛𝘰𝘶𝘳𝘪𝘴𝘮 𝘔𝘢𝘯𝘢𝘨𝘦𝘮𝘦n𝘵 (𝘙𝘜𝘚𝘓)

N4 Theory පංතිය අවසානයේ සිසුන්ගේ අදහස් කිහිපයක් ❤🥰
30/05/2026

N4 Theory පංතිය අවසානයේ සිසුන්ගේ අදහස් කිහිපයක් ❤🥰

🏮🪭 *N5 Grammar*🪭🏮*~方 (kata)*______________🔹 ~方 (kata) Grammar කියන්නේ මොකද්ද?Verb එකක “කොහොමද ඒක කරන්නෙ?” / “how to do s...
07/05/2026

🏮🪭 *N5 Grammar*🪭🏮

*~方 (kata)*
______________

🔹 ~方 (kata) Grammar කියන්නේ මොකද්ද?
Verb එකක “කොහොමද ඒක කරන්නෙ?” / “how to do something” කියන meaning එකට භාවිතා කරන pattern එකක්.

👉 English: how to ~
👉 Sinhala: ~ කරන ක්‍රමය / විදිහ

*🔹 Structure (රූපය)*
👉 Verb (ます form stem) + 方(かた)

✔️ හදන විදිහ:
Verb එකේ ます (masu) remove කරන්න
ඒකට 方 (かた) add කරන්න.

*🔹 Examples 📚*

1️⃣ 食べます (tabemasu - කන්න)
➡️ 食べ + 方 👉 食べ方(たべかた)
👉 කන විදිහ / how to eat

2️⃣ 書きます (kakimasu - ලියන්න)
➡️ 書き + 方 👉 書き方(かきかた)
👉 ලියන විදිහ / how to write

3️⃣ 行きます (ikimasu - යන්න)
➡️ 行き + 方 👉 行き方(いきかた)
👉 යන විදිහ / how to go

4️⃣ 使います (tsukaimasu - භාවිතා කරන්න)
➡️ 使い + 方 👉 使い方(つかいかた)
👉 භාවිතා කරන විදිහ / how to use

*🔹 Sentence Examples 📝*

✔️ このペンの使い方を教えてください
👉 (Kono pen no tsukaikata o oshiete kudasai)
👉 මේ pen එක use කරන විදිහ කියලා දෙන්න

✔️ はしの使い方が難しいです
👉 (Hashi no tsukaikata ga muzukashii desu)
👉 chopsticks use කරන විදිහ අමාරුයි

✔️ 日本語の書き方を勉強します
👉 (Nihongo no kakikata o benkyou shimasu)
👉 ජපන් ලියන විදිහ ඉගෙන ගන්නවා

*🔹 Important Points ⚠️*

✔️ Always ます remove කරලා + 方 දාන්න
✔️ Noun එකක් වගේ use වෙනවා (object වගේ)

Whatsapp channel
https://whatsapp.com/channel/0029VaxAea9Likg9FhCovL29

📘 〜ために (tameni)*________________________*🔹 භාවිතය (Meaning)*〜ために කියන්නේ👉 “... කරන්න / ... වෙනුවෙන් / ... නිසා” *🔸 භාවිත...
07/05/2026

📘 〜ために (tameni)*
________________________

*🔹 භාවිතය (Meaning)*

〜ために කියන්නේ
👉 “... කරන්න / ... වෙනුවෙන් / ... නිසා”

*🔸 භාවිතා වෙන විදි 02:*

*1️⃣ Purpose (අරමුණක් කියන්න)*
👉 “... කරන්න” / “... වෙනුවෙන්”

*Form:*
Verb (dictionary form) + ために
Noun + の + ために

*උදාහරණ:*
01. 日本へ行くために、日本語を勉強します。
* ජපානයට යාම සඳහා ජපන් භාෂාව ඉගෙන ගන්නවා

02. お金のために、毎日働きます
* සල්ලි වෙනුවෙන් දවසෙන් දවස වැඩ කරනවා

*2️⃣ Reason (හේතුවක් කියන්න)*
👉 “... නිසා”

*Form:*
Verb (plain past) + ために
Noun + の + ために

*උදාහරණ:*
01. 病気のために、学校を休みました。
* අසනීප වුණා නිසා පාසලට ගියේ නැහැ

02. 雨のために、試合が中止になりました。
* වැස්ස නිසා තරඟය නවතා දැම්මා

Whatsapp channel
https://whatsapp.com/channel/0029VaxAea9Likg9FhCovL29

28/04/2026

〜ので Grammar

N4 ව්‍යාකරණ*

Whatsapp Channel
https://whatsapp.com/channel/0029VaxAea9Likg9FhCovL29

*🌸 〜ので Grammar*
_____________________

*🔹 අර්ථය (Meaning):*

➡️ “ඒ නිසා / නිසා / because”
👉 හේතුවක් කියලා, result එකක් දක්වන්න භාවිතා කරනවා

*🧩 Structure (රටාව)*

✅ Verb / い-adjective:

➡️ 普通形 + ので
* 行きます → 行くので
* 高い → 高いので

✅ な-adjective / Noun:

➡️ だ → な + ので
* 静かだ → 静かなので
* 学生だ → 学生なので

*✨ Examples*

① 雨が降っているので、行きません。
* වැස්ස වැටෙන නිසා මම යන්නේ නැහැ

② 頭が痛いので、休みます。
* හිස වේදනාවක් තියෙන නිසා මම විවේක ගන්නවා

③ 静かなので、ここが好きです。
* නිශ්ශබ්ද නිසා මට මෙතන කැමතියි

④ 学生なので、お金がありません。
* සිසුවෙක් නිසා මට සල්ලි නැහැ

*⚠️ Important Point*

🔸 〜から vs 〜ので

〜から → casual / personal reason (සාමාන්‍ය)

〜ので → polite / soft (අවධානයෙන්, respectful)

*📝 Short Tip*

👉 “soft reason” = ので
👉 “strong reason” = から

Address

Kegalle

Telephone

+9758235181

Website

Alerts

Be the first to know and let us send you an email when Akira Language School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akira Language School:

Shortcuts

Share

Category