27/02/2026
2028 THEORY
නව පන්ති ආරම්භය
(physical class)
සෙනාරා - කෑගල්ල
මාර්තු 2 සදුදා සවස 2.00 ට
තරිඳු කේ විජේකෝන් B.Sc(chem)
වැඩිදුර විස්තර සදහා පහත link එකෙන් whatsapp community එකට join වෙන්න....
https://chat.whatsapp.com/F2n2tLoSPVxEEbxJFF4l9d
රසායන විද්‍යාවේදියෙක්ගෙන්ම ඉගෙනගත යුතු රසායන විද්‍යාව
රසායන විද්‍යාව කියන්නේ පදාර්ථයන් හා ඒවායේ වෙනස්වීම් ගැන සෛද්ධාන්තික හැදෑරීමක්... ඒ වගේම මේකේ practical පැත්තකුත් තියෙනවා ...
ඉතින් පාඩම් කරන්න වගේම මතකයෙන් කරන්න ඕන කොටසකුත් තියෙන ලස්සන විෂයක්....
කට පාඩම් නොකර තර්කානුකූලව ඉගෙනගත්තේ නැතිනම් අමාරුවක වැටෙනවා... ඉතින් අපිටම ආවේණික කෙටි ක්‍රම සහිතව අපි නොපෙනෙන chemistry පේන්නම ඉගෙනගමු....
නොපෙනෙන chemistry දකින්න එන්න.......................................
වෛද්‍ය ඉංජිනේරු සිහින බලගන්වන්නටයි................................