18/04/2026
🔆2028 A/L ICT - අනාගතය ජයගන්න හොඳම පාරේ දිවයිනේ ප්‍රමුඛයින් අතරට. 🚀
👨💻ලෝකය දිනෙන් දින වෙනස් වෙන්නේ තාක්ෂණයත් එක්ක. ඒ තාක්ෂණික ලෝකයේ ඉදිරියටම යන්න, 2028 උසස් පෙළ සඳහා ICT තෝරාගන්නා දුවා දරුවන්ට මුල සිට සරලව සිද්ධාන්ත ඉගෙන ගන්න හොඳම අවස්ථාව මෙන්න.
👨💻ICT අමාරුයි ද? නැහැ, හරියට ඉගෙන ගත්තොත් ICT තරම් ලේසි විෂයක් තවත් නැහැ.
🌟 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ප්‍රායෝගිකව සහ න්‍යායාත්මකව මුල සිට සරලව සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය ද්විත්වයෙන්ම (Sinhala & English Medium) ඉගෙන ගෙන, විභාගය ඉහළින්ම ජයගන්න!
O/L සහ A/L සිසුන් සඳහාම වෙන්වූ විශේෂ ICT පන්ති මාලාව දැන්,
▪️නුවණ-කෑගල්ල
▪️තක්ෂිලා-මාවනැල්ල
▪️සීගිරි-හෙම්මාතගම නගර වලදී.
🎓 අපගේ පන්ති පැවැත්වෙන දිනයන්.
🛑▫️▪️නුවණ-කෑගල්ල (අධ්‍යාපන කාර්යාලයඉදිරිපිට).
🛑O/L ICT.
▪️10,11 ශ්‍රේණි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන විශේෂ පංතිය - සිකුරාදා 2.30pm - 5.00pm. (2026, 2027 OL සඳහා)
🛑 A/L ICT.
▪️2028 AL Theory සෙනසුරාදා - 11.00am - 2.00pm.
▪️2027 AL Theory සෙනසුරාදා - 2.00pm - 4.30pm.
▪️2027 AL paper class සෙනසුරාදා - 11.00am - 1.30pm.
___________________________
🛑▫️️▪️තක්ෂිලා - මාවනැල්ල (CO OP City අසල)
🛑O/L ICT.
▪️6,7,8,9 ශ්‍රේණි සඳහා විශේෂ පන්තිය - ඉරිදා 1.00pm - 3.00pm.
▪️10 ශ්‍රේණිය - ඉරිදා 3.00pm - 5.00pm.
▪️11 ශ්‍රේණිය(2026 OL විභාගය සඳහා 10,11 ශ්‍රේණි සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන විශේෂ පංතිය - සඳුදා 2.30pm - 5.00pm.
🛑 A/L ICT.
▪️2028 AL Theory ඉරිදා - 10.30am - 12.30pm.
▪️2027 AL paper class ඉරිදා - 12.30pm - 3.00pm.
____________________________
💡 ඇයි ඔබ අපගේ පන්තිය තෝරාගත යුත්තේ?
✅ සම්පූර්ණ විෂය නිර්දේශය නියමිත කාලයට පෙර ආවරණය කිරීම.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න (Model Papers) සාකච්ඡා කිරීම.
✅ ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Practical's) සඳහා මනා පුහුණුවක් ලබා දීම.
✅ විෂය කරුණු අමතක නොවන පරිදි කෙටි ක්‍රම (Shortcuts) මගින් ඉගැන්වීම.
✅ සෑම සිසුවෙකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීම.
🚀 නව පන්ති සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුණා! සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ අසුන අදම වෙන් කරවා ගන්න.
📞 ලියාපදිංචි වීම සඳහා
ඔබේ නම, ශ්‍රේණිය සහ මාධ්‍යය සඳහන් කර පහත අංකයට WhatsApp පණිවුඩයක් යොමු කරන්න හෝ අමතන්න.
☎️ 071 562 6005
🌐 අපගේ WhatsApp සමූහයට (Group) සම්බන්ධ වීමට.
🔗 O/L ICT (10 සහ 11 ශ්‍රේණි).
https://chat.whatsapp.com/L6dkhhdSXDR0SGG1LE5fw2
🔗 A/L ICT.
https://chat.whatsapp.com/Hxq5x6S9Jhy6P2EqZzl2U0
ඔබේ යහළුවන් අතරත් Share කරන්න! ↪️