SFT - Sampath Dehigampala

SFT - Sampath Dehigampala A/L Technology Stream- Science for Technology (SFT) - Learning Aids
Contact via WhatsApp - 0743270424

02/04/2026

The past and future collide beautifully here!

See the iconic Apollo 11 crew portrait beside the Artemis II team ready for launch.

Same destination. Brand new suits. Incredible journey ahead.

NASA brings us full circle to the Moon once more.

Are you pumped for the Artemis missions?

Credit:

08/06/2025

සෑම වසරකම ජුනි 08 වැනිදාට යෙදෙන ලෝක සාගර දිනය, ජීවයේ පැවැත්ම කෙරෙහි සාගරයේ අත්‍යාවශ්‍ය බව අපට පෙන්වා දෙයි. වායුගෝලයේ ඇති අප හුස්මගන්නා ඔක්සිජන් ප්‍රතිශතයෙන් අඩක්ම නිපදවන්නේ සාගරයයි. දේශගුණයේ යහපැවැත්මට දැඩි සේ බලපාන සාගරය පද්ධතිය අපගේ පෝෂණ අවශ්‍යතාද නොමසුරුව සපයා දෙයි. එහෙත් මිනිසා අතින් සිදුවන නොමනා ක්‍රයාකාරකම් එය කෙලෙසා දමමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සතු දත්තවලට අනුව සෑම වසරකම සාගරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 11කට ආසන්න අගයක් ගනී. සාගරයට කෘතඥ වනු වෙනුවට මිනිසා කරමින් සිටින්නේ එය කෙලෙසීම ය!

'ලෝක සාගර දිනය' මෙකී අවාසනාවන්ත තත්ත්වය අපට පහදා දෙන අතර ම සාගර පරිසර පද්ධති රැකගැනීමේ වැදගත්කම පෙන්වා දෙයි.

05/06/2025

ප්ලාස්ටික් දූෂණයෙන් තොර හරිත අනාගතයක්...

විදුසර සඟරාව නිවසටම ගෙන්වාගැනීමට ඔබේ නම සහ ලිපිනය 0775872638 වෙත WhatsApp කරන්න.
ළඟම පුවත්පත් අලෙවි නියෝජිතයාගෙන් ඔබේ පුවත්පත අදම වෙන්කරවා ගන්න.

02/06/2025
02/02/2025

අද ලෝක තෙත්බිම් දිනයයි...
Protecting Wetlands for Our Common Future

we wish you a Happy New Year filled with joy, success, and endless possibilities. Let's make 2025 unforgettable! #2025  ...
01/01/2025

we wish you a Happy New Year filled with joy, success, and endless possibilities.
Let's make 2025 unforgettable!

#2025

05/12/2024

World Soil Day - 05th December
2024 Theme - Caring for soils: measure, monitor, manage

14/11/2024
10/11/2024

World Science Day for Peace and Development - 10th November

~𝗔 සිහිනය යතාර්ථයක් කරවන  #𝗦𝗙𝗧 පන්තිය~⭕ අ.පො.ස.  #උසස්_පෙළ  #තාක්ෂණවේදය සඳහා විද්‍යාව⭕ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති⭕ වසර ග...
11/10/2024

~𝗔 සිහිනය යතාර්ථයක් කරවන #𝗦𝗙𝗧 පන්තිය~
⭕ අ.පො.ස. #උසස්_පෙළ #තාක්ෂණවේදය සඳහා විද්‍යාව
⭕ තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
⭕ වසර ගණනක සිට සාර්ථක ප්‍රතිඵල ලබාදුන් පළපුරුදු රජයේ පාසලක උපාධිධාරි ගුරුවරයෙකු පන්ති මෙහෙයවයි.
⭕ කෑගල්ල, ගලිගමුව, කොටියාකුඹුර, රුවන්වැල්ල, යටියන්තොට, දෙහිඕවිට, අවිස්සාවේල්ල අවට විශේෂයි.
⭕ 𝑯𝒐𝒎𝒆 𝑽𝒊𝒔𝒊𝒕𝒔 / 𝑰𝒏𝒅𝒊𝒗𝒊𝒅𝒖𝒂𝒍 and 𝑮𝒓𝒐𝒖𝒑 𝑪𝒍𝒂𝒔𝒔𝒆𝒔 for Science for Technology.
⭕ Sinhala Medium.
⭕ 𝐉𝐨𝐢𝐧 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐩𝐢𝐨𝐧𝐞𝐞𝐫 𝐒𝐅𝐓 𝐜𝐥𝐚𝐬𝐬 𝐟𝐨𝐫 𝐁𝐄𝐒𝐓 𝐫𝐞𝐬𝐮𝐥𝐭𝐬.
Like us on facebook👍
https://www.facebook.com/SampathDehigampalaSFT
#තාක්ෂණවේදය_සඳහා_විද්‍යාව

Address

Ruwanwella
Kegalle

Alerts

Be the first to know and let us send you an email when SFT - Sampath Dehigampala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SFT - Sampath Dehigampala:

Shortcuts

Share