Talent Image Academy

Talent Image Academy An institution for theory, practice and technology of photography and related fields where, well qua
(1)

"HOW TO HANDLE YOUR CAMERA" - special webinar Facebook හි SPSL - Street Photography Sri Lanka සමූහයේ ආරාධනයෙන්, එම සමූහය...
23/09/2023

"HOW TO HANDLE YOUR CAMERA" - special webinar

Facebook හි SPSL - Street Photography Sri Lanka සමූහයේ ආරාධනයෙන්, එම සමූහයේ සාමාජිකයින් වෙත සාර්ථකව පවත්වා අවසන් කළ මාර්ගගත (Online/Zoom) දේශනයේ මතක සටහන්..

Best Wishes for the WORLD PHOTOGRAPHY DAY -2023
19/08/2023

Best Wishes for the WORLD PHOTOGRAPHY DAY -2023

ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවCertificate Course in Photography.06 වන කණ්ඩායම.සිසුන් බඳවා සිසුන් බඳවා ගැනීමේ...
13/08/2023

ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
Certificate Course in Photography.
06 වන කණ්ඩායම.

සිසුන් බඳවා සිසුන් බඳවා ගැනීමේ අවසන් දිනය : 2023 අගෝස්තු 19

📷📷📷📷📷📷📷📷📷📷📷📷📷

◼️ ඡායාරූප ශිල්පයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම ඡායාරූප පාඨමාලාව හැදෑරිය හැකිය.
◼️ ඡායාරූපකරණයේ වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති, ජාත්‍යන්තර ඡායාරූපකලා සම්මේලනයේ කලාවේදී ( AFIAP ) සම්මානයෙන් පිදුම් ලැබූ, රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී - ජයනාත් ඉලංගකෝන් මහතා විසින් මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.
◼️ පාඨමාලා කාලය : මාස 04යි.
◼️ දේශන වලට අමතරව දින දෙකක් (උදේ සිට හවස දක්වා) ප්‍රායෝගික සැසි (Practical sessions) දෙකක් සහ වාණිජ ඡායාරූපකරණ ප්‍රායෝගික සැසියක් පැවැත්වේ.
◼️ ක්ශේත්‍ර චාරිකා මගින් ප්‍රායෝගික දැනුම තවදුරටත් වර්ධනය කෙරේ.
◼️ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමේ දී කැමරා නොමැති සිසුන්ට කැමරා සපයාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කෙරේ.
◼️ ඒකක 16කින් සමන්විත පුළුල් විශය මාලාවක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර, උගන්වන පාඩම් වලට අදාලව නිබන්ධන සැපයේ.
◼️ ඡායාරූපකරණයේ දී වර්ථමාන AI (artificial intelligence) භාවිතාව සම්බනධයෙන් සැලකිලිමත් වෙමින් විශය මාලාව (Course contents) යාවත්කාලීන කර ඇත.
◼️ පාඩම් වලට අදාලව ශිෂ්‍යයින් වෙත පැවරුම් (assignments) ලබා දෙන අතර එමගින් ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.
◼️ නොවැලක්විය හේතුවක් මත දේශනයකට සහභාගී වීමට නොහැකි වුවහොත්, මග හැරෙන පාඩම Online පංතියට සහභාගී වී ඉගෙන ගැනීමට හෝ එම පාඩමේ Recorded Video ලබා ගැනීමේ හැකියාව ඇත.
◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට සහතිකපත්‍ර පිරිනැමේ.
◼️ සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරෙන අතර පාඨමාලා කාලය තුල හා ඉන් පසුවද ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ ෆේස්බුක් සමූහය ( Face book group) ඔස්සේ දැනුම සම්පාදනය කෙරේ.
◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහ අවශ්‍යතාව ඇති සිසුන්ට රැකියා පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සැපයේ.

◼️ පහත සඳහන් ස්ථාන, දිනයන් සහ වේලාවන් හිදී දේශන පැවැත්වේ.

🔷 PHYSICAL CLASS - KURUNEGALA
කුරුණෑගලට පැමිණ පාඨමාලාව හැදෑරීමට හැකි අයට - සෑම සෙනසුරාදා දිනකම ප.ව: 01.00 සිට 04.00 දක්වා බෞද්ධාලෝක මාවතේ Samudra School (සමුද්‍රා ස්කූල් ) හිදී.

🔷 PHYSICAL CLASS - KEGALLE
කෑගල්ලට පැමිණ පාඨමාලාව හැදෑරීමට හැකි අයට - සෑම ඉරිදා දිනකම පෙ.ව: 09.00 සිට 12.00 දක්වා කරඬුපන Talent Image Academy හිදී.

🔷 ONLINE CLASS - ZOOM
සෑම ඉරිදා දිනකම ප.ව: 05.00 සිට 08.00 දක්වා.

◼️ පාඨමාලා ගාස්තු
🔷 KURUNEGALA/ KEGALLE / ONLINE පාඨමාලා ගාස්තුව : රු. 24,000/=
🔷 ONLINE ක්‍රමයට ප්‍රායෝගික පුහුණු සැසි සඳහා සහභාගී නොවී පාඨමාලාව හදාරන විට ගාස්තුව : රු.21,000/=
(පාඨමාලා ගාස්තුව වාරික 03කින් ගෙවීමට හැකිය.)

◼️ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාව (pdf document) සඳහා පහත ලින්ක් එකෙන් යොමු වෙන්න.
https://drive.google.com/file/d/1g4JlEbNCb8uUJQSPXr4jwfY9VyZp5lkC/view?usp=sharing

◼️ පාඨමාලව හැදෑරීමට ඇතුලත් වීම සඳහා පහත ලින්ක් එකෙන් ගූගල් අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/pXzM9z2v55wP1LND9

◼️ විමසීම් : 077 6290597 , 071 0721515, 035 2233445
◼️ WhatsApp : 077 629 0597

ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවCertificate Course in Photography.06 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම.📷📷📷📷📷📷📷...
29/07/2023

ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
Certificate Course in Photography.
06 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම.
📷📷📷📷📷📷📷📷📷📷📷📷📷
◼️ ඡායාරූප ශිල්පයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම ඡායාරූප පාඨමාලාව හැදෑරිය හැකිය.

◼️ ඡායාරූපකරණයේ වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති, ජාත්‍යන්තර ඡායාරූපකලා සම්මේලනයේ කලාවේදී ( AFIAP ) සම්මානයෙන් පිදුම් ලැබූ, රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී - ජයනාත් ඉලංගකෝන් මහතා විසින් මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

◼️ පාඨමාලා කාලය : මාස 04යි.

◼️ දේශන වලට අමතරව දින දෙකක් (උදේ සිට හවස දක්වා) ප්‍රායෝගික සැසි (Practical sessions) දෙකක් සහ වාණිජ ඡායාරූපකරණ ප්‍රායෝගික සැසියක් පැවැත්වේ.

◼️ ක්ශේත්‍ර චාරිකා මගින් ප්‍රායෝගික දැනුම තවදුරටත් වර්ධනය කෙරේ.

◼️ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමේ දී කැමරා නොමැති සිසුන්ට කැමරා සපයාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කෙරේ.

◼️ ඒකක 16කින් සමන්විත පුළුල් විශය මාලාවක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර, උගන්වන පාඩම් වලට අදාලව නිබන්ධන සැපයේ.

◼️ ඡායාරූපකරණයේ දී වර්ථමාන AI (artificial intelligence) භාවිතාව සම්බනධයෙන් සැලකිලිමත් වෙමින් විශය මාලාව (Course contents) යාවත්කාලීන කර ඇත.

◼️ පාඩම් වලට අදාලව ශිෂ්‍යයින් වෙත පැවරුම් (assignments) ලබා දෙන අතර එමගින් ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.

◼️ නොවැලක්විය හේතුවක් මත දේශනයකට සහභාගී වීමට නොහැකි වුවහොත්, මග හැරෙන පාඩම Online පංතියට සහභාගී වී ඉගෙන ගැනීමට හෝ එම පාඩමේ Recorded Video ලබා ගැනීමේ හැකියාව ඇත.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට සහතිකපත්‍ර පිරිනැමේ.

◼️ සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරෙන අතර පාඨමාලා කාලය තුල හා ඉන් පසුවද ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ ෆේස්බුක් සමූහය ( Face book group) ඔස්සේ දැනුම සම්පාදනය කෙරේ.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහ අවශ්‍යතාව ඇති සිසුන්ට රැකියා පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සැපයේ.

◼️ පහත සඳහන් ස්ථාන, දිනයන් සහ වේලාවන් හිදී දේශන පැවැත්වේ.

🔷 PHYSICAL CLASS - KURUNEGALA
කුරුණෑගලට පැමිණ පාඨමාලාව හැදෑරීමට හැකි අයට - සෑම සෙනසුරාදා දිනකම ප.ව: 01.00 සිට 04.00 දක්වා බෞද්ධාලෝක මාවතේ Samudra School (සමුද්‍රා ස්කූල් ) හිදී.
2023 අගෝස්තු 12 වන දින සිට.

🔷 PHYSICAL CLASS - KEGALLE
කෑගල්ලට පැමිණ පාඨමාලාව හැදෑරීමට හැකි අයට - සෑම ඉරිදා දිනකම පෙ.ව: 09.00 සිට 12.00 දක්වා කරඬුපන Talent Image Academy හිදී.
2023 අගෝස්තු 13 වන දින සිට.

🔷 ONLINE CLASS - ZOOM
සෑම ඉරිදා දිනකම ප.ව: 05.00 සිට 08.00 දක්වා.
2023 අගෝස්තු 12 වන දින සිට.

◼️ පාඨමාලා ගාස්තු
🔷 KURUNEGALA/ KEGALLE / ONLINE පාඨමාලා ගාස්තුව : රු. 24,000/=
🔷 ONLINE ක්‍රමයට ප්‍රායෝගික පුහුණු සැසි සඳහා සහභාගී නොවී පාඨමාලාව හදාරන විට ගාස්තුව : රු.21,000/=
(පාඨමාලා ගාස්තුව වාරික 03කින් ගෙවීමට හැකිය.)

◼️ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාව (pdf document) සඳහා පහත ලින්ක් එකෙන් යොමු වෙන්න.
https://drive.google.com/file/d/1g4JlEbNCb8uUJQSPXr4jwfY9VyZp5lkC/view?usp=sharing

◼️ පාඨමාලව හැදෑරීමට ඇතුලත් වීම සඳහා පහත ලින්ක් එකෙන් ගූගල් අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/C5hKdeTb7iRAF8Fd7

◼️ විමසීම් : 077 6290597 , 071 0721515, 035 2233445
◼️ WhatsApp : 077 629 0597

Life එක දිනන්න, photography කරන්න බලාපොරොත්තු වෙන, කුරුණෑගල අවට ඔබ සඳහාම...විශේෂ සම්මන්ත්‍රණය..👉 "ඡායාරූපය ශිල්පයෙන් අනා...
20/06/2023

Life එක දිනන්න, photography කරන්න බලාපොරොත්තු වෙන,
කුරුණෑගල අවට ඔබ සඳහාම...
විශේෂ සම්මන්ත්‍රණය..

👉 "ඡායාරූපය ශිල්පයෙන් අනාගතය ජය ගන්න - WIN THE FUTURE WITH PHOTOGRAPHY"

🔶 දෙස් විදෙස් රැකියා අවස්ථා..
🔶 තමාගේම photography business එකක් ආරම්භ කිරීම..
🔶 දෙස් විදෙස් සම්මාන දිනා ගැනීම..
🔶 Photography කරලා ආදයම් උපයන සැලසුම්..
🔶 සාර්ථක ආරම්භයක පදනම..

ඇතුලු තවත් බොහෝ දේ දැන ගන්න එන්න..
2023 ජූලි 03 වෙනිදා උදේ 10.00 ට කුරුණෑගල බෞද්ධාලෝක මාවතේ සමුද්‍රා කොලේජ් එකට.

👉👉 රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප කලාවේදී- ජයනාත් ඉලංගකෝන් විසින් මෙහෙයවන මෙම සම්මත්‍රණය වෙනුවෙන් කිසිදු අයකිරීමක් නොමැත.

🔶 ලියාපදිංචි වීම සඳහා පහත link එකෙන් WahtsApp group එකට join වෙන්න.

https://chat.whatsapp.com/K5wQqkyCvY73xsdRE48p2M

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න..CERTIFICATE COURSE IN PHOTOGRAPH...
28/02/2023

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න..
CERTIFICATE COURSE IN PHOTOGRAPHY.
ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

ලොව කොතන සිටියත්..ඕනෑම තැනක සිට ඉගෙන ගන්න....
ONLINE CLASS සඳහා සිසුන් බඳවා ගැනීම.

📷📷📷📷📷📷📷📷📷📷📷📷📷

◼️ ඡායාරූප ශිල්පයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම ඡායාරූප පාඨමාලාව හැදෑරිය හැකිය.

◼️ ඡායාරූපකරණයේ වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති, ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ කලාවේදී ( AFIAP ) සම්මානයෙන් පිදුම් ලැබූ, රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී - ජයනාත් ඉලංගකෝන් මහතා විසින් මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

◼️ පාඨමාලා කාලය : මාස 03යි.

◼️ දේශන වලට අමතරව දින දෙකක් (උදේ සිට හවස දක්වා) ප්‍රායෝගික සැසි (Practical sessions) පැවැත්වේ.

◼️ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමේ දී කැමරා නොමැති සිසුන්ට කැමරා සපයාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කෙරේ.

◼️ ඒකක 16කින් සමන්විත පුළුල් විශය මාලාවක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර, උගන්වන පාඩම් වලට අදාලව නිබන්ධන සැපයේ.

◼️ පාඩම් වලට අදාලව ශිෂ්‍යයින් වෙත පැවරුම් (assignments) ලබා දෙන අතර එමගින් ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.

◼️ නොවැලක්විය හේතුවක් මත දේශනයකට සහභාගී වීමට නොහැකි වුවහොත්, එම පාඩමේ Recorded Video ලබා ගැනීමේ හැකියාව ඇත.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට සහතිකපත්‍ර පිරිනැමේ.

◼️ සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරෙන අතර පාඨමාලා කාලය තුල හා ඉන් පසුවද ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ ෆේස්බුක් සමූහය ( Face book group) ඔස්සේ දැනුම සම්පාදනය කෙරේ.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහ අවශ්‍යතාව ඇති සිසුන්ට රැකියා පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සැපයේ.

◼️ 2023 මාර්තු 19 වන දින සිට සෑම ඉරිදා දිනකම ප.ව: 05.30 සිට 08.30 දක්වා Zoom platform ඔස්සේ දේශන පැවැත්වේ.

◼️ පාඨමාලා ගාස්තුව :
ප්‍රායෝගික සැසි සහිතව පාඨමාලාව
රු. 21,000/=
ප්‍රායෝගික සැසි නොමැතිව පාඨමාලාව
රු. 18,000/=

පාඨමාලා ගාස්තුව වාරික 03කින් ගෙවීමට හැකිය.

◼️ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාව (pdf document) සඳහා පහත ලින්ක් එකෙන් යොමු වෙන්න.
https://drive.google.com/file/d/1-I-W9uD7GNac73WhHyT4kcww26Bs5bCC/view?usp=sharing

◼️ පාඨමාලව හැදෑරීමට ඇතුලත් වීම සඳහා පහත ලින්ක් එකෙන් ගූගල් අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/YUsmvwfUrUxz7cby7

◼️ විමසීම් : 077 6290597 , 071 0721515, 035 2233445
◼️ WhatsApp : 077 629 0597

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න...CERTIFICATE COURSE IN PHOTOGRAP...
28/02/2023

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න...

CERTIFICATE COURSE IN PHOTOGRAPHY.
ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

කෑගල්ලට පැමිණ ඉගෙන ගත හැකි අයට...
PHYSICAL CLASS - KEGALLE සඳහා සිසුන් බඳවා ගැනීම.

📷📷📷📷📷📷📷📷📷📷📷📷📷

◼️ ඡායාරූප ශිල්පයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම ඡායාරූප පාඨමාලාව හැදෑරිය හැකිය.

◼️ ඡායාරූපකරණයේ වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති, ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ කලාවේදී ( AFIAP ) සම්මානයෙන් පිදුම් ලැබූ, රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී - ජයනාත් ඉලංගකෝන් මහතා විසින් මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

◼️ පාඨමාලා කාලය : මාස 03යි.

◼️ දේශන වලට අමතරව දින දෙකක් (උදේ සිට හවස දක්වා) ප්‍රායෝගික සැසි (Practical sessions) පැවැත්වේ.

◼️ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමේ දී කැමරා නොමැති සිසුන්ට කැමරා සපයාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කෙරේ.

◼️ ඒකක 16කින් සමන්විත පුළුල් විශය මාලාවක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර, උගන්වන පාඩම් වලට අදාලව නිබන්ධන සැපයේ.

◼️ පාඩම් වලට අදාලව ශිෂ්‍යයින් වෙත පැවරුම් (assignments) ලබා දෙන අතර එමගින් ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.

◼️ නොවැලක්විය හේතුවක් මත දේශනයකට සහභාගී වීමට නොහැකි වුවහොත්, මග හැරෙන පාඩම Online පංතියට සහභාගී වී ඉගෙන ගැනීමට හෝ එම පාඩමේ Recorded Video ලබා ගැනීමේ හැකියාව ඇත.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට සහතිකපත්‍ර පිරිනැමේ.

◼️ සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරෙන අතර පාඨමාලා කාලය තුල හා ඉන් පසුවද ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ ෆේස්බුක් සමූහය ( Face book group) ඔස්සේ දැනුම සම්පාදනය කෙරේ.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහ අවශ්‍යතාව ඇති සිසුන්ට රැකියා පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සැපයේ.

◼️ 2023 මාර්තු 19 වන දින සිට සෑම ඉරිදා දිනකම ප.ව: 01.00 සිට 04.00 දක්වා කෑගල්ල ටැලන්ට් ඉමේජ් ඇකඩමි හිදී දේශන පැවැත්වේ.

◼️ පාඨමාලා ගාස්තුව : රු. 21,000/=
වාරික 03කින් ගෙවීමට හැකිය.

◼️ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාව (pdf document) සඳහා පහත ලින්ක් එකෙන් යොමු වෙන්න.
https://drive.google.com/file/d/1-I-W9uD7GNac73WhHyT4kcww26Bs5bCC/view?usp=sharing

◼️ පාඨමාලව හැදෑරීමට ඇතුලත් වීම සඳහා පහත ලින්ක් එකෙන් ගූගල් අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/YUsmvwfUrUxz7cby7

◼️ විමසීම් : 077 6290597 , 071 0721515, 035 2233445
◼️ WhatsApp : 077 629 0597

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න...CERTIFICATE COURSE IN PHOTOGRAP...
28/02/2023

A/L විභාගයෙන් පසු දහස් ගණනින් මුදල් උපයන්න, ජාත්‍යන්තරය ජයගන්න, ඡායාරූපකරණයට පිවිසෙන්න...

CERTIFICATE COURSE IN PHOTOGRAPHY.
ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

කුරුණෑගලට පැමිණ ඉගෙන ගත හැකි අයට...
PHYSICAL CLASS - KURUNEGALA සඳහා සිසුන් බඳවා ගැනීම.

📷📷📷📷📷📷📷📷📷📷📷📷📷

◼️ ඡායාරූප ශිල්පයට ඇලුම් කරන ඕනෑම අයෙකුට මෙම ඡායාරූප පාඨමාලාව හැදෑරිය හැකිය.
◼️ ඡායාරූපකරණයේ වසර 20කට වැඩි වෘත්තීය පළපුරුද්දක් ඇති, ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනයේ කලාවේදී ( AFIAP ) සම්මානයෙන් පිදුම් ලැබූ, රාජ්‍ය සහ ජාත්‍යන්තර සම්මානලාභී ඡායාරූප ශිල්පී - ජයනාත් ඉලංගකෝන් මහතා විසින් මෙම පාඨමාලාවේ ඉගැන්වීම් කටයුතු සිදු කරයි.

◼️ පාඨමාලා කාලය : මාස 03යි.

◼️ දේශන වලට අමතරව දින දෙකක් (උදේ සිට හවස දක්වා) ප්‍රායෝගික සැසි (Practical sessions) පැවැත්වේ.

◼️ ප්‍රායෝගික පුහුණුව සඳහා සහභාගී වීමේ දී කැමරා නොමැති සිසුන්ට කැමරා සපයාගැනීම සඳහා වැඩපිළිවෙලක් සකස් කෙරේ.

◼️ ඒකක 16කින් සමන්විත පුළුල් විශය මාලාවක් ඔස්සේ ඉගැන්වීම් කටයුතු කෙරෙන අතර, උගන්වන පාඩම් වලට අදාලව නිබන්ධන සැපයේ.

◼️ පාඩම් වලට අදාලව ශිෂ්‍යයින් වෙත පැවරුම් (assignments) ලබා දෙන අතර එමගින් ප්‍රායෝගික දැනුම වර්ධනය කෙරේ.

◼️ නොවැලක්විය හේතුවක් මත දේශනයකට සහභාගී වීමට නොහැකි වුවහොත්, මග හැරෙන පාඩම Online පංතියට සහභාගී වී ඉගෙන ගැනීමට හෝ එම පාඩමේ Recorded Video ලබා ගැනීමේ හැකියාව ඇත.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට සහතිකපත්‍ර පිරිනැමේ.

◼️ සෑම ශිෂ්‍යයෙක් කෙරෙහිම විශේෂ අවධානය යොමු කෙරෙන අතර පාඨමාලා කාලය තුල හා ඉන් පසුවද ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ සාමාජිකයින් සඳහා පමණක් වෙන්වූ ෆේස්බුක් සමූහය ( Face book group) ඔස්සේ දැනුම සම්පාදනය කෙරේ.

◼️ පාඨමාලාව සාර්ථකව අවසන් කරන සහ අවශ්‍යතාව ඇති සිසුන්ට රැකියා පුහුණුව සහ වෘත්තීය මාර්ගෝපදේශනය සැපයේ.

◼️ 2023 මාර්තු 17 වන දින සිට සෑම සිකුරාදා දිනකම ප.ව: 02.00 සිට 05.00 දක්වා බෞද්ධාලෝක මාවතේ Samudra School (සමුද්‍රා ස්කූල් ) හිදී දේශන පැවැත්වේ.

◼️ පාඨමාලා ගාස්තුව : රු. 21,000/=
වාරික 03කින් ගෙවීමට හැකිය.

◼️ පාඨමාලාව පිළිබඳ සම්පූර්ණ විස්තර පත්‍රිකාව (pdf document) සඳහා පහත ලින්ක් එකෙන් යොමු වෙන්න.
https://drive.google.com/file/d/1-I-W9uD7GNac73WhHyT4kcww26Bs5bCC/view?usp=sharing

◼️ පාඨමාලව හැදෑරීමට ඇතුලත් වීම සඳහා පහත ලින්ක් එකෙන් ගූගල් අයදුම් පත්‍රය පුරවන්න.
https://forms.gle/YUsmvwfUrUxz7cby7

◼️ විමසීම් : 077 6290597 , 071 0721515, 035 2233445
◼️ WhatsApp : 077 629 0597

කුරුණෑගල පන්තියේ සමාරම්භක දිනය.ටැලන්ට් ඉමේජ් ඇකඩමිය  මගින් පවත්වන ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ 04 වන බඳවා...
29/01/2023

කුරුණෑගල පන්තියේ සමාරම්භක දිනය.

ටැලන්ට් ඉමේජ් ඇකඩමිය මගින් පවත්වන ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ 04 වන බඳවා ගැනීම යටතේ කුරුණෑගල පන්තියේ සිසුන්ගේ අධ්‍යයන කටයුතු 2023 ජනවාරි 28 වන දින සමුද්‍රා කොලේජ් හිදී ආරම්භ කරන ලදී.

මෙම කණ්ඩායම සඳහා අයදුම්පත්‍ර එවා තිබූ අය අතරින් තෝරා ගත් සිසුන් 15ක කණ්ඩායමක් ඉදිරි මාස කිහිපය තුල ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ කුරුණෑගල පංතියේ දී ඡායාරූප ශිල්පය සාර්ථකව හදාරනු ඇත.

ඡායාරූප - 2022 වසරේ දෙවන කණ්ඩායමේ කෑගල්ල පන්තියේ නිසල් සචින්තක සහ සුසන්ත කුරුප්පුආරච්චි.

⬛ CERTIFICATE COURSE IN PHOTOGRAPHYඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව.2023 වසරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙර...
27/01/2023

⬛ CERTIFICATE COURSE IN PHOTOGRAPHY
ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව.

2023 වසරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරේ.

👉 Physical class - කුරුණෑගල
2023 ජනවාරි 28 දින සිට සෑම සෙනසුරාදා දිනකම ප.ව. 01.00 සිට 04.00 දක්වා..
කුරුණෑගල සමුද්‍රා කොලේජ් හිදී...
👉 Physical class - කෑගල්ල
2023 ජනවාරි 29 දින සිට සෑම ඉරිදා දිනකම ප.ව: 01.00 සිට 04.00 දක්වා..
කෑගල්ල ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ දී..
👉 Online class - via ZOOM platform
2023 ජනවාරි 29 දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව: 08.00 සිට 11.00 දක්වා..

⬛ වැඩි විස්තර සඳහා පහත Link එකෙන් විස්තර පත්‍රිකාව download කර ගන්න.
https://drive.google.com/file/d/1m96WT-NRWbHe0a1mtcjf95xRTBTpi-Y-/view?usp=sharing

⬛ නැතහොත් 077 6290597 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

⬛ CERTIFICATE COURSE IN PHOTOGRAPHYඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව.නව කණ්ඩායම් සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සි...
24/01/2023

⬛ CERTIFICATE COURSE IN PHOTOGRAPHY
ඡායාරූප ශිල්පය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව.
නව කණ්ඩායම් සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.

👉 Physical class - කුරුණෑගල
2023 ජනවාරි 28 දින සිට සෑම සෙනසුරාදා දිනකම ප.ව. 01.00 සිට 04.00 දක්වා..
කුරුණෑගල සමුද්‍රා කොලේජ් හිදී...
👉 Physical class - කෑගල්ල
2023 ජනවාරි 29 දින සිට සෑම ඉරිදා දිනකම ප.ව: 01.00 සිට 04.00 දක්වා..
කෑගල්ල ටැලන්ට් ඉමේජ් ඇකඩමියේ දී..
👉 Online class - via ZOOM platform
2023 ජනවාරි 29 දින සිට සෑම ඉරිදා දිනකම පෙ.ව: 08.00 සිට 11.00 දක්වා..

⬛ වැඩි විස්තර සඳහා පහත Link එකෙන් විස්තර පත්‍රිකාව download කර ගන්න.
https://drive.google.com/file/d/1m96WT-NRWbHe0a1mtcjf95xRTBTpi-Y-/view?usp=sharing

⬛ නැතහොත් 077 6290597 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

⬛ පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත link එකෙන් පිවිසෙන්න.
https://forms.gle/LvDjU1hhTZR6DJpB8

Address

Studio Talent Image, No. 05, Karandupana Junction
Kegalle
71000

Telephone

+94776290597

Website

Alerts

Be the first to know and let us send you an email when Talent Image Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Talent Image Academy:

Shortcuts

Share

Category