05/07/2026
Japanese Language | AL 2028
Nuwana - Kegalle
Simas - Kurunegala
🎌🎌🎌🎌
උසස් පෙළ ජපන් භාෂාව | 2028 Theory පන්ති ආරම්භය
නුවණ (අධ්‍යාපන කාර්‍යාලය අසල ) - කෑගල්ල
බහස්පතින්දා - ප.ව. 3.00 - ප.ව.5.00
Simas | කුරුණෑගල
අගහරුවාදා- ප.ව. 2.30 - ප.ව.4.30
🛑සීමිත දරුවන් පිරිසක් බදවාගන්නා බැවින් පහල Whatsapp button එක මගින් පංතිය සදහා ලියපදිංචි වන්න-
වැඩි විස්තර - 076 780 1358
🛑මුල සිටම නිවැරදිව, විෂය නිර්දේශය100ක්% ආවරණය කර ඉලක්කගත පෙරහුරු ප්‍රශ්නපත්‍ර වැඩි ප්‍රමාණයක් පංතිය තුලදීම සාකච්ඡා කරයි.
⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕⭕
කෑගල්ල දිස්ත්‍රික්කයේ උසස්පෙළ අංශයේ දිස්ත්‍රික් 2, 3 , 15 ,70. 97 ඇතුලු දිස්ත්‍රික් කුසලතා රැසක් ලබාදුන් ජපන් භාෂා පංතියයි.
පංතිය මෙහෙයවනු ලබන්නේ පළපුරුදු, සුදුසුකම් ලත් ගුරුතුමියකි.
ඇය,
1.භාෂා අධ්‍යනය සදහා ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලයක් වන කැලණිය විශ්ව විද්‍යාලයේ ජපන් භාෂා විශේෂවේදී උපාධිය හදාරා ඇත.
2. කුරුණෑගල ප්‍රධාන ජාතික පාසැලක ජපන් භාෂා ගුරුතුමියක ලෙස කටයුතු කරයි.
3. මොරටුව විශ්වවිද්‍යාලයේ ජපන් භාෂාව සම්භන්ධ බාහිර කථිකාචාර්‍ය වරියක ලෙස කටයුතු කරයි
4. ජාතික රූපවාහිනී නාලිකාවෙහි ජපන් භාෂාව පිලිබද සම්පත් දායිකාවක් ලෙස කටයුතු කරයි.
5.ජපන් භාෂා ප්‍රවීණතා විභාගයේ (JLPT) N2 මට්ටම සපුරා ඇත.
6. ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමයේ සාමාජිකාවකි
7.ශිෂ්‍යත්ව දෙකක් ලබාගනිමින් ජපානය තුලදීම ජපන් සංස්කෘතිය සහ භාෂාව අධ්‍යනය කිරීමට අවස්ථව ලබා ඇත.
8.මුළ සිට සරල ඉගැනිවීම් ක්‍රම ඔස්සේ විෂය නිර්දේෂය ආවරණය කොට උසස් පෙළ විහාගය ඉලක්ක වූ ප්‍රශ්ණ පත්‍ර ගණනාවක් සාකච්චා කරන ජපන් භාෂා පංතිය පවත්වන ගුරුතුමියයි.