28/05/2026
2020 Al Combined Maths Pure Paper Discussion | Part A | Circle | වෘත්තය #2020 ...
යාන්ත්‍රික අධ්‍යාපනයේ තාර්කික ගණිත විශ්ලේෂණය.....
28/05/2026
2020 Al Combined Maths Pure Paper Discussion | Part A | Circle | වෘත්තය #2020 ...
28/05/2026
2020 AL Combined Maths Pure Paper Discussion | Part A | Binomial expansion | ද්විපද ප්‍රසාරණය #2020
28/05/2026
2020 AL Combined Maths Pure Paper Discussion | Part A | Complex Numbers | සංකීර්ණ සංඛ්‍යා #2020 ...
17/05/2026
2020 AL Combined Maths Pure Paper Discussion | Part A | Trigonometry | ත්‍රිකෝණමිතිය #2020
17/05/2026
2020 AL Combined Maths Pure Paper Discussion | Part A | Straight Line | සරල රේඛාව Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
19/04/2026
26/04/2025
🎯 2026 අ.පො.ස උසස් පෙළ සිසුන් සදහා මැයි මස සිට ආරම්භ වන ප්‍රශ්න පත්‍ර පංතියට ඔබත් එක්වන්න.
📌 නිසි කාලය තුළ ප්‍රශ්න පත්‍රය ලියවා සාකච්ඡා කොට අවසන් කෙරේ.
📌 පිළිතුරු පත්‍රය ද එදිනම ලබා දෙන අතර ඔබ ලියූ උත්තර පත්‍රය මා විසින්ම පරික්ෂා කොට පසු දින ලබා දෙයි.
📌 පළමු දිනයේ කිසිදු අය කිරීමක් සිදු නොකරන අතර පළමු දිනයේ සහභාගිවී ඔබට පංතිය පිලිබද අවබෝධයක් ලබා ගත හැක.
📌 එදිනට ඔබ පැමිණිමට බලාපොරොත්තු වන අයෙක් නම් 0770303837 යන අංකය ඇමතීමෙන් ඔබට වැඩි විස්තර දැන ගැනීමට හැකිය.
04/04/2025
🏆 "යාන්ත්‍රික අධ්‍යාපනයේ තාර්කික ගණිත විශ්ලේෂණය "🏆
2️⃣0️⃣2️⃣7️⃣ සිද්ධාන්ත පංති අරඹයි.
🎯 පැය 4 ක්
🎯 සුපිරි නිබන්ධන 34 ක්
🎯 ප්‍රශ්න පත්‍රයේ ආකෘතියේ සිට සරල ඉගැන්වීම් ක්‍රමවේදයක්
🎯 සෑම ලමයෙක් කෙරෙහිම අවධානයක්
📌 පළමු වතාවෙන්ම A පාරේ යන්න පළමු වතාවෙන්ම A පාරේ ගිය අයකුගෙන් පාර අහන්න 🧭
🔴Physical පංති🔴
🔸කුරුණෑගල - සත්මිණ - අප්‍රෙල් 19 🕗 සෙනසුරාදා පෙ.ව. 8.00-12.00
📱077 03 03 837