Didula Computer Education Center

Didula Computer Education Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Didula Computer Education Center, Education, Kegalle.

24/01/2026

Check out krishanthijayakody’s video.

දිදුල Computer Education Center අපි ආරම්භ කරන නව පරිගනක පංතියසැප්තැම්බර් මස 6 වන සෙනසුරාදා දින 11.30  සහ සවස 1.30 ට ආරම්...
04/09/2025

දිදුල Computer Education Center අපි ආරම්භ කරන නව පරිගනක පංතිය

සැප්තැම්බර් මස 6 වන සෙනසුරාදා දින
11.30 සහ සවස 1.30 ට ආරම්භ වේ.

ඩිජිටල් සාක්ෂරතාවය සමග මුසුවූ නිර්මාණශිලිත්වය සහ නව නිපැයුම් හැකියාව දරුවන් කුඩා අවදියේ සිටම ප්‍රගුණ කලයුතුමය.
දැනුමකට පමණක් සිමා නොවු ශිල්පයක් !

🌐වැඩි විස්තර සඳහා අමතන්න 0765424181

🗺️ දිදුල Computer Education Center KSC ගොඩනැගිල්ල දෙවෙනි මහල

පාසල් නිවාඩු කාලේ අලුත් දෙයක් ඉගෙන ගන්න එන්න අපි ලගට ඉගැන්වීමේ පලපුරුද්දක් ඇති සුදුසුකම් සහිත ගුරුවරුන් සමග මතක තබා ගැනී...
03/12/2024

පාසල් නිවාඩු කාලේ අලුත් දෙයක් ඉගෙන ගන්න එන්න අපි ලගට
ඉගැන්වීමේ පලපුරුද්දක් ඇති සුදුසුකම් සහිත ගුරුවරුන් සමග මතක තබා ගැනීමට පහසු අලුත් උපක්‍රම සමග අලුතින් ආරම්භ වන නව පංති සදහා අදම අයදුම් කරන්න

ඔබගේ පුතා හෝ දුව, මෙතන සිටින දරුවන් සමග සිටිය යුතුම නොවේද ?
දිදුල Computer Education Center අපි ,නුතන ඩිජිටල් යුගයේ අභියෝග භාර ගැනීමට සූදානම් වන දරු දැරියන් සමග ඉදිරියට යාමට සූදානම් වෙන්න
ඔබේ දරුවා ත් අප ඉදිරියට රැගෙන යන්නෙමු

ඩිජිටල් සාක්ෂරතාවය සමග මුසුවූ නිර්මාණශිලිත්වය සහ නව නිපැයුම් හැකියාව දරුවන් කුඩා අවදියේ සිටම ප්‍රගුණ කලයුතුමය.
දැනුමකට පමණක් සිමා නොවු ශිල්පයක් !

🌐වැඩි විස්තර සඳහා අමතන්න 0765424181

පහත Google form එක පුරවා අප හා සම්බන්ධ වන්න
🗺️ දිදුල Computer Education Center KFC ගොඩනැගිල්ල දෙවෙනි මහල

https://forms.gle/wk3gpt8BK7GyBnTh6

16/06/2024

Education

06/06/2024

𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 𝗢𝗳𝗳𝗶𝗰𝗲𝗿 𝗘𝗕 𝗘𝘅𝗮𝗺 𝟮𝟬𝟮𝟰 ICT (Computer )

ප්‍රශ්න පත්තර සාකච්ඡා කිරීම ප්‍රායෝගික දැනුම සමග ✍💻
Online class 2024/06/25

සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024 පරිගණක ප්‍රශ්න පත්තරය ලිවීමට දැනුම


▪️පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම පිලිතුරු ඔබ විසින්ම ලියවීම 🎯✍💻
▪️ප්‍රශ්නයට අදාල පාඩමෙන් වැඩි දැනුම සහ නෝට් ලබා දීම 📚
▪️මතක තබා ගැනීමේ කෙටි ක්‍රම

ජය ලබා ගැනීම සඳහා අප සමග සම්බන්ධ වෙන්න.🧠🎯


2024.06.25 සහ 26 , 27 දින සිට රාත්‍රී online class ආරම්භ වේ

වැඩි විස්තර සදහා whatsApp message එකක් දාන්න
0779477507


https://chat.whatsapp.com/I6bQwmv0B2k1eGetHPTkGp

Education

අද රාත්‍රී 7 ට ආරම්භ වේ සරල සිංහලෙන් Photoshop ඉගෙන ගන්න සුහදශීලි මගපෙන්වීමක් 0702472192 ට වට්සැප් මැසේජ් එකක් එවන්න  සම...
13/07/2022

අද රාත්‍රී 7 ට ආරම්භ වේ

සරල සිංහලෙන් Photoshop ඉගෙන ගන්න
සුහදශීලි මගපෙන්වීමක්

0702472192 ට වට්සැප් මැසේජ් එකක් එවන්න සම්බන්ධ වීමට

ග්‍රැපික් නිර්මාණය ශිල්පියෙකු වන්න සරලව පටන්ගෙන දිගු දුරක් යන්න එන්න  අපේ ඔන්ලයින් පංතියට💻🎞️🎞🖥️💽📷💱🌸වර්තමානයේ පවතින අර්බු...
06/07/2022

ග්‍රැපික් නිර්මාණය ශිල්පියෙකු වන්න සරලව පටන්ගෙන දිගු දුරක් යන්න එන්න අපේ ඔන්ලයින් පංතියට
💻🎞️🎞🖥️💽📷💱

🌸වර්තමානයේ පවතින අර්බුදයකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමට නිවසේ සිට ආදායමක් ලබා ගැනීමට අත්වැලක් ලෙස අප විසින් ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇති Adobe Photoshop පාඨමාලාව රුපියල් 7000ක් වැනි මුදලකට හැදෑරීමටත් රජයේ පිලිගත් සහතිකයක් ඔබ නිවසට ම එවීමට අප කටයුතු කර්න්නෙමු

🌸 අප ආයතනය මගින් ඔන්ලයින් පවත්වන Adobe Photoshop , Illustrator , Coral Draw, එක් එක් පාඨමාලාවන් හදාරනු ලබන්නේ නම් NVQ සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය දැනුම සහ මාර්ගය අප විසින් පෙන්වීට කටයුතු කරන්නෙමු.

🌸 සම්පූර්ණ පාඨමාලාව මෙහෙයවීම වසර ගණනක ප්‍රායෝගික අත්දැකීම් සහිත නදීර අසංක (BTec in Multimedia and Web - University of Vocational Technology -Rathmalana) එක් එක් සිසුවා කෙරෙහි පෞද්ගලික අවධානය යොමු කරමින් ඉගැන්වීමේ කටයුතු zoom හරහා සිදුකරයි

🌸එදිනෙදා පාඩම ට අදාළ පැවරුම් උපදේශක නීරීක්ශනය කර නිවැරැදි විය යුතු දේ පිලිබද පෞද්ගලිකව දැනුවත් කිරීම අප ආයතය තෝරා ගැනීමේදී ඔබට ලැබෙන අනගි අවස්ථාවක් වේ

🌸මුල් දින සම්මන්ත්‍රය නොමිලේ සම්බන්ධ වීමට මෙම ලින්ක් එක මත click කර අපගේ කණ්ඩායම සමග සම්බන්ධ වන්න

https://chat.whatsapp.com/DXpz3zjTn6MDQv56HGf1TB

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාසල් විශය නිර්දේශය ට අදාලව 9 වසර සදහා සිංහල මාධ්‍යයෙන් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පංති ආරම්භය ප්‍රා...
04/06/2022

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පාසල් විශය නිර්දේශය ට අදාලව 9 වසර සදහා සිංහල මාධ්‍යයෙන් හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පංති ආරම්භය

ප්‍රායෝගික පරීක්ෂණ ඇතුලත්ව සිද්ධාන්ත කොටස් ආවරණය කරන අතර
ආරම්භක දිනය අද දිනය වේ
සම්බන්ධ වීමට 0765424181 ඇමතීමෙන් හෝ whatsApp මගින් කෙටි පනිවිඩයක් එවන්න 0779477507

Address

Kegalle

Telephone

+94765424181

Website

Alerts

Be the first to know and let us send you an email when Didula Computer Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Didula Computer Education Center:

Shortcuts

Share

Category