28/04/2026
ජීවිතේ success එක skills වලින් විතරක් නෙමෙයි… connections වලින්ත් build වෙනවා.
🔹 Right people එක්ක connect වෙන්න
ඔයාට new opportunities open වෙනවා.
🔹 Knowledge share වෙනවා
අනිත් අයගේ experience වලින් fast learn කරන්න පුළුවන්.
🔹 Business & Career Growth
Job chance, client chance, partnership chance එන්නෙ network එකෙන්.
🔹 Support System එකක් හදාගන්න
Hard time වලදි guide කරන, motivate කරන people ලැබෙනවා.
🔹 Your Name = Your Value
People know you, trust you, recommend you.
💡 Remember:
“Your Network is your Net Worth.”
අදම start කරන්න…
✔️ Respect everyone
✔️ Help others
✔️ Stay connected
✔️ Build genuine relationships
23/04/2026
02/08/2020