Sachintha Sir - English

Sachintha Sir - English

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sachintha Sir - English, Tutor/Teacher, Kegalle.

26/11/2023

https://www.youtube.com/live/zONT_dE4TfQ?si=2vwphA0hWESlkFGq

ඉංග්‍රීසි පැය 5ක නොමිලේ සම්මන්ත්‍රණය - 7 වන අදියර

දැන් ආරම්භ වුනා. පුලුවන් හැමෝම සම්බන්ධ වෙන්න ❤️

💥SS English Academy💥

15/09/2023

අපේ චැනල් එකට Subscribers 5000යි

හැමදාම මාව උඩින්ම තිබ්බෙ මගෙන් ඉගෙනගත්ත ළමයි.මගෙන් අකුරක් හරි ඉගෙනගත්තු හැමෝටම මම ජය ප්‍රාර්ථනා කරනවා.❤️❤️

https://youtu.be/ghA8vFPO53s?si=uUlRtPD4mdpNzSBS

30/07/2023

🔴ගෙදර ඉදන් ZOOM එකෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න🔴

පහත සඳහන් Whatsapp group link එකෙන් add වෙන්න

https://chat.whatsapp.com/H7KVFMX6xojCdl9q5QnfUi

ඔය එක එක English Class ගැන අහලා අහලා එපා වෙලාද?
එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම Class එක

පාඨමාලාව පිළිබද සම්පූර්ණ විස්තරයක්
මෙම වීඩියෝ එකෙන් ඔයාලට බලන්නත් පුලුවන්

https://youtu.be/NOt18qXHELY

මේ පාඨමාලාව මෙහෙයවන්නෙ කොළඹ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්
උපාධිය අරගත්ත සර් කෙනෙක් , ඒ විතරක් නෙමේ මෙයා
‍රජයේ පාසලක ඉගැන්වීම් කරන වෘත්තීය මට්ටමේ ගුරුවරයෙක් ,
සර්ගෙ නම Sachintha Samarasinghe,

සර් මේ කරන්නෙ සර්ගෙ 24වෙනි පාඨමාලාව ,
අවුරුදු කීපයක් තිස්සෙ පාඨමාලා මෙහෙයවලා හොදට පළපුරුද්ද තියෙනවා,

පාසැල තුල විෂයක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපේ දරුවන්ට ඉංග්‍රීසි මුකුත් බැහැ .
අපේ රටේ English උගන්වන ක්‍රමවේදයේ තමයි අවුල තියෙන්නෙ .
තේරෙන සිංහලෙන් වෙනස්ම විදිහකට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිද?

🔰මේ පන්තිය කාටද?
මුල ඉඳන් English පටන් ගන්න කැමති
ඕනෑම වයස් සීමාවක ඕනම කෙනෙකුට.

🔰කොහෙද?
ගෙදර ඉඳන් Zoom online එකෙන් එකතු වෙන්න!

🔰දවස? අගෝස්තු
05 වැනි සෙනසුරාදා, උදේ 8.00 සිට

🔰සල්ලි ගන්නවද?
මාස 6ම පාඨමාලාව නොමිලේ

🔰ඇයි නොමිලේ කරන්නෙ?
මෙම මාස 6ක පාඨමාලාවෙන් අනතුරුව
ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ අරමුණින්‍
(අවශ්‍ය අයට පමණක් ඩිප්ලෝමා පාඨමාලාවට
සම්බන්ද විය හැක)

🔰කොහොමද?
පහත සඳහන් Whatsapp group link එකෙන් add වෙන්න

https://chat.whatsapp.com/H7KVFMX6xojCdl9q5QnfUi

එහෙනම් අපි Class එකේදි හම්බ වෙමු!

28/07/2023

🔴ගෙදර ඉදන් ZOOM එකෙන් නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගන්න🔴

📍පහත සඳහන් Whatsapp group link එකෙන් add වෙන්න

https://chat.whatsapp.com/H7KVFMX6xojCdl9q5QnfUi

ඔය එක එක English Class ගැන අහලා අහලා එපා වෙලාද?
එහෙනම් මෙන්න ඔයාට ගැලපෙනම Class එක

📌පාඨමාලාව පිළිබද සම්පූර්ණ විස්තරයක්
මෙම වීඩියෝ එකෙන් ඔයාලට බලන්නත් පුලුවන්

https://youtu.be/NOt18qXHELY

මේ පාඨමාලාව මෙහෙයවන්නෙ කොළඹ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන
උපාධිය අරගත්ත සර් කෙනෙක් , ඒ විතරක් නෙමේ මෙයා
‍රජයේ පාසලක ඉගැන්වීම් කරන වෘත්තීය මට්ටමේ ගුරුවරයෙක් ,
සර්ගෙ නම Sachintha Samarasinghe,

සර් මේ කරන්නෙ සර්ගෙ 24වෙනි පාඨමාලාව ,
අවුරුදු කීපයක් තිස්සෙ පාඨමාලා මෙහෙයවලා හොදට පළපුරුද්ද තියෙනවා,

පාසැල තුල විෂයක් විදිහට ඉංග්‍රීසි ඉගෙන ගත්තත් අපේ දරුවන්ට ඉංග්‍රීසි මුකුත් බැහැ .
අපේ රටේ English උගන්වන ක්‍රමවේදයේ තමයි අවුල තියෙන්නෙ .
තේරෙන සිංහලෙන් වෙනස්ම විදිහකට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමතිද?

🔰මේ පන්තිය කාටද?
මුල ඉඳන් English පටන් ගන්න කැමති
ඕනෑම වයස් සීමාවක ඕනම කෙනෙකුට.

🔰කොහෙද?
ගෙදර ඉඳන් Zoom online එකෙන් එකතු වෙන්න!

🔰දවස?
ජූලි 05 වැනි සෙනසුරාදා, උදේ 8.00 සිට

🔰සල්ලි ගන්නවද?
මාස 6ම පාඨමාලාව නොමිලේ , හැබැයි ඔයාලට
ලබා දෙන සහතික පත්‍රයට රු.2200 අය කරනවා
(වෙනත් කිසිදු ගාස්තුවක් නෑ)

🔰ඇයි නොමිලේ කරන්නෙ?
මෙම මාස 6ක පාඨමාලාවෙන් අනතුරුව
ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ අරමුණින්‍
(අවශ්‍ය අයට පමණක් ඩිප්ලෝමා පාඨමාලාවට
සම්බන්ද විය හැක)

🔰කොහොමද?
පහත සඳහන් Whatsapp group link එකෙන් add වෙන්න

https://chat.whatsapp.com/H7KVFMX6xojCdl9q5QnfUi

එහෙනම් අපි Class එකේදි හම්බ වෙමු!

11/07/2023

https://chat.whatsapp.com/JRuXHqBrmMv76Fy4gqXUrb

⬆whatsapp group link⬆

✊ගාස්තු රහිත ZOOM ONLINE ඉංග්‍රීසි පාඨමාලාව✊

📌පාඨමාලාව පිළිබද සම්පූර්ණ විස්තරයක් මෙම වීඩියෝ එකෙන් ඔයාලට බලන්නත් පුලුවන්

https://youtu.be/NOt18qXHELY

📌සියලු විස්තර දැනගැනීමට මෙම පණිවිඩය සම්පූර්නයෙන් කියවන්න📌

🔴 ඔයාලගෙ පාඨමාලාව ජූලි 22 වන සෙනසුරාදා උදේ 8.00ට ආරම්භ වෙනවා
🔴 Spoken English and Grammer
🔴 මෙය මුල සිට සරලව පවත්වන පාඨමාලාවක් බැවින් ඕනෑම වයස් සීමාවක අයෙකුට සම්බන්ධ වීමට හැක
🔴 පාඨමාලාව මාස 6යි
🔴 පාඨමාලාව අවසානයේ සියලුම සිසුන්ට වටිනා සහතික පත්‍රයක්
🔴 සහතික පත්‍රයේ ගාස්තු පමණක් ඔබ විසින් දරා ගත යුතුය
📣මුද්‍රණ ගාස්තු හා තැපැල් ගාස්තු රු.2200ක් පමණයි📣
( මෙම අවස්තාව ඉතා සීමිත කාලයකට පමණයි)
📍(මෙවැනි අපහසු කාල පරිච්චේදයක ඔබට ලැබෙන වටිනා අවස්තාවකි)📍
🔴 කිසිදු අවස්තාවක පාඨමාලාවේ වෙනත් කිසිදු ගාස්තුවක් අය කිරීමක් නැත
🔴 සෑම පන්තියක් අවසානයේදීම Recording (පටිගත කරන ලද පන්තිය) ලබා දෙනවා
🔴 සෑම මසකම නිබන්ධන Pdf ලෙස නොමිලේ ඔබට ලබා දෙනු ලැබේ
🎯මෙවැනි පාඨමාලාවක් නොමිලේ සිදු කරනු ලබන්නේ මෙම මාස 6ක පාඨමාලාවෙන් අනතුරුව ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමේ අරමුණින්‍ ය 🎯

🎤මාගේ සිසුන් වන ඔබට කරන ආදරණීය ආමන්ත්‍රණයයි🎤

ජූලි 22 වන සෙනසුරාදා දින උදේ 8.00ට ඔයාලගෙ පාඨමාලාව ආරම්භ වන අතර එදිනට ඔබ අපගේ පන්තියට සම්බන්ද වී අපගේ ඉගැන්වීම් රටාව ඔබට ගැලපෙන්නේ දැයි බලන්න .
ඔබට මෙය හොදයි කියා සිතනවානම් පමණක් සහතික පත්‍ර ඇණවුම් කල හැක.

පුතේ මේ අපේ 24වන පාඨමාලාව,මෙම පාඨමාලාව සහතික පත් ගාස්තුව පමණක් ගෙවා (වෙනත් කිසිදු ගාස්තුවක් නැත) සිදු කරන 6 මාසික පාඨමාලවකි

📢 තවමත් ඔබ 📢
මෙම පාඨමාලාවට සම්බන්ද වී නොමැතිනම් පහත Whatsapp Link එකෙන් join වෙන්න

👇Whatsapp Group Link👇

https://chat.whatsapp.com/JRuXHqBrmMv76Fy4gqXUrb

අපේ Fb Page එක 👇

https://fb.watch/lwSBmSN3Ki/?mibextid=RUbZ1f

අපේ යූටියුබ් චැනල් එක 👇

https://youtu.be/RpyTQQ5l0JA

Want your school to be the top-listed School/college in Kegalle?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Kegalle