06/08/2026
📢 විශේෂ දැනුම්දීමයි! 📢
උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 17 දින දක්වා දීර්ඝ කර ඇත.
අදම අයදුම් කරන්න : apply.sliate.ac.lk
To Become the Centre of Excellence in Technological Education
Creating Excellent Higher National and National Diplomates with Modern Technology for Sustainable Development
06/08/2026
📢 විශේෂ දැනුම්දීමයි! 📢
උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2026 අගෝස්තු 17 දින දක්වා දීර්ඝ කර ඇත.
අදම අයදුම් කරන්න : apply.sliate.ac.lk
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන (SLIATE) සඳහා 2026 වර්ෂයට නව සිසුන් බඳවා ගැනීම සඳහා අයඳුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇත. 🎓✨
අපගේ Kegalle උසස් තාක්ෂණ ආයතනය විසින් නොමිලේ පිරිනමනු ලබන උසස් ජාතික තොරතුරු තාක්ෂණ පාඨමාලාව (HNDIT) IT අංශයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඔබට හොඳම ආරම්භයක් විය හැකියි.
ඔබත් අදම කෑගල්ල උසස් තාක්ෂණ ආයතනය වෙත ඔබගේ අයදුම්පත යොමු කරන්න.
⭕️ අපගේ වෙබ් අඩවි තුළින් වැඩි දුර තොරතුරු ඔබට මේ වනවිටත් ලබාගත හැකිය. ඔබට කුමන හෝ ගැටලුවක් ඇත්නම් අපගේ වට්සප් සමූහය තුළින්ද අදාළ තොරතුරු ලබා ගත හැකිය.
The Sri Lanka Institute of Advanced Technology (SLIATE) has now started accepting applications for the 2026 intake. 🎓✨
The Higher National Diploma in Information Technology (HNDIT) offered free of charge by our Kegalle Institute of Advanced Technology can be a great start for those of you who are looking to advance in the IT sector.
You can also submit your application to the Kegalle Institute of Advanced Technology today.
⭕️ You can get more information from our websites right now. If you have any problems, you can also get relevant information from our WhatsApp group.
இலங்கை உயர் தொழில்நுட்ப நிறுவனம் (SLIATE) 2026 ஆம் ஆண்டுக்கான மாணவர் சேர்க்கைக்கு இப்போது விண்ணப்பங்களை ஏற்கத் தொடங்கியுள்ளது. 🎓✨
தகவல் தொழில்நுட்பத் துறையில் முன்னேற விரும்பும் உங்களுக்கு, எங்கள் கேகாலை உயர் தொழில்நுட்ப நிறுவனத்தால் இலவசமாக வழங்கப்படும் உயர் தேசிய தகவல் தொழில்நுட்பப் பட்டயப் படிப்பு (HNDIT) ஒரு சிறந்த தொடக்கமாக அமையும்.
நீங்கள் இன்றே கேகாலை உயர் தொழில்நுட்ப நிறுவனத்திற்கு உங்கள் விண்ணப்பத்தைச் சமர்ப்பிக்கலாம்.
⭕️ எங்கள் வலைத்தளங்களிலிருந்து இப்போதே கூடுதல் தகவல்களைப் பெறலாம். உங்களுக்கு ஏதேனும் சிக்கல்கள் இருந்தால், எங்கள் வாட்ஸ்அப் குழுவிலிருந்தும் தொடர்புடைய தகவல்களைப் பெறலாம்.
Website link:- https://www.houzzideas.com/2026/07/0401.html
Whatsapp Group:- https://chat.whatsapp.com/DFS801yA3sP7g7IR8tE7CD?mode=gi_t
21/07/2026
🎓✨ Industrial Internship Awareness Program 2026 ✨🎓
Industrial Internship is one of the most important steps that helps students bridge the gap between academic knowledge and the professional world.
Through this awareness program, participants will gain valuable insights into:
🔹 The importance of industrial internships
🔹 Understanding the professional working environment
🔹 Developing industry-related skills and knowledge
🔹 Preparing for CV writing and interviews
🔹 Exploring future career opportunities
This program aims to enhance students’ confidence, practical knowledge, and professional skills while preparing them for successful careers in the industry.
🚀 Learn • Experience • Grow • Achieve 🚀
19/07/2026
Small acts of service, when multiplied by millions of people, can quietly transform the world✨️
16/07/2026
🎓 Start Your Journey in Accountancy with HND!
Dreaming of a recognized qualification that opens doors to endless career opportunities? 🌟
📚 HND in Accountancy – A 100% FREE program and an excellent alternative pathway to a B.Com Degree.
✅ Full-Time & Part-Time opportunities available
✅ Industry-focused curriculum
✅ Practical learning experience
✅ Recognized qualification for your future career
🗓️ Application Closing Date: 03 August 2026
📍 Department of Accountancy
Advanced Technological Institute (ATI) – Kegalle
Don't miss this opportunity to build a successful future in accounting. Apply now!
Whatsapp Group.👇
https://chat.whatsapp.com/FwU0Y2g31Mr3PxED6Cuz0e
📄 Gazette Notice:
⭕Sinhala = https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf
⭕Tamil = https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-tamil.pdf
⭕English =https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-english.pdf
⭕Apply:https://apply.sliate.ac.lk

14/07/2026
විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ඔබට තවත් අනගි අවස්ථාවක්. 👩🎓
තොරතුරු තාක්ෂණික දැනුම හොයන IT ලෝකයට පිවිසීමට ආසාවෙන් බලන් ඉන්න ඔබටයි මේ අවස්ථාව !
SLIATE - HND in Information Technology ගැන හොයන ඔයාලට ‼️
🛑මොකක්ද මේ SLIATE කියන්නේ?⁉️
Sri Lanka Institute of Advanced Technological Education - ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය කියන්නේ 1995 අංක 29 දරණ පනත මගින් ස්ථාපිත කරලා තියෙන උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යන රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට දෙවෙනිව ක්‍රියාත්මක වෙන ලොකුම උසස් අධ්‍යාපන පද්ධතිය කියලා කියන්න පුළුවන්.
🛑මොකක්ද අපිට SLIATE එකෙන් ලැබෙන අධ්‍යාපනික සුදුසුකම ?
ඔයාලට SLIATE එකෙන් ලැබෙන්නේ SLQF 4 /NVQ 6 - Higher National Diploma (HND) මට්ටමේ අධ්‍යාපන සුදුසුකමක්.
ඊටපස්සේ තමන්ගේ අවශ්‍යතාවය හැකියාව මත පහසුවෙන් උපාධිය (Degree/Top Up) වගේ ඉදිරියටම යන්න පුළුවන්.
🔴AL සමත් සියලුම දෙනාට අයදුම් කල හැක.

07/07/2026
📢 SLIATE Admissions 2026 – Now Open!
Applications are now invited for Higher National Diploma (HND) programs at Advanced Technological Institutes across Sri Lanka.
✅ Who Can Apply:
Students who passed G.C.E. A/L in 2026 or earlier
📝 Apply Online Only
👉 apply.sliate.ac.lk
📚 Medium of Instruction: English
💼 Part-time options available for employed candidates
🏡 Limited hostel facilities available
Fore more details: https://chat.whatsapp.com/F3UHVco3xSB1LqGnw0pRM7
Sinhala gazette notice :https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-sinhala.pdf
Tamil gazette notice : https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-tamil.pdf
English gazette notice :https://apply.sliate.ac.lk/uploads/gazette/2026/gazette-notice-english.pdf
............
HNDPM කියන්නෙ මොකද්ද course content එක මොන වගේද career path එක කොහොමද වගෙ විස්තර මේකෙන් බලන්න
https://www.facebook.com/share/v/1AbxZLS3BL/?mibextid=oFDknk
Project Management වල ප්‍රධාන අරමුණ project Managers ලා බිහි කරන එක ඉතිම් අපි කතා කරමු කවුද මේ project manager කෙනෙක් කියන්නෙ කියලා
https://www.facebook.com/share/v/1QepXjoF6S/?mibextid=oFDknk
වැඩි විස්තර දැන ගන්න whatsapp group එකට join වෙන්න.
https://chat.whatsapp.com/HL9XI8bLm0nE8ZePtd3wPd?s=sw&p=a&ilr=0
01/07/2026
🎼 නිම්නාද 𝙻𝚒𝚟𝚎 𝚒𝚗 𝙲𝚘𝚗𝚌𝚎𝚛𝚝 – 𝟸𝟶𝟸𝟼 ✨
අවසන් කාර්තුවක, කාර්තුවක මතක පොදි බැඳන් ඔබත් එන්න අපිත් එක්ක ගීතවත් වෙන්න...💜️
"නිම්නාද" live in concert මෙවරත් ජූලි මස 6වන සදුදා සවස 1.00 කණිසමට ආරම්භ කිරීමට සූදානම්.
⭕ 𝙳𝚎𝚙𝚊𝚛𝚝𝚖𝚎𝚗𝚝 𝚘𝚏 𝙿𝚛𝚘𝚓𝚎𝚌𝚝 𝙼𝚊𝚗𝚊𝚐𝚎𝚖𝚎𝚗𝚝 𝙿𝚛𝚘𝚞𝚍𝚕𝚢 𝙿𝚛𝚎𝚜𝚎𝚗𝚝𝚜
𝚂𝙻𝙸𝙰𝚃𝙴 – 𝙰𝚃𝙸 𝙺𝚎𝚐𝚊𝚕𝚕𝚎
#𝙷𝙽𝙳𝙿𝙼
#𝚙𝚖අපි
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |