Mahesh Gunasekara

Mahesh Gunasekara Mahesh Gunasekara ,Popular Chemistry Lecturer in Sri Lanka who conduct Chemistry mass & group clzs.

21/06/2026

2028 Chemistry

03/04/2026

We are delighted to celebrate the exceptional achievements of our students in the 2025 G.C.E. Advanced Level Examination – Science Stream 💚🎓

Our college proudly secured top positions at the District Level:

🔬 Bio Science
🥇 District 1st – W.M.N. Nethmini Wattege

⚛️ Physical Science (English Medium)
🥇 District 1st – R.M.S. Vihansa Rathnayaka

We also extend our pride and congratulations to all students who have qualified for university. 💫

Well done to all our achievers! Wishing you every success in your future endeavors. ✨

03/04/2026
04/03/2026

2028 chemistry නව පන්ති ආරම්භය
"A එකක් කියන්නේ හීනයක් නෙවෙයි, නිවැරදි සැලසුමක්

@ විෂය නිර්දේශ ආවරණය
@ ප්‍රශ්න අසමින් ගැටලු විසඳා ගැනීමේ
@හැකියාව Marking scheme අනුව ලකුණු ලබා ගැනීමට පිළිතුරු ලිවීමට පුහුණුව
@ නියමිත කාලය තුළ පිළිතුරු ලිවීම සඳහා පුහුණුව
@ නිවැරදි ලෙස ප්‍රශ්න තෝරා ගැනීමට උපදෙස්
@ MCQ Structure Essays පාඩම් අවසානයේ වෙන වෙනම සාකච්ඡා කෙරේ.

09/11/2025

දුවේ පුතේ,
​ඔබ දන්නවා, උසස් පෙළ විභාගය කියන්නේ ජීවිතයේ එක් සුවිශේෂී කඩඉමක්. විශේෂයෙන්ම විද්‍යා අංශය තෝරාගෙන ඉදිරියට යන ඔබ, දැඩි කැපවීමකින් සහ උත්සාහයකින් යුතුව මේ ගමන ඇවිත් තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට විශාල ගෞරවයක් හිමි විය යුතුයි.
​ඉදිරි කාලය තුළ ඔබට සමහර විට මහන්සි දැනෙන්න පුළුවන්, තරමක් වෙහෙසකර බවක් දැනෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න, ඔබේ සිහිනය අරමුණු කරගන්න.ළගා කරගන්න.
​🔬 ඔබේ ගමන සාර්ථක කර ගැනීමට උපදෙස් කිහිපයක්

🔬🧬​දිනපතාම සැලසුම් කරන්න: ඔබගේ විෂය කොටස් සහ වේලාවන් නිසි පරිදි වෙන් කරමින්, ක්‍රමානුකූලව වැඩ කරන්න.

🔍🔬​විවේකය අමතක කරන්න එපා: අධ්‍යයනයට වගේම නියමිත විවේකයක් ලබා ගැනීමත් ඉතා වැදගත්.

🔬🩺​ආදර්ශ ප්‍රශ්න පත්‍ර කරන්න: පැරණි ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර වැඩි වැඩියෙන් පුහුණු වන්න. එයින් ඔබේ වේලාව කළමනාකරණය වැඩි දියුණු කරගත හැකියි.

🩺🧬​ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න: ඔබ මෙතෙක් කළ සියලු කැපකිරීම් සිහිපත් කරමින්, ඔබගේ හැකියාව පිළිබඳව විශ්වාසය තබන්න.

​💐💐💐💐 සුභ පැතුම්!
​අපි විශ්වාස කරනවා, ඔබ සැම දෙනාම විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන, ඔබේ ජීවිතයේ උසස්ම අරමුණු කරා ළඟා වනු ඇත කියා.
​ධෛර්යයමත්ව හා සතුටින් මේ ගමන යන්න! ඔබ සැමට ජය!💐💐💐💐

රසායන විද්‍යාව A ප්‍රතිඵලයක් සදහා 2024 Revision ආරම්භය.වැඩිදුර තොරතුරු  සදහාwhatsApp :-https://chat.whatsapp.com/HEI2Vu7...
25/01/2024

රසායන විද්‍යාව A ප්‍රතිඵලයක් සදහා 2024 Revision ආරම්භය.
වැඩිදුර තොරතුරු සදහා
whatsApp :-
https://chat.whatsapp.com/HEI2Vu7xTxRIEwCQ6qMC5w

විමසීම්
072 257 9145 | 076 850 4422

🎓🎓2024 රසායන විද්‍යාව මුල සිටම ඉගෙන ගන්න🎓🎓 මගහැරුණු අතහැරුණු වැරදුනු අඩුපාඩු හදාගෙන නොතේරෙන තැන් පැහැදිලි කරගෙන රසායන වි...
09/01/2024

🎓🎓2024 රසායන විද්‍යාව මුල සිටම ඉගෙන ගන්න🎓🎓

මගහැරුණු අතහැරුණු වැරදුනු අඩුපාඩු හදාගෙන නොතේරෙන තැන් පැහැදිලි කරගෙන රසායන විද්‍යාව *A* සංයුතියට යන්න අපේ පන්තියට එකතුවන්න.

✅විෂය කරුණු සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් සරලව මුල සිට ඉගැන්වීම සිදු කරයි.😏

✅ජාතික පාසල් ගුරුවරයකු හා රසායන විද්‍යා උත්තර පත්‍ර පරීක්ශකවරයකු ලෙස අත්දැකීම් සහිත ගුරුවරයකු වීම.

✅Paper class වැඩපිලිවෙල මගින් සිසුන්ගේ ලකුනු මට්ටම ක්‍රමානුකූලව ඉහල නැංවීම.

✅නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර PDF ආකාරයට ලබාදේ.


👉ජනවාරි පන්ති ආරම්භය
👉 සතියට දින දෙකක් online zoom හරහා
👉 සියලූම පාඩම් මුල සිට ආවරණය කරන Online වැඩ පිළිවෙල
👉 ආකර්ෂණීය හා ක්‍රමවත් ඉගැන්වීම්

අන්තිම වෙනකන් එන්නේ නැතුව කල් තියාම විභාගයට සූදානම් වෙමු.

එන්න chemistry පුළුවන්කරවන chemistry mission එකට

Register වීමට හා පංතිය සම්බන්ද වැඩි විස්තර ලබාගැනීම සදහා whatsapp හා Telegram link හරහා සම්බන්ද වන්න.👌

Join with us >

🌐 Telegram
https://t.me/+bX1BtI3fyWY4Y2Y1

🌐 WhatsApp
https://chat.whatsapp.com/BcVXwDtzks4BVC4fKZORBF

🌐 WhatsApp channel

https://whatsapp.com/channel/0029VaIB9YO2phHOkE3gdI3S

🎓  2024 රසායන විද්‍යාව  හා භෞතික විද්‍යාව      A සාමාර්ථයක් සඳහා විශිෂ්ඨයින් සමඟ එක්වන්න.🎓2024   Live classes දැනුවත් කි...
01/01/2024

🎓 2024 රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව A සාමාර්ථයක් සඳහා විශිෂ්ඨයින් සමඟ එක්වන්න.🎓
2024 Live classes දැනුවත් කිරීම් 👇

https://chat.whatsapp.com/BcVXwDtzks4BVC4fKZORBF

🧬🎓🔬👨‍🔬🧪

Address

Kegalle
71000

Telephone

+94722579145

Website

Alerts

Be the first to know and let us send you an email when Mahesh Gunasekara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mahesh Gunasekara:

Shortcuts

Share

Category