31/08/2024
Congratulations brother Udara Thilakasiri ♥️
කෑගලු දිස්ත්‍රික් T20ශුරතාවය ආදි කෑගලු විද්‍යාලීය කණ්ඩායමට....
ශාන්ත මරියා කණ්ඩායම හා ආදි කෑගලු විද්‍යාලීය කණ්ඩායම අතර පැවැති අවසන් තරඟයෙන් කෑගලු විද්‍යාලීය කණ්ඩායමට ඉතා පහසු ජයක්....
ශාන්ත මරියා කණ්ඩායම - 78/10(13.4)
Gajitha kotuwegoda 49
Indunil sanjeewa 13
Udara thilakasiri 3/15
Madushan gunasinghe 3/23
Sameera chathuranga 2/0
කෑගලු විද්‍යාලීය කණ්ඩායම -81/2(12.4)
Madushan gunasinghe 51*
Anuradha marasinghe 14
Gajitha kotuwegoda 19/1
Mohamed ashad 22/1
Best batsman -Gajitha kotuwegoda
Best bowler. - Udara Thilakasiri
Player of the match - Madushan gunasinghe
12/12/2019
15/07/2018
19/12/2017