Vision kegalle

Vision kegalle Vision Higher Education Center

17/03/2026

හෙට දින කෑගල්ල විෂන් උසස් අධ්‍යාපන ආයතනය වසා තැබෙන බව කාරුණිකව දන්වා සිටිමු..

ඉංග්‍රීසි මාධ්‍ය                    විද්‍යාව            ප්‍රශ්න පත්‍ර පන්ති           10/11 ශ්‍රේණි සදහා
06/03/2026

ඉංග්‍රීසි මාධ්‍ය
විද්‍යාව
ප්‍රශ්න පත්‍ර පන්ති
10/11 ශ්‍රේණි සදහා

*ලංකාවෙ වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබා දුන් BST ගුරුවරයා විසින් මෙහෙයවන 2026 AL Next Level Revision පංතිය* සෙනසුරාද...
06/03/2026

*ලංකාවෙ වැඩිම අනුමාන ප්‍රශ්න ප්‍රමාණයක් ලබා දුන් BST ගුරුවරයා විසින් මෙහෙයවන 2026 AL Next Level Revision පංතිය*

සෙනසුරාදා - දවල් 12.30
විෂන් - කෑගල්ල

*2026 A/L BST Revision*
Structured + MCQ + Paper Class + Practical

Limited Students Individual Attention
📍විෂන් Kegalle

(සීමිත සිසුන් සංඛ්‍යාවක් සදහා පමණි)

*හෙට හෙට හෙට හෙට....2028 උසස්පෙළ වාණිජ*කෑගල්ලම පැතූ වාණිජ වෙනස❤අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කළ  ගුරුත්‍රිත්වය*2028...
06/03/2026

*හෙට හෙට හෙට හෙට....2028 උසස්පෙළ වාණිජ*
කෑගල්ලම පැතූ වාණිජ වෙනස❤

අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කළ ගුරුත්‍රිත්වය

*2028 උසස් පෙළ වාණිජ*
*නව පන්ති ආරම්භ කරයි...*................................................

👉මාර්තු 07 සෙනසුරාදා
⏰පෙරවරු 8.00ට
🏠විෂන් කෑගල්ල
( ක්‍රීඩාංගනය පාර) .................................................

🛑කෑගල්ල විෂන් ආයතනයට ඔබත් පැමිණෙන්න....💎

වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට එක්වන්න👇

https://chat.whatsapp.com/JIIkIiq3BpS08eyx0OPk5k

"හරිම තැනින්, ✅ ට විෂය ඉගෙන ගන්න කෑගල්ලේ ඇති එකම තැන"

🛑 විෂන් කැගල්ල

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫📌️.O/L අවසන් කල ඔයාලටයි දරුවනේ මේ අවස්තාව,❤️👌📌️.කවදා හරි "Fashion Design" සම්බන්ධව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවද,?...
05/03/2026

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫
📌️.O/L අවසන් කල ඔයාලටයි දරුවනේ මේ අවස්තාව,❤️👌

📌️.කවදා හරි "Fashion Design" සම්බන්ධව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවද,? 🤔

📌️.එහෙනම් ඒ ගැන මූලික දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ගන්න මේක තමයි හොදම අවස්තාව,🥰

📌️.අපි මාස තුනක කාලෙකදි ඔයත් එක්ක ඉතාමත් පැහැදිලිව,සරලව ඒ ගැන කතා කරනවා.🏁

📌️.Desings,Pattan,Fabric,Colour Maching ආදී කාරණා සමගින් වෙනස් විදිහෙ අතැදැකීමක් ගන්න ඔයලත් ඇවිත් බලන්න.🤩

📌.මේකෙදි සීමිත පිරිසක් පමණක් සම්බන්ධ කරගන්නා හෙයින්, හැකි ඉක්මනින් Whatsapp පණිවිඩයක් යොමු කරන්න,📲

📌️.🎴.ආයතනය - විෂන් - කෑගල්ල.

🚫,වැඩි විස්‍තර සදහා,

☎️.විමසීම්-071-6172576 / 075-4510933

මෙහෙයවීම - අශාන් . ටී ව්ජේසිංහ
(BVA)Hon's
UVPA

゚viralシ #කෑගල්ලඅවට

⭕*සියලුම පාඩම් මුද්‍රිත මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට නොව.. ඇහුම්කන් දීම, කතාව හා කියවීම පුහුණුවීමටMotivational Training (මෝටිව...
03/03/2026

⭕*සියලුම පාඩම් මුද්‍රිත මාධ්‍යයෙන්
ඉගෙන ගැනීමට නොව..

ඇහුම්කන් දීම, කතාව හා කියවීම පුහුණුවීමට

Motivational Training (මෝටිවේශනල් ට්‍රේනින්)

Life Planning ජීවිත සැලසුම් ඇඳීම

English Camp
Activity day සහ විදේශිකයන් සමග කතා කිරීමට Field Trips ඔස්සේ නවතම ක්‍රමවේදයන් වලට අනුව ඉංග්‍රීසි කතාව පුහුණු කිරීම.🚩

👉 මාර්තු 4 සිට සෑම බදාදාවකම

පෙ.ව. 8.00 ට කෑගල්ල විෂන් උසස් අධ්‍යාපන ආයතනයේදී

2028 උසස්පෙළ වාණිජකෑගල්ලම පැතූ වාණිජ වෙනස❤අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කළ  ගුරුත්‍රිත්වය2028 උසස් පෙළ වාණිජනව පන්ත...
01/03/2026

2028 උසස්පෙළ වාණිජ
කෑගල්ලම පැතූ වාණිජ වෙනස❤

අඛණ්ඩව විශිෂ්ටතම ප්‍රතිඵල නිර්මාණය කළ ගුරුත්‍රිත්වය

2028 උසස් පෙළ වාණිජ
නව පන්ති ආරම්භ කරයි...................................................

👉මාර්තු 07 සෙනසුරාදා
⏰පෙරවරු 8.00ට
🏠විෂන් කෑගල්ල
( ක්‍රීඩාංගනය පාර) ......................................................

🛑කෑගල්ල විෂන් ආයතනයට ඔබත් පැමිණෙන්න....💎

වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහයට එක්වන්න👇

https://chat.whatsapp.com/JIIkIiq3BpS08eyx0OPk5k

"හරිම තැනින්, ✅ ට විෂය ඉගෙන ගන්න කෑගල්ලේ ඇති එකම තැන"

🛑🛑🛑සැලකිය යුතුය 👇

ආරම්භක සම්මන්ත්‍රණ නොමැත පළමු දින සිටම ඉගැන්වීම් සිදුකෙරේ

2028 උසස් පෙළ                       ඉංග්‍රීසි මාධ්‍ය                      විද්‍යා / ගණිතවසර ගණනාවක සිට අඛණ්ඩව කෑගල්ල ප්‍...
28/02/2026

2028 උසස් පෙළ
ඉංග්‍රීසි මාධ්‍ය
විද්‍යා / ගණිත
වසර ගණනාවක සිට අඛණ්ඩව කෑගල්ල ප්‍රදේශයේ ඉංග්‍රීසි මාධ්‍ය විෂය ධාරාවෙන් පන්ති පවත්වන සහ බොහෝ සිසුන් පිරිසකට සරසවි වරම් ලබාදීමට දායක වූ පාඨමාලාවකින්..

විශ්වාසයෙන් යුතුව ඔබත් පැමිණෙන්න..

සියලු පන්ති මාර්තු 03 අඟහරුවාදා සිට ඉදිරියට ආරම්භ වේ..

2028 උසස් පෙළ නව පන්ති ආරම්භය                    විද්‍යා / ගණිත                     සිංහල මාධ්‍ය        මාර්තු 03 අඟහරුව...
26/02/2026

2028 උසස් පෙළ නව පන්ති ආරම්භය
විද්‍යා / ගණිත
සිංහල මාධ්‍ය
මාර්තු 03 අඟහරුවාදා සිට

26/02/2026

සියලුම පන්ති මාර්තු 03 අඟහරුවාදා සිට ඉදිරියට ආරම්භ වේ...

කලා/ වාණිජ/ තාක්ෂණවේදය පංති සඳහා ලියාපදිංචි වීමට සහ පන්ති කාල සටහන් ලබා ගැනීමට
"ඔබ තෝරා ගෙන ඇති විෂයන් හා 2028AL" ලෙස සඳහන් කරමින්
077 53 305 53 WhatsApp පණිවිඩයක් යොමු කරන්න...

🖋️පංති සඳහා ලියාපදිංචි වීමට සහ පන්ති කාලසටහන් ලබා ගැනීමට 🫵 පහත WhatsApp Button එක මත Click කරඔබට තොරතුරු දැනගැනීමට අවශ්‍...
25/02/2026

🖋️පංති සඳහා ලියාපදිංචි වීමට සහ පන්ති කාලසටහන් ලබා ගැනීමට

🫵 පහත WhatsApp Button එක මත Click කර

ඔබට තොරතුරු දැනගැනීමට අවශ්‍ය ➡️ "විෂයයන්/ ඔබ තෝරා ගෙන ඇති මාධ්‍ය සහ 2028AL"
ලෙස සඳහන් කරමින් WhatsApp පණිවිඩයක් යොමු කරන්න..

07/02/2026

කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන එකම සම්මන්ත්‍රණ මාලාවට සම්බන්ධ වීමට ඔබටත් දැන් හැකියාව ලැබී ඇත..

කෑගල්ල විෂන් ආයතනය හා සම්බන්ධව
කෑගල්ල ප්‍රදේශයේ අත්දැකීම් බහුල ජාතික මට්ටමේ olympiad පුහුණුකරුවෙකු විසින් මෙය මෙහෙයවනු ලබයි..

වැඩි විස්තර සඳහා
077 795 38 84
SJ රත්නායක

(රු:- 1000/= දෛනික ගාස්තුවක් අය කෙරේ)

සම්මන්ත්‍රණය සඳහා සහභාගි වීමට බලාපොරොත්තුවන දරුවන් පහත අපගේ WhatsApp Group එක හා සම්බන්ධ වන්න..

https://chat.whatsapp.com/FXDzJr5GssFF8BSA8ZEJUR

වැඩිදුර තොරතුරු එමගින් ඉදිරියේදී ලබාදෙනු ඇත..

විෂන් උසස් අධ්‍යාපන ආයතනය - කෑගල්ල
📞 077 53 305 53

Address

Club Road, Kegalle
Kegalla
71000

Telephone

+94775330553

Website

Alerts

Be the first to know and let us send you an email when Vision kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Vision kegalle:

Shortcuts

Share

Category