25/10/2023
අඛණ්ඩව කිරලු දැරූ විශිෂ්ටයන්ගේ අඩවියේ 5 න් 6 ට යන අලුත් 6 ශ්‍රේණියේ දු පුතුන් සදහා නව පන්ති ආරම්භක සම්මන්ත්‍රණය .
ගණිතය, විද්‍යාව , ඉංග්‍රීසි , IT, සිංහල , ඉතිහාසය හා දෙමළ ප්‍රධාන විෂය ධාරාවන්ගෙන් වසර ගනණාවක් පුරාවට අඛණ්ඩව ප්‍රදේශයේ විශිෂ්ටයන් බිහිකල විශිෂ්ටතම ඇදුරු මඩුල්ල සමගින්, 2024 වසරේ මුලම 6 ශ්‍රේණිය පන්ති සදහ නවක සිසුන් දැන් බදවා ගැනේ...
⭕ අප ආයතනයෙන් බිදක් ⭕
🔵 ප්‍රදේශයේ විශිෂ්ටතම ප්‍රතිඵල බිහි කළ දක්ෂතම ඇදුරු මඩුල්ල ටිම්කෝට් අධ්‍යාපන ආයතනය සතු වීම.
🔵 වර්තමානයේ පවතින සාමාජීය ගැටලු හමුවේ දරුවන් ආරක්ෂා කරගනිමින් උපකාරක පන්ති ක්ශ්‍රේත්‍රයට නව අරුතක් දෙන්නට උත්සහ කරන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය
🔵 නිවැරදි විෂය සංකල්ප සිසුන් තුළ වර්ධනය කරමින් විෂය කෙරෙහි ආශාවක් ඇති
වන අයුරින් කෙටි ක්‍රම, ක්‍රීඩා, විනෝද වැඩසටහන්, විනෝදාත්මක මතක තබා ගැනීමේ
ක්‍රම ආදිය ඉදිරිපත් කරමින් මෙහෙයවන පන්තියකි.
🔵 ආරම්භයේ සිටම පාසලකට එහා ගිය දැඩි විනයවත් පරිසරයක් තුළ අ.පො.ස. (සා.පෙළ) විභාගය ඉලක්ක කර කරමින් ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන ප්‍රදේශයේ එකම අධ්‍යාපන ආයතනය.
🔵 වෙනත් කිසිදු ආයතනයක දක්නට නොලැබෙන ගුරු-ගෝල සබඳතාවක් මෙන්ම ගුරු - දෙමාපිය සබඳතාවක් ඇති එකම අධ්‍යාපන ආයතනය
🔵 සෑම ඒකකයක්ම මූලිකම සිද්ධාන්තවලින් ආරම්භ කර දරුවන් අති විශිෂ්ටයන් කරා මෙහෙයවන ආයතනයකි.
🔵 පන්ති ගාසිතුවට සීමා නොවී දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබාදීම උදෙසා අමතර පන්ති මෙන්ම සියලුම නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දේ.
🔵 සෑම සිසුවෙකු ගැනම විශේෂ අවධානයක් යොමු වන පන්තියකි.
⚠සැ.යු:
* විෂය කරුණු දරුවන්ට නිසිලෙස ඉගැන්වීම වෙනුවට සතියට පැය 2 කට සීමාවී පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර සොරකම් කර දරුවන් සහ දෙමාපියන් මුලාකර උතුම් පාසල් ගුරු වෘත්තියට පවා නිගා කරන කූට පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් ඔබේ මල් කැකුළ ප්‍රවේසම් කර ගන්න...
⭕ ඔබගේ ජීවිතය ජයගැනීමට අත්වැලක් වන්න අප සූදානම්.👊
⭕ ඔක්තෝබර් සහ නොවැම්බර් 100% නොමිලේ.
⭕ මඟහැරගන්න එපා.. ඔයලත් දෙමාපියන් එක්කම 26 වෙනිදාට කොටියාකුඹුර ටිම්කෝට් එකට ඇවිල්ලාම බලන්න.
🔺ගණිතය
දිලන් සමීර සදරුවන්
🔺විද්‍යාව
ඉසුරු D ලක්රුවන්
🔺ඉංග්‍රීසි
මිහිරංග රයිගම ආරච්චි
🔺IT
සමීර රුක්ෂාන්
🔺සිංහල
අහිංසා පාරමී
🔺දෙමළ
ප්‍රභාශනී විතානගේ
✅ ටිම්කෝට් - කොටියාකුඹුර (ලංකා බැංකුව උඩු මහල)
✅ විමසීම -0714176067
#දිනක ප්‍රවේශය... #ජීවිතයේ හැරුම් ලක්ෂය විය හැක...
Try not to become a man of success rather try to become a man of value...