01/11/2024
අද දින (2024.11.01) මොරදන මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා විභාග ඉලක්ක කර ගනිමින් මවිසින් සහ රසායන විද්‍යා උපදේශක ඉසුරු C. ජයරත්න විසින් පවත්වන ලද ඉංග්‍රීසි සහ විද්‍යාව සම්මන්ත්‍රණය සාර්ථක ව අවසන් කරන ලදි. 🤍🤍🤍
පංති සඳහා සම්බන්ධ වීමට අමතන්න 0765365841
Kegalla
Be the first to know and let us send you an email when English with Kasun Rajapaksha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.