Learn English with Rasi

Learn English with Rasi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Learn English with Rasi, Tutor/Teacher, Galagedara, Moragane, Katupotha.
(3)

💯❤️ අමාරුයි කියා බැහැර කරන ඉංග්‍රීසි විෂය ආදරෙන් ආසාවෙන් මුල සිට සරලව පිළිවෙලට උගන්වන යුගයේ ආදරණීය ඉංග්‍රීසි පංතියට ඔබේ පොඩ්ඩාත් එකතු කරන්න.
දරුවන් දහස් ගණනක් කෙටි කාලයක් තුළ ඉහලට ඔසවා තැබූ යුගයේ ආදරණීය රසී ටීචර්❤❤️❤️


❤️💯

🎉 Facebook recognized me as a top rising creator this week!
24/08/2026

🎉 Facebook recognized me as a top rising creator this week!

24/08/2026

ටීචර්ගේ 1 වසර චූටි පොඩ්ඩෝ....🔥🔥

24/08/2026

චූටි පොඩ්ඩන්ට ලස්සන පින්තූර විස්තර කරන්න අවස්ථාවක්....💓💓💓

24/08/2026

ටීචර්ගේ 2 වසර ආදරණීය චූටි පොඩ්ඩෝ දැන් කියවන්න දක්ෂයෝ වෙලා🥰🥰🥰💪

ඉතින් මේ ඉන්නේ ටීචර්ගේ 2 වසර ඉංග්‍රීසි පංතියේ ආදරණීය චූටි පුතෙක්🥰🥰
ටීචර්ගේ පංතිය තුළ දක්ෂතා දක්වන ආදරණීය පොඩ්ඩෙක්💓

චූටිකාලේ ඉදන් අපි අපේ පොඩ්ඩන්ට Phonic Sounds ඉගැන්වීම තුළින් ඔවුන්ට ඉක්මනින් සහ ලේසියෙන් කියවන්න ලියන්න හැකියාවක් ලැබෙනවා..ගොඩක් සතුටුයි පුතේ..🩵🩵
විශේෂයෙන් පොඩ්ඩන්ව මේ විදියට ඉදිරියට ගේන්න උනන්දු කරවන ආදරණීය දෙමව්පියන්ට ගොඩක්ම ස්තුතියි..💓💓

✅✅ඉතින් මේ දැනුවත් කිරීම 1 සහ 2 වසර පොඩ්ඩෝ ඉන්න ඔයාලටයි..ඔබේ පොඩ්ඩාට තවමත් ඉංග්‍රීසි හෝඩිය බැරිනම්,
ඉංග්‍රීසි හෝඩියේ අකුරුවලට අදාළ ශබ්ද තවමත් හදුනන්නේ නැති පොඩ්ඩෙක්නම් ඔයාට ඉන්නේ...
එකතු කරන්න ටීචර්ගේ පංතියට...💪💪🥰💓

✅🔥පහත් ලින්ක් එකෙන් group එකට එකතුවිය හැකියි..👇

https://chat.whatsapp.com/DNkxdEyGmaJ1NpQOEVZciV?s=sw&p=a&mlu=4

❤️🫶 ආදරණීය දෙමාපියනි 🫶❤️

✅✅ටීචර්ගේ අලුත්ම 1 වසර ඉංග්‍රීසි පංතිය
❎❎ අගෝස්තු 26 ❎❎

🌈️🌈️බදාදා සවස 3.00 ට ආරම්භවීමට නියමිතයි.

💦💦මෙම පංතියේ දී ඉංග්‍රීසි හෝඩිය මුල සිට ඔබේ දරුවා වෙනුවෙන් ආරම්භවීමට නියමිතයි.

❎❎✅ඉංග්‍රීසි හෝඩිය සම්පූර්ණ කළ දරුවන් වෙනුවෙන් Letter Sounds පුහුණු කිරීමේ පංතිය

👇 අගෝස්තු 30 ඉරිදා සවස 3.00 පංතියේදී අලුතින්ම ආරම්භවීමට නියමිතයි.💦

🌈️🌈️English Alphabet + Phonics Sound හරහා 🔤🎵
ලස්සන ආරම්භයක් අපේ පොඩ්ඩන් වෙනුවෙන්..

මේ වන විට ටීචර්ගේ 1 වසර කණ්ඩායම් 5ක පොඩ්ඩන් ඉතාමත් සාර්ථකව
✅🌈️ඉංග්‍රීසි හෝඩිය සමග ශබ්ද පුහුණුවී අවසන්..
✅🌈️පොඩ්ඩන් ගැන කතාකරන්න හැකියාව ලබාගෙන තියෙනවා..
✅🌈️ඒ වගේම පින්තූර විස්තර කිරීමට,
🌈✅🌈️ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලිවීමට
✅🌈️අපේ පොඩ්ඩෝ කෙටි කාලයක් තුළ හපනුන් වෙලා..

♂️♂️ඉතින් මේ නව ආරම්භය හෝඩියවත් නොදන්න ඔබේ පොඩ්ඩන් වෙනුවෙන්...

♂️♂️අලුතෙන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වන
සියලුම දරුවන්
ඩබල් රූල් පොත ,පැන්සල සමග සූදානම් වන්න 📚✏️💪

❤️❤ටීචර්ගේ පේජ් එක follow කරන්න අමතක කරන්නත් එපා...ඔබේ දරුවාට ටීචර් අලුතින් එකතු කරන පේපර්ස් ගන්න ඕනේනම් අනිවාර්‍යෙන් පේජ් එක follow කරල තියාගන්න.❤️❤️❤️

Page link👇

https://www.facebook.com/share/16awGJPgZ1/

🌈🩵ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි ගමනට
අපි එකට ශක්තියක් වෙමු 🚀❤️

රසිකා ටීචර්👩‍🏫❤️

🔥0702719776
🔥0776237602

24/08/2026

ලස්සනට අකුරු ටික ලියල එවන ටීචර්ගේ 1 වසර පොඩ්ඩෝ...🥰🥰
අපේ මේ උත්සාහය චූටි පොඩ්ඩන්ගේ අකුරු නිවැරදිව පිළිවෙලට ලස්සනට ලියනව දකින්නයි..💓💓

මේ අපේ පොඩ්ඩන්ගේ ආරම්භය පමණයි..💪🔥පොඩ්ඩන්ගේ ආදරණීය දෙමව්පියන්ට ගොඩක්ම ස්තුතියි චූටි පොඩ්ඩන්ව දිරිමත් කරනවට..🥰🥰🩵

රසී ටීචර්💓

24/08/2026

🥰🔥💪

1 සහ 2 වසර පොඩ්ඩන් වෙනුවෙන්...🥰🥰
24/08/2026

1 සහ 2 වසර පොඩ්ඩන් වෙනුවෙන්...🥰🥰

Good morning friends🥰🥰🥰
24/08/2026

Good morning friends🥰🥰🥰

🥰🥰
19/08/2026

🥰🥰

Address

Galagedara, Moragane
Katupotha

Telephone

+94701229644

Website

Alerts

Be the first to know and let us send you an email when Learn English with Rasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Learn English with Rasi:

Shortcuts

Share

Category