14/07/2026
🏆🔰 **36th National Youth Sports Festival – 2026** 🔰🏆
🅾️ Divisional Sports Meet
🥈 Overall Meet Runners-up
🎖️ Ruwangiri Youth Club
අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කැපවීම, උත්සාහය සහ අධිෂ්ඨානයට හිමි වූ තවත් අභිමානවත් ජයග්‍රහණයක්. 💪
මෙම ජයග්‍රහණය වෙනුවෙන් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,ගුරුවරුන් සහ පුහුණුකරුවන් ඇතුළු සහයෝගය ලබාදුන් සියලු දෙනාට උණුසුම් සුබපැතුම්! 👏❤️
**"ජයග්‍රහණය යනු අවසානයක් නොව, තවත් ඉහළ ඉලක්කයක් කරා යන ආරම්භයයි."** 🏅🔥