15/07/2026
✨ දරුවන්ගේ සහජ සංගීත හැකියාවන් ඔප්නංවන්න... 🎵✨
"සංගීතය කියන්නේ කලාවක් විතරක් නෙවෙයි, දරුවෙකුගේ මනස නිදහස් කරන, නිර්මාණශීලීත්වය අවදි කරන අපූරු ඖෂධයක්." 🌸🍃
චාමින්දි හංෂිනිකා (Chamindi Hanshinika) ටීචර් මෙහෙයවන සංගීත පංතියේ සුන්දර මොහොතක් සහ දරුවන්ගේ දක්ෂතාවන් ඇතුළත් වීඩියෝවයි මේ. 💕
🎼 පන්ති විස්තර:
📆 සෑම බ්‍රහස්පතින්දා දිනකම
⏰ පස්වරු 6.00 සිට 8.00 දක්වා
🏢 ස්ථානය: සසිප්මා (Sasipma) - කටුපොත
නව පන්ති ආරම්භය සහ වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න:
📞 දුරකථන අංකය: 0763021910
Let's blend education with the joy of music! Enjoy the little things. 🎼🎹