Puttalam Medical Students' Association

Puttalam Medical Students' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Puttalam Medical Students' Association, Education, Katuneriya, Katuneriya.

පුත්තලම් දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස 2025 කණ්ඩායමේ අප සොයුරු සොයුරියන්  මූලිකව පවත්වන ලද භොතික විද්‍යා සම්මන්ත්‍...
12/05/2026

පුත්තලම් දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස 2025 කණ්ඩායමේ අප සොයුරු සොයුරියන් මූලිකව පවත්වන ලද භොතික විද්‍යා සම්මන්ත්‍රණය වෙන්නප්පුව ශු.පවුලේ බාලිකා මහා විදුහලේදී සාර්ථක ලෙස 2026 මැයි මස 11 වන දින සිදු කරන ලදී.

පුත්තලම් දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස 2025 කණ්ඩායමේ අප සොයුරු සොයුරියන් ප්‍රථම වරට පවත්වන ලද,ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ...
07/05/2026

පුත්තලම් දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස 2025 කණ්ඩායමේ අප සොයුරු සොයුරියන් ප්‍රථම වරට පවත්වන ලද,ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම වර්ධනය සඳහා සංවිධානය කළ සාමාන්‍ය පෙළ වැඩමුළුව සාර්ථක ලෙස 2026 මැයි මස 05 වන දින යටකළාන ධර්ම විජය කනිෂ්ඨ විද්‍යාලයේදී පැවැත්වුණි.


ස්නේහාවතරණ 2025 🫂🫂ගංවතුර තත්වයෙන් අවතැන් ව සිටි අපගේ ම සොයුරු සොයුරියන් සොයාගිය PMSA ස්නේහාවතරණය 2025 දෙසැම්බර් 07 වන දි...
09/12/2025

ස්නේහාවතරණ 2025 🫂🫂

ගංවතුර තත්වයෙන් අවතැන් ව සිටි අපගේ ම සොයුරු සොයුරියන් සොයාගිය PMSA ස්නේහාවතරණය 2025 දෙසැම්බර් 07 වන දින
ආරච්චිකට්ටුව ග්‍රාමනිළධාරීතුමන් ගේ මඟපෙන්වීමෙන් දැදුරු ඔය කඳවුරු ත්‍රිත්වයක සිටි පාසල් දරුවන් 121කගේ සහ ළදරුවන් 30 දෙනෙකු අධ්‍යාපනය වෙනුවෙන් කුඩා අත්වැලක් වන්නට PMSA අප සැමගේ දායකත්වය එකතුකරගැනීමට හැකි විය...

එහිදී
රු. 1000ක් වටිනා පොත් සහ පාසල් ලිපිද්‍රව්‍ය කට්ටල 121ක්
කුඩා දරුවන්ට සැනසිලි මලු
පානීය ජලය

සමඟින් රු. එක්ලක්ෂ පනස්දහසකට ආසන්න් මූල්‍යමය සහ ද්‍රව්‍යමය ආධාර බෙදාදෙමින් අපේම සොයුරු සොයුරියන් වෙනුවෙන් දියත් කළ ස්නේහාවතරණයේ සොඳුරු දසුන් කිහිපයක් මෙලෙසින් බෙදාගනිමු...

දායක වූ සහය වූ ඔබ සැමට අපගේ ස්තූතිය ❤️

O/L Science Seminar Series - 2024පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස අප විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට...
26/11/2024

O/L Science Seminar Series - 2024

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස අප විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසුවියන්ගේ ගණිත දැනුම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පවත්වනලද සිංහල හා ඉංග්‍රීසි ද්වීමාධ්‍ය ගණිතය පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය 2024 නොවැම්බර 25 දින කටුනේරිය සා.සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ දී අප සංගමයේ 2023 කණ්ඩායමේ මූලිකත්වයෙන් පවත්වන ලදි..

With the motive of bringing up the maths knowledge of the O/L students, the Puttalam Medical Students Association organized a Sinhala and English medium bilingual O/L Maths seminar on the 25th of October at St. Sebastian's Central College , Katuneriya by our 2023 PMSA team


O/L Science Seminar Series - 2024පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස අප විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට...
25/11/2024

O/L Science Seminar Series - 2024

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය ලෙස අප විසින් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සිසු සිසුවියන්ගේ විද්‍යා දැනුම වර්ධනය කිරීම අරමුණු කරගනිමින් පවත්වනලද සිංහල මාධ්‍ය විද්‍යාව විශේෂ පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය 2024 නොවැම්බර් 20 දින නාත්තන්ඩිය ලූර්දු විද්‍යාලයේදී අප සංගමයේ 2023 කණ්ඩායමේ මූලිකත්වයෙන් පවත්වණ ලදි...


ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු..🩸🩸පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින්  කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිත...
22/11/2024

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු..🩸🩸

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිතිය සමගින් එක්ව සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහන පසුගිය නොවැම්බර් 17 වන දින කටුනේරිය සා.සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ දී අති සාර්ථක අන්දමින් පැවැත්විණි..

වැඩසටහන වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය ලබා දුන් Sanjeewa Conveyors (PVT ) LTD ආයතනය ඇතුළු නන් අයුරින් සහය දැක්වූ ඔබ සැමට ස්තූතියි..

යළිත් දිනෙක හමුවෙමු...✨

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය..

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු.. 🩸🩸පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින්  කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමි...
21/11/2024

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු.. 🩸🩸

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිතිය සමගින් එක්ව සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහන අති සාර්ථක ව පැවැත්වීම සදහා නන් අයුරින් සහය දැක් වූ ඔබ සැමට ස්තූතියි..

යළිත් දිනෙක හමුවෙමු... ✨

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය..

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු..🩸🩸පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින්  කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිත...
16/11/2024

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු..🩸🩸

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිතිය සමගින් එක්ව සංවිධානය කරනු ලබන ලේ දන් දීමේ වැඩසටහන

🗓️ හෙට ( නොවැ. 17) දින

🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා

📍 කටුනේරිය සා. සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ දී

ඔබ සැමට ආරාධනා..!!

15/11/2024

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු..🩸🩸

🗓️ නොවැම්බර් 17 වන ඉරිදා දින

🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා

📍 කටුනේරිය සා. සෙබස්තියන් මධ්‍ය මහා විද්‍යාලයේ දී

ඔබ සැමට ආරාධනා..!!

🗓️ නොවැම්බර් 17 වන ඉරිදා දින   🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා   📍 කටුනේරිය ශු. සෙබස්තියන් ජාතික පාසලේ දීඔබ සැමට ආරාධනා...
13/11/2024

🗓️ නොවැම්බර් 17 වන ඉරිදා දින

🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා

📍 කටුනේරිය ශු. සෙබස්තියන් ජාතික පාසලේ දී

ඔබ සැමට ආරාධනා..!!

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු.. 🩸🩸පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින්  කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමි...
10/11/2024

ලේ බිඳක් දන් දෙමු.. ජීවිතයක් රැකදෙමු.. 🩸🩸

පුත්තලම දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් කටුනේරිය සා.සෙබස්තියන් තරුණ සමිතිය සමගින් එක්ව සංවිධානය කරනු ලබන _ලේ දන් දීමේ වැඩසටහන_

🗓️ නොවැම්බර් 17 වන ඉරිදා දින

🕘 පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා

📍 කටුනේරිය ශාන්ත සෙබස්තියන් ජාතික පාසලේ දී

ඔබ සැමට ආරාධනා..!!

Address

Katuneriya
Katuneriya

Website

Alerts

Be the first to know and let us send you an email when Puttalam Medical Students' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Puttalam Medical Students' Association:

Shortcuts

Share

Category