19/08/2026
✨අඛණ්ඩව වසර හතරක් පුරා සාර්ථකව පවත්වාගෙන එනු ලබන මෙම පාඨමාලාව,ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් මෙවර පස්වැනි වසරට පැවැත්වේ.✨
🎯 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් පසු, ඔබේ දරුවාගේ 6 ශ්‍රේණියේ English විෂය සඳහා අවශ්‍ය ශක්තිමත් ඉංග්‍රීසි පදනම ගොඩනඟන විශේෂිත පාඨමාලාවකි.
බොහෝ දරුවන්ට මූලික ඉංග්‍රීසි කරුණු මඟහැරී ඇති බැවින්, මෙම පාඨමාලාවේදී මුල සිට පියවරෙන් පියවර, සරලව සහ නිවැරදිව ඉංග්‍රීසි උගන්වනු ලැබේ. එමඟින් දරුවාට අතරමං නොවී, විශ්වාසයෙන් ඉංග්‍රීසි ඉගෙනගත හැකිය.
✅මෙම පාඨමාලාවට සම්බන්ධ වන දරුවන්ට Fast English 3 Months Foundation Course සදහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද Fast English Foundation Activity course Book 📘 එකක් ද ලබාදේ.
✅ඒවගේම අමතර සහාය අවශ්‍ය දරුවන්ට පුද්ගලික අවධානය ද සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් සඳහා Spoken English පුහුණුව ද ලබාදේ.
Online Free Workshop එක සමග සම්බන්ධ වීමට පහත සදහන් whatsapp link එක මගින් අපගේ whatsapp සමූහය සමග සම්බන්ධ වන්න 👇👇
https://chat.whatsapp.com/DdOJ37mfVwr0vu9sgxZpa5?s=cl&p=a&ilr=1