IQ Education

IQ Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IQ Education, Education, Katunayake.

Certified Business Accountant of Chartered Institute Of Sri Lanka
Tutor Of O/L Accounting
Tutor Of Basic Maths & IQ - Grade 1 to Grade 5
An Author Of Children's Story & Activity Books

19/10/2024

ස්නායු රටා වේගයෙන් හැදෙන බුද්ධි ලෝකයේ වටිනා ම කාලය ගෙවි යන්න කලින් පොඩිත්තන්ගේ විභ්‍යතාමාන හැකියාවන්/ IQ Skills දියුණු කරමු.

අවුරුදු 3 - 5ත් අතර පුංචි හපන් පැංචෝ පැංචියන්ගේ උත්තරය කියමුද? උත්තරය එක්ක බබාගේ වයස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.

24/05/2024
1 පත්‍රය - 🙋විභව්‍යතාමාන/අභියෝගතාව 🙋‍♂️🕤නව විෂය නිර්දේශයට අනුව,පළවැනි පත්‍රයට සුදානම් වෙන්න,💪අනවශ්‍ය කෙටි ක්‍රම වලට වඩා ...
17/05/2024

1 පත්‍රය - 🙋විභව්‍යතාමාන/අභියෝගතාව 🙋‍♂️

🕤නව විෂය නිර්දේශයට අනුව,පළවැනි පත්‍රයට සුදානම් වෙන්න,

💪අනවශ්‍ය කෙටි ක්‍රම වලට වඩා පහසු නිවැරදි ක්‍රමය පුහුණු වෙන්න,

🌞 විෂය නිර්දේශයේ ගණිත සංකල්ප සහ විභාගයේ ගැටලු එන රටාවේ සම්බන්ධය ඉගෙන ගන්න,

🙋‍♂3 ශ්‍රේණිය D කණ්ඩායම
නව පන්ති ආරම්භය - ඉරිදා ප.ව.4:30

පන්තියට සහභාගීවීමට බලාපොරොත්තු
වන දරුවාගේ නම සහ වසර 077 -909 909 6 අංකයට whatsapp කරන්න.

👉එක් කණ්ඩායමකට සිසුන් 20ක උපරිමයක් පමණක් බදවා ගැනේ.

11/11/2023
05/08/2023

වයස අවුරුදු 3ට වැඩි පොඩිත්තන්ගේ;

✅බුද්ධි වර්ධනය
✅මුලික ගණිත සංකල්ප
✅දත්ත සැකසීමේ වේගය
✅තර්කානුකූල හැකියාව
✅සතුට සහ විනෝදය

වෙනුවෙන් න්‍යායාත්මකව සකසා ඇති,

💖 Basic Maths File Folder Game Pack 💖

මිල දී ගැනීමට නම,ලිපිනය සහ දුරකථන අංක 2ක් Whatsapp කරන්න .

077 909 9096

Thanking you 💐💐💐

07/07/2023

"ගැටලු විසදන කෙටි ක්‍රම හෝ දිග ක්‍රම දරුවෝ තනියම හොයාගන්නයි" පුරුදු කරන්න ඕන.🏆️

17/06/2023

💖💖පොත් අපේ නෙත් වගේ 💖💖

🏆️කියවිමේ මන්තරය🏆️

🌻🌻4 ශ්‍රේණීය 🌻🌻

03/06/2023

දැකලා තියෙනවද කැඩුණු ළමයි.මම නම් දැකලා තියෙනවා.කැඩුනු ළමයි... බිදුණු ළමයි.කවුරු හරි කඩලා දාපු ළමයි.

ඊටපස්සේ ඒ අය තමන්වම අලවගන්නවා.කැඩුන කෑලි එකතු කරලා.ලොකු වෙද්දි දාගන්නවා වෙස් මුහුණක්.ලොකු හිනාවක් තියෙන.හදවත ඉස්සරහින් සවි කරගන්නවා.. ශක්තිමත් බව පෙන්වන බිදුණු තැන් නොපෙන්වන ලොකු shield එකක්.

ඒත් මං දැකලා තියෙනවා ඉරිතලනවා එහෙම ළමයි... ලොකු වෙන්න....වෙන්න
කොයිතරම් හැංගුවත් කඩා වැටෙනවා කවදාහරි.ජීව්තේ කොතනද හරි ..කලින් කැඩුණු රේඛා දිගේ...සුවපත් වෙලා නැත්නමි පුංචිම කාලේ බිදුණු තැන්....

ආදරෙන් ඉල්ලනවා...ළමයින්ව කඩන්න එපා.වාච්කව, ශාරිරිකව, මානසිකව හෝ අධ්‍යාත්මිකව...

ඉතිං ළමයි කැඩෙනවා බෝනික්කෝ වගේම... ඇතුලතින් හා පිටතින්... පරිස්සමින් රැකගන්න.ඔබේ දරුවාව නෙමෙයි මේ මොහොතේ ඔබ ළග ඉන්න ඕනම දරුවෙක්ව..

උපුටා ගන්නා ලදී.
✍️Rosy

31/05/2023

🧑‍🎓වයස අවුරුදු 3- 6 අතර දරුවන්ට ගණන් කියාදෙන්න හොදම ක්‍රමය🌻💖

💖 🏆️ Basic Maths File Folder 🏆️💖

🔳පොඩිත්තන්ගේ බුද්ධි වර්ධනයට යෝග්‍යතම අයුරින් න්‍යාත්මකව සකසා ඇත.

✅මිලදී ගැනීමට නම,ලිපිනය සහ දුරකථන අංක දෙකක් Send message Click කර අපිට එවන්න .

🔺භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

👉Whatsapp : 075 96 91 445

🧑‍🎓Boost Your Baby's Brain Development 🏆🌹

💖Unique Activities For Increase Processing Speed , Creativity & logical Thinking

🌻Author : Inoka Tharangani Sooriyanayake

Island wide cash on delivery Available (Retail & Wholesale )

For Order : Facebook / WhatsApp /Sms
📞 070 47 222 50



🟣අමතර පන්ති නැතිව ශිෂ්‍යත්වය පාස් වෙන්න පුලුවන් ද?🟣 ශිෂ්‍යත්වයට අවශ්‍ය මග පෙන්වීම කරන්න දෙමාපියන්ට දැනුම සහ කාලය තියෙනවා...
30/05/2023

🟣අමතර පන්ති නැතිව ශිෂ්‍යත්වය පාස් වෙන්න පුලුවන් ද?🟣

ශිෂ්‍යත්වයට අවශ්‍ය මග පෙන්වීම කරන්න දෙමාපියන්ට දැනුම සහ කාලය තියෙනවා නම්,දෙමාපිය අධික්ෂණය යටතේ දරුවා ඉගෙන ගන්නවා නම් අමතර පන්ති අවශ්‍ය නෑ.

නමුත් ඇතැම් දරුවන් දෙමාපියන් සමග පාඩම් වැඩ කිරිමට මැළිකමක් දක්වන අතර ඔවුන් පාසලේ දි හෝ අමතර පන්තියේ දී අනෙක් දරුවන් සමග සාමුහිකව ඉගෙන ගන්න කැමති යී.

තවද සමහර පාසල් වල ගුරු හිගය,ගුරු නිවාඩු හෝ ගුරුවරයාගේ පෞද්ගලික හැකියාව සහ චරිත ස්භාවය මත විෂය ආවරණය නිවැරදිව නොවන තැනකදී දරුවාට අමතර පන්තියක සහයක් අවශ්‍ය විය හැකියී.

පන්ති නොයා ගෙදර දී ශිෂ්‍යත්වයට දරුවන් සුදානම් කරන දෙමාපියන්ටයී මේ කරුණු ටික 👉🧑‍🎓🏆️

🔺 දරුවාගේ කියවීමේ වේගය වැඩි කරන්න.කතා පොත් කියවීමට හුරු කරගන්න.පරිකල්පන ශක්තිය ද මෙයින් සංවර්ධනය වේ.

🔺ගණිත කර්ම 4 ඉතාම ඉක්මනින් හදාගන්න පුරුදු කරන්න.දැලිස අභ්‍යාස වේලාව සටහන් කරමින් ම කරන්න.

🔺ප්‍රශ්නයෙන් අසන දෙය වටහා ගැනිමේ හැකියාව වර්ධන කරන්න

🔺 ගණිත සංකල්ප ඉතාම හොදින් අවබෝධ කරන්න.

සංකල්ප අවබෝධය යනු එකම රටාවේ ගණන් 100ක් සෑදීම නෙවේ.එය කටපාඩම් කිරිමයී.

👉මෙම ගැටලු බලන්න.
උතුරු දිශාවට ගමන් කරන ළමයෙකු ගේ වම් අත පැත්තට ඔහුගේ සෙවනැල්ල වැටී තිබුණී.ඔහු ගමන් කරමින් සිටියේ දවසේ කවර වේලාවක ද?

සෙවනැල්ල වැටෙන්නේ ආලෝකයට ප්‍රතිවිරුද්ධ පැත්තට - 1 වසර
උදේ කාලයේ හිරු තියෙන්නෙ නැගෙනහිර - 1 වසර
වමත් දිශාව,දකුණත් දිශාව - 3 වසර
ප්‍රධාන දිශා 4 - 4 වසර

ප්‍රාථමික පාසල් විෂය නිර්දේශය තුළ ඇති සංකල්ප අඩු නැතිව අවබෝධයෙන් සිටිය යුතුයී .
(ගැටලුව වටහා ගැනීමට බුද්ධිමත්භාවය අවශ්‍යයී ,බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් උපතේ සිට සංවර්ධන කළ යුතු දෙයක්)

🔺ස්භාවික පරිසරය පිළිබද විමසිල්ලෙන්,එකට බැදී ජිවත් විය යුතුයී.

🔺සිංහල අක්ෂර වින්‍යාසය ,සහ නිර්දේශයට අදාල ව්‍යාකරණ නීතී අවබෝධ වී තිබිය යුතුයී .

🔺කය වෙහෙසා කරන ක්‍රිඩාවන් වලට දරුවාට නිදහස දෙන්න.

🔺ආදරය සහ විශ්වාස දරුවා තුළ රෝපණය කරන්න.

අරටුව හිස් නොවු දරුවෙක් තනන්ට ඔබට හැකි වේවා!

ජය💖

මම,
ඉනෝකා තරංගණී සුරියනායක

Address

Katunayake

Telephone

+94779099096

Website

Alerts

Be the first to know and let us send you an email when IQ Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category