Sipmini Education Institute

Sipmini Education Institute ප්‍රමිතිගත අධ්‍යාපනයේ කලුතර දිස්ත්‍?

01/02/2026
ආදරණීය හිතවතුනි, දෙමව්පියනි,ඔබගේ දරුවා 9,10, සහ 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙක් නම් , ඉංග්‍රීසි විෂයට දුර්වලයි නම්, ලකුණු අඩු...
26/01/2026

ආදරණීය හිතවතුනි, දෙමව්පියනි,

ඔබගේ දරුවා 9,10, සහ 11 වසරේ ඉගෙනුම ලබන දරුවෙක් නම් , ඉංග්‍රීසි විෂයට දුර්වලයි නම්, ලකුණු අඩු නම්, ඔබටයි මේ පනිවිඩය.

සා/පෙල සහ පාසල් විභාග සදහා වූ මෙම විශේෂ පන්තිය පෙබරවාරි මස පලමු සතියේ සෙනසුරාදා හවස 4.30 සිට 6.30 දක්වා අයිලප්පෙරුම සිප්මිනි ආයතනයේ පැවැත්වේ .

එහිදී විභාග ලිවීම සදහා වූ සියලු ව්‍යාකරණ , රචනා ලිවීම, ප්‍රස්තාර ලිවීම, ලිපි ලිවීම සහ අනෙකුත් ප්‍රශ්න සදහා සාර්ථකව පිලිතුරු ලිවීම සදහා හුරුකරවයි.

වැඩි විස්තර සදහා අමතන්න 077-3640607

මගේ සම්මන්ත්‍රණය ගැන 10 සහ 11 ශ්‍රේණිය දරුවන්ව දැනුවත් කර එවන්න.❤️❤️❤️❤️❤️❤️*හෙට එන හැමෝටම*                             ...
14/01/2026

මගේ සම්මන්ත්‍රණය ගැන 10 සහ 11 ශ්‍රේණිය දරුවන්ව දැනුවත් කර එවන්න.❤️❤️❤️❤️❤️❤️

*හෙට එන හැමෝටම* 🟠බොක්ස් ෆයිල් එකක් 🟠ප්‍රායෝගික ලේඛන ලියන පොතක් (රාජකාරී ලිපි, පුවත්පත් වාර්තා , ආකෘතිපත්, න්‍යාය පත්‍ර, දැන්වීම්, අත් පත්‍රිකා ඇතුළත්) 🟠රාජකාරී ලිපි ලියන ආකාර 2 ගැන 🟠විචාරය ලියන ආකාර 2 ගැන 🟠හැමෝම හොයන *අනුමාන ප්‍රශ්න පත්‍රය* 🟠දරුවන්ට වගේම දෙමාපියන්ටත් ප්‍රශ්නවලට මුහුණ දෙන ආකාරය ගැන ගීත සාහිත්‍යයෙන් කියලා දෙන්න *අසංග ගුරුගේ මහතාගේ පැමිණීම*

සිප්මිණි 2026 Theory
27/10/2025

සිප්මිණි 2026 Theory

For overseas studying lovers❤️❤️highly recommend
20/07/2025

For overseas studying lovers❤️❤️highly recommend

30/03/2025

Address

703/5, Galle Road
Katukurunda-Kalutara
12000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94715215348

Website

Alerts

Be the first to know and let us send you an email when Sipmini Education Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sipmini Education Institute:

Shortcuts

Share

Category