ICEL - International College of English Language

ICEL - International College of English Language

Share

ICEL has been founded with the aim of supporting the Sri Lankan students who need English

15/07/2026

Professional English for Hoteliers
In Collaboration with TBS International Campus
Comment your answer below👇👇

14/07/2026

Diploma in English SLQF Level 3
(නේවාසික/අනේවාසික / සම්පුර්ණයෙන්ම Online ත් පුළුවන්)

ආරම්භය ජූලි 20

පූර්ණ කාලින - දින 90 (සතියේ දින 5 උදෑසන 08.30 සිට සවස 04.00 )

පාඨමාලාව අවසානයේ ඡාත්‍යයන්තරව පිළිගත් සහතිකයක් සහ Transcript එක පිරිනමනු ලැබේ.

ඔබගේ දක්ෂතාවයන් සදහා Batch Top , Best Speaker and Best Presenter යන කුසලාන සහ පදක්කම් Awarding ceremony හි දී පිරිනමනු ලැබේ.

🔴Reading,Writing ,Listening සහ Speaking යන කොටස් Advanced Activities ඔස්සේ පුහුණුව
🔴ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික පුහුණුව තුළින් ඉංග්‍රීසි කථා කරවීම
🔴විශේෂ සහ සරල ක්‍රම භාවිතය
🔴BBC News මගින් සෑම දිනකම පැයක කාලයක් Listening පුහුණුව
🔴Daily Tests මගින් දරුවාගේ දැනුම මට්ටම පිළිබද නිරන්තර අවධානය
🔴සතියේ දින වල විශේෂ Speaking Programmes
🔴Interview සදහා පුහුණුව
🔴25+ tests
🔴Novel Reading
🔴Academic Presentations
🔴Debating
🔴Practicing Language With Foreigners From different countries
🔴Advanced Writing, CV making , Cover Letter making and many more professional activities

🛑🛑🛑ඔබට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර අපගේ සම්මුඛ සාකාච්ඡාවකට මුහුණ දීමට සිදු වේ.
🛑🛑🛑පාඨමාලාවේ ගුණාත්මක භාවය මැන බැලීමට සම්බන්ධ වීමට පෙර ඕනෑම මොහොතක අපගේ සිසුන් සමග සම්බන්ධ විය හැක

11/07/2026

10 Days අද්වීතිය IELTS විභාග පෙරහුරැ අත්දැකීම විදීමට ඔබත් July 19 වන දින seminar එකට සම්බන්ධ වන්න.

මෙහිදී ඔබට නොබියව Computer Based IELTS සදහා මුහුණ දෙන ආකාරය ඉගෙන ගැනීමට ලැබෙන අතර පහත දැක්වෙන සියලුම ප්‍රතිලාභ ලැබේ.

🔴Passage 3ක් අඩංගු reading paper එකේ පළමු වන passage 2 විනාඩි 10 ක් 15ක් ඇතුළත අවසන් කරලා passage 3ට වැඩිපුර වේලාව ගත කරලා band score එක වැඩි කරගන්නා ආකාරය

🔴Reading passage එකේ ඔක්කෝම කියවන්නේ නැතිව අදාළ කොටස පමණක් කියවා උත්තර හොයා ගන්නා ආකාරය.

🔴Listening ප්‍රශ්ණ කියවන්න වේලාව මදි නම් වේලාව හොයා ගන්න විදිය

🔴Section 1 සහ 2 වලට වැඩි අවධානය යොමු කර band score එක වැඩි කරගන්න ආකාරය

🔴විනාඩි 14 න් speaking exam එකේ examiner ව පුදුම කරවන ආකාරය

🔴speaking test එකේදී අනිවාර්යෙන්ම පාවිච්චි කිරීමට අවශ්‍යය වචන මොනවාද ?

🔴Zoom meeting එක තුලදී live speaking අත්දැකීම විදගන්න

🔴Writing test එකේදී ලැබෙන ඕනෑම essay එකකට නිවැරදි ආරම්භයක් ලියා ගන්නා ආකාරය

🔴වචන 250 කින් අවශ්‍යය සියලුම points නිරෑපණය කරන ආකාරය , ඡේද බෙදාගන්න ආකාරය

🔴Academic and general දෙකේම task 1 ලියන්න අවශ්‍යය vocabularies

🔴Academic task 1 ඕනෑම ආකාරයක chart එකකට පිළිතුරැ ලියන පොදු ක්‍රමයක් See less See less

22/06/2026

ඉංග්‍රීසි බැරිවුනාට IELTS කරන්න බය වෙන්න එපා. .
වැරදි වැරදි කතා කරලා කොහොම හරි අවශ්‍ය Band Score එක එක පාරින් ගොඩ දාගමු
British Council අනුමත ආයතනයක් වන 2026 වසරේ නැගී එන IELTS පාසල ලෙස රන් සම්මාන ලාභී ICEL Kandy වෙත අදම පැමිණෙන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Guaranteed Results in First Attempt
👇👇👇👇👇👇👇👇👇👇👇
Online | Physical
👇👇👇👇👇👇👇👇👇👇👇
Full-Time | Part Time | Tailor made
📞📞📞📞📞📞📞📞📞📞📞📞
0775 317 371 | 0707 317 371
☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️☎️
0817 294 471
𝐒𝐓𝐄𝐏 𝟎𝟏 👇👇
British Council අනුමත අන්තර්ජාතික ක්‍රමවේදයක් ඔස්සේ මූලික දැනුම පරික්ෂා කරනු ලැබේ
𝐒𝐓𝐄𝐏 𝟎𝟐 👇👇
පවතින Course එකකට ඇතුලත් නොකර ඔබගේ දැනුමට ගැලපෙන ලෙස LESSON PLAN එක නිර්මාණය කරනු ලැබේ
𝐒𝐓𝐄𝐏 𝟎𝟑 👇👇
පූර්ණ කාලීන | අර්ධ | තනි පුද්ගල යන ඕනෑම ආකාරයකට අධ්‍යාපනය ලැබිය හැක
𝐒𝐓𝐄𝐏 𝟎𝟒 👇👇
කුඩා කණ්ඩායම් පන්ති ලෙස පවතින අතර සෑම ළමයෙකුම කරන පන්ති වැඩ කටයුතු තනි තනිව අධීක්ෂණය වේ
𝐒𝐓𝐄𝐏 𝟎𝟓 👇👇
ONE TO ONE ERROR CORRECTION මගින් WRITING & SPEAKING වලදී සිදු විය හැකි ERRORS & MISTAKES නිවැරදි කරනු ලැබේ
𝐒𝐓𝐄𝐏 𝟎𝟔 👇👇
READING & LISTENING වලට අදාලව සියලුම TECHNIQUES මුල සිටම සාකච්ඡා කරනු ලැබේ.
𝐒𝐓𝐄𝐏 𝟎𝟕👇👇
IELTS විභාගය සදහා British Council හි ලියාපදිංචි කිරීම | Test Taker Portal හි ඇති සියළුම Mock Exams පුහුණුව, ලකුණු කිරීම සහ වැරදි නිවැරදි කිරීම
Mock Exam 100 ට අධික ප්‍රමාණයක් See less

Photos from ICEL - International College of English Language's post 21/06/2026

Orientation Programme for Hotel Students
“A new beginning, new faces, and endless opportunities ahead”

17/06/2026

ICEL Kandy, in partnership with TBS International Campus, proudly presents
English for the Hotel Industry

16/06/2026

Shani Aparna performing at the finals

Photos from ICEL - International College of English Language's post 13/06/2026

Interview Training Session Successfully Conducted

Confidence, communication, and preparation are the keys to interview success. Our participants engaged in practical interview simulations, received valuable feedback, and learned techniques to present themselves professionally in today's competitive job market.

Best wishes to all candidates as they take the next step in their career journey!

13/06/2026

Congratulations, Aruni Aparna! 🎉

Your hard work, dedication, and determination have led you to this wonderful achievement. You have shown that success comes to those who never give up and continue striving for excellence.
May this accomplishment be just the beginning of many more successes in your journey. Wishing you continued growth, happiness, and outstanding achievements in the future.

Keep shining and making us proud! 🌟
Congratulations once again! 💐
Shani Aparna

Want your school to be the top-listed School/college in Katugastota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Katugastota

Opening Hours

Monday 08:30 - 16:00
Tuesday 08:30 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00
Saturday 08:30 - 16:00