22/02/2024
🇰🇷 *කොරියානු භාෂා පාඨමාලාව🇰🇷
🇱🇰ශ්‍රී ලංකාවේ අපට කොරියානු භාෂාව ඉගෙන ගන්න විවිධ තැන් තියෙනවා දැන් පඳුරකට ගැහුවොත් වීසිවෙන තරමටම අද කියන්න යන්නේ ඇත්තටම සුවිශේෂී භාෂා මධ්‍යස්ථානයක් ගැනයි.
NAGOYA INTERNATIONAL LANGUAGE INSTITUTE
ඇත්තටම ලංකාවෙ තියෙන මේ ආර්ථික තත්වය නිසා රටයන්න රටගිහින් ගොඩ යන්න හිතන
හැම කෙනෙක්ටම වඩාත් සුවිශේෂි භාෂා මධ්‍යස්ථානයක් හැටියට හඳුන්වාදෙන්න පුළුවන් තැනක් තමයි NAGOYA INTERNATIONAL LANGUAGE INSTITUTE ආයතනය
කොරියන් භාෂාව උගන්වන සුවිශේෂීම ගුරුවරුන්ගෙන් සැදුම්ලත් බොහොම අපූරු තැනක් තමයි නගොයා ආයතනය
ඔබගේ රට රැකියාවකට යන ගමන සාර්ථක කරදෙන
තක්කෙටම හරියන තැන තමයි මේ
077 696 2912
දැන්ම ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැකි පාඨමාලා පිළිබඳ සියලු තොරතුරු මේ අංකයෙන් විමසන්න.
සීමිත සිසුන් සංඛ්‍යාවකට අවස්ථාවක් ලැබෙන නිසා දැන්ම අමතන්න.
ඔබේ රට රැකියාවකට යන නොවරදින පාර
NAGOYA INTERNATIONAL LANGUAGE INSTITUTE
Nagoya Language Institute