Senarathgama Junior School

Senarathgama Junior School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Senarathgama Junior School, School, Senarathgama, Katugastota.

සෙනරත්ගම විදුහල් බිම සැමදා කිරුළු පලන්දන ඔබට අපගේ උත්තමාචාරය....
05/07/2025

සෙනරත්ගම විදුහල් බිම සැමදා කිරුළු පලන්දන ඔබට අපගේ උත්තමාචාරය....

22/06/2025
14/02/2025
The annual Sports Meet 2025...
12/02/2025

The annual Sports Meet 2025...

Prefect badge පැලැන්දීම 2024
12/10/2024

Prefect badge පැලැන්දීම 2024

සමස්ත ලංකා නර්තන තරගාවලිය-  2024සමස්ත ලංකා දෙවන ස්ථානය සබරගමු ගැහැණු ගමන් මාත්‍රය❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️නර්තනභාර ගුරුමහත්මිය ...
27/07/2024

සමස්ත ලංකා නර්තන තරගාවලිය- 2024
සමස්ත ලංකා දෙවන ස්ථානය
සබරගමු ගැහැණු ගමන් මාත්‍රය
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
නර්තනභාර ගුරුමහත්මිය විදුහල්පතිතුමිය සෙනරත්ගම පවුලේ සියලූම දෙනාට උණුසුම් සුබ පැතුම්.......❤️❤️❤️❤️🎀🎀🎀

 # සමස්ථ ලංකා නර්තන තරගාවලිය -2024සබරගමු /සමූහ /මිශ්‍ර /මුල් මාත්‍රය මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය මප/කටු/සෙනරත්ගම ක.වි. # ...
17/06/2024

# සමස්ථ ලංකා නර්තන තරගාවලිය -2024
සබරගමු /සමූහ /මිශ්‍ර /මුල් මාත්‍රය
මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය
මප/කටු/සෙනරත්ගම ක.වි.
# සබරගමු /සමූහ /ගැහැණු ගමන් මාත්‍රය
මධ්‍යම පලාත් ප්‍රථම ස්ථානය
මප/කටු/සෙනරත්ගම ක.වි.
උණුසුම් සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා මැඩම්❤️❤️❤️❤️❤️❤️
26/05/2024

නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා මැඩම්❤️❤️❤️❤️❤️❤️

සමස්ත ලංකා  කලාප තරගාවලිය  2024මප/කටු සෙනරත්ගම ක.වි.ගැහැණු සමූහ සබරගමු ගමන් මාත්‍රය - ප්‍රථම ස්ථානය මිශ්‍ර සබරගමු සමූහ ම...
19/05/2024

සමස්ත ලංකා කලාප තරගාවලිය 2024
මප/කටු සෙනරත්ගම ක.වි.
ගැහැණු සමූහ සබරගමු ගමන් මාත්‍රය - ප්‍රථම ස්ථානය
මිශ්‍ර සබරගමු සමූහ මුල් මාත්‍රය - ප්‍රථම ස්ථානය
ජය ලැබූ දරුවන්ට සුබ පැතුම්
ජයග්‍රහණය සදහා කැපවූ දර්ශිකා දයාරත්න
ගුරුමහත්මියට උණුසුම් සුබ පැතුම්..❤️❤️❤️❤️

මප/ කටු/ සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලීය 76 නිදහස් දිනට සමගාමීව සිදුකළ රුක් රෝපණ වැඩසටහන❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
19/02/2024

මප/ කටු/ සෙනරත්ගම කණිෂ්ඨ විද්‍යාලීය 76 නිදහස් දිනට සමගාමීව සිදුකළ රුක් රෝපණ වැඩසටහන❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

Address

Senarathgama
Katugastota
20800

Website

Alerts

Be the first to know and let us send you an email when Senarathgama Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category