Zenith Academy

Zenith Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zenith Academy, School, No. 21, Akkara Paha, Ranawana Road, Katugastota.

20/09/2026

🎓 O/L & A/L ජයග්‍රහණය

🏫 පූර්ණ නේවාසික අධ්‍යයන හා පුනරීක්ෂණ වැඩපිළිවෙළ

ගරු දෙමාපියනි,

“මගේ දරුවා හොඳින් ඉගෙන ගන්නවාද? නිසි මඟපෙන්වීමක් ලැබෙනවාද? ආරක්ෂිත පරිසරයක සිටිනවාද? විභාගයට සැබෑවටම සූදානම් වෙනවාද?” යන ප්‍රශ්න සෑම දෙමාපියෙකුගේම සිතේ තිබීම ස්වභාවිකය.

දරුවෙකුගේ අධ්‍යාපනික සාර්ථකත්වය සඳහා විෂය දැනුම පමණක් ප්‍රමාණවත් නොවේ. ක්‍රමවත් අධ්‍යයන රටාවක්, නිරන්තර අධීක්ෂණයක්, විනයගරුක පරිසරයක්, නිවැරදි මඟපෙන්වීමක් සහ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ද අවශ්‍ය වේ.

දෙමාපියන්ගේ විශේෂ අවධානය
🔹 දරුවාගේ ආරක්ෂාව
🔹 අධ්‍යයනයට අවශ්‍ය පරිසරය
🔹 නිරන්තර අධීක්ෂණය
🔹 විෂය දුර්වලතා හඳුනාගැනීම
🔹 ප්‍රගතිය පිළිබඳ අවබෝධය

📚 වැඩපිළිවෙළ මගින්

✅ සම්පූර්ණ විෂයමාලා ආවරණය
✅ ක්‍රමවත් දෛනික අධ්‍යයන කාලසටහන
✅ ගුරු අධීක්ෂණය යටතේ අධ්‍යයන කටයුතු
✅ Past Papers & Model Papers පුහුණුව
✅ දෛනික හා මාසික ඇගයීම්
✅ දුර්වලතා හඳුනාගෙන වැඩිදියුණු කිරීම
✅ විභාග උපායමාර්ග හා කාල කළමනාකරණ පුහුණුව
✅ විනයගරුක හා සුරක්ෂිත නේවාසික පරිසරයක්
✅ දෙමාපියන්ට දරුවාගේ ප්‍රගතිය පිළිබඳ අවශ්‍ය තොරතුරු ලබාදීම

🎯 අපගේ අරමුණ
දැනුමෙන්, යහපත් ආකල්පවලින් සහ ප්‍රායෝගික කුසලතාවලින් පිරි, වගකීම්සහගත යහපත් දරුවෙකු සමාජයට දායාද කිරීමයි.

📞 වැඩි විස්තර සඳහා

📱 WhatsApp: 077 761 4123
📞 විමසීම්: 076 800 5767 | 081 249 7314
📍 ලිපිනය: No. 21, Ranawana Road, Katugastota

18/08/2026

තවමත් විෂය නිර්දේශය සම්පූර්ණ කරගන්න බැරිද?
පාඩම් ගොඩගැසී තිබෙනවාද?
දරුවාගේ ප්‍රතිඵලය ගැන දෙමාපියන් ලෙස ඔබත් කනස්සල්ලෙන්ද?

✅ ඉතිරි මාස 3 නිවැරදිව සැලසුම් කර, උපරිම ප්‍රතිඵලයක් ලබාගැනීමට දැන්ම අවධානය යොමු කරමු.

🛑 බාධාවලින් තොර අධ්‍යයන පරිසරයක්
ජංගම දුරකථන, Social Media සහ අනවශ්‍ය බාධාවලින් තොරව අධ්‍යාපනයට ප්‍රමුඛත්වය ලබාදෙන පරිසරයක්.

Smart Study Techniques
කෙටි කාලයකින් ඵලදායී ලෙස පාඩම් කිරීම, මතක තබා ගැනීම සහ Short Notes සකස් කිරීමේ ක්‍රම.

📝 Past Papers & Model Papers පුහුණුව
විභාග ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන, පිළිතුරු ඉදිරිපත් කර උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය පුහුණුව.

👨‍🏫 Individual Attention
සෑම දරුවෙකුගේම දුර්වලතා හඳුනාගෙන, ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය මඟපෙන්වීම.

⏰ Time Management & Discipline
උදෑසන සිට රාත්‍රිය දක්වා සැලසුම් කළ දෛනික කාලසටහනක් තුළ විධිමත් අධ්‍යයන රටාවක් ගොඩනැගීම.

📊 අඛණ්ඩ ඇගයීම සහ ප්‍රගති විශ්ලේෂණය
දරුවාගේ ප්‍රගතිය නිරන්තරයෙන් පරීක්ෂා කර, අවශ්‍ය ස්ථානවලදී වැඩි අවධානය ලබාදීම

දරුවාගේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් — අවසන් මාස 3 නිවැරදිව භාවිතා කරමු.

08/07/2026

"කැපවීමෙන් ඉගෙනීමට සූදානම් දරුවන් සඳහාම නිර්මාණය කළ සුවිශේෂී නේවාසික අධ්‍යාපන වැඩසටහන.”

🎓 7 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා විශේෂ නේවාසික අධ්‍යාපන පාඨමාලාව
📍 Zenith Academy

🛑 මෙම පාඨමාලාවේ විශේෂතා:
🔹 පාසල් විෂය නිර්දේශය මුල සිට සම්පූර්ණයෙන් ආවරණය කිරීම
🔹 සෑම මසකම මාසික පරීක්ෂණ පැවැත්වීම සහ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම
🔹 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔹 පැය 24 ක නියමිත කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු
🔹 මතක ශක්තිය දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය
🔹 භාවනා වැඩසටහන් සහ විශේෂ මානසික උපදේශන
🔹 ජංගම දුරකථන සහ රූපවාහිනී වැනි අවධානය බිඳෙන දේවල් වලින් දුරස් පරිසරයක්
🔹 වසර 11ක අත්දැකීම් සහිත ප්‍රවීන ගුරු මඩුල්ලක මගපෙන්වීම

උසස් අධ්‍යාපන ප්‍රමිතිය පවත්වා ගැනීම සඳහා සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගනු ලබන අතර, සෑම සිසුවෙකුටම පුද්ගලික අවධානය, අඛණ්ඩ අධීක්ෂණය සහ විධිමත් අධ්‍යාපන මඟපෙන්වීම සහතික කරනු ලැබේ.

🎯 අපේක්ෂිත අරමුණ:
දැනුම, හොඳ ආකල්ප සහ කුසලතා පිරි දරුවකු අනාගත ලෝකයට දායාද කිරීම.

📞 Hotline: 076 800 57 67
📲 WhatsApp: 0777 614 123
☎ Tel: 0812 497 314

07/07/2026
07/07/2026

Asia Miracle Awards 2026 සම්මාන උළෙලේදී “හොඳම නේවාසික අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා අ.පො.ස. (උසස් පෙළ) පාඨමාලා ආයතනය” ලෙස ගෞරවනීය සම්මානය දිනා ගැනීමට අප ආයතනයට හැකි විය.

වසර 13ක සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන, කන්ද උඩරට කටුගස්තොට පිහිටි අප ආයතනය වෙත ඔබ තැබූ නොසැලෙන විශ්වාසය සහ අඛණ්ඩ සහයෝගය මෙම ජයග්‍රහණයේ සැබෑ ශක්තියයි.

අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන්නේ,
🌸 ආදරණීය දෙමාපියන්ට හා දූ දරුවන්ට
🌸 කැපවීමෙන් සේවය කරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට
🌸 ආදි සිසුන්ට
🌸 ප්‍රදේශවාසීන්ට

සහ අප කෙරෙහි විශ්වාසය තැබූ සියලු ශ්‍රී ලාංකික ජනතාවටයි.
ගුණාත්මක අධ්‍යාපනය තුළින් සාරධර්මවත් පරපුරක් බිහිකිරීම අපගේ අරමුණයි...

ස්තූතියි!

09/06/2026

🎓 අ.පො.ස. උසස් පෙළ 2026 – දින 52 නේවාසික ප්‍රශ්න පත්‍ර පන්තිය

🛑 2026 අගෝස්තු 10 වන දින ආරම්භ වන අ.පො.ස. උසස් පෙළ විභාගය ඉලක්ක කරගත් විශේෂ වැඩසටහන

📌 ලියාපදිංචිය2026 ජූනි 14
පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා
පාඨමාලාව ආරම්භ :-2026 ජූනි 15
කාලය දින 52

මෙම පාඨමාලාව තුළ
✅ ගණිත
✅ විද්‍යා
✅ කලා
✅ වාණිජ
✅ තාක්ෂණවේදය

යන විෂය ධාරාවලින් ඔබ තෝරාගන්නා එක් අංශයක් සඳහා
🔹 ව්‍යුහගත ප්‍රශ්න පත්‍ර 33ක්
🔹 කෙටි ප්‍රශ්න පත්‍ර 33ක්
ලිවීම, ඇගයීම සහ සවිස්තරාත්මක සාකච්ඡාව සිදු කරනු ලැබේ.

⚠️ සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගනු ලැබේ.

📞 වැඩි විස්තර සඳහා

☎️ Hotline : 076 800 5767
📱 WhatsApp : 077 761 4123
☎️ Tel : 081 249 7314

Zenith Academy
“අ.පො.ස. උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵලයක් සඳහා විධිමත් මගපෙන්වීමක්.”

31/05/2026

සුබ වෙසක් මංගල්‍යයක් වේවා 👏

14/04/2026

බුදු ගුන
දහම් ගුන
ස‍ග ගුන
බෙලෙන් පිංවන්ත සුබ නව වසරක් වේවා 👏

05/03/2026

🎓 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන් සඳහා විශේෂ නේවාසික අධ්‍යාපන පාඨමාලාව
📍 Zenith Academy

📌 අයදුම් කළ හැක්කේ:
✔ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන්

🛑 මෙම පාඨමාලාවේ විශේෂතා:
🔹 පාසල් විෂය නිර්දේශය මුල සිට සම්පූර්ණයෙන් ආවරණය කිරීම
🔹 සෑම මසකම මාසික පරීක්ෂණ පැවැත්වීම සහ දරුවාගේ ප්‍රගතිය පිළිබඳ දෙමව්පියන් දැනුවත් කිරීම
🔹 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
🔹 පැය 24 ක නියමිත කාලසටහනකට අනුව අධ්‍යාපන කටයුතු
🔹 මතක ශක්තිය දුර්වල සිසුන් සඳහා විශේෂ අවධානය
🔹 භාවනා වැඩසටහන් සහ විශේෂ මානසික උපදේශන
🔹 ජංගම දුරකථන සහ රූපවාහිනී වැනි අවධානය බිඳෙන දේවල් වලින් දුරස් පරිසරයක්
🔹 වසර 11ක අත්දැකීම් සහිත ප්‍රවීන ගුරු මඩුල්ලක මගපෙන්වීම

🎯 අපේක්ෂිත අරමුණ:
දැනුම, හොඳ ආකල්ප සහ කුසලතා පිරි දරුවකු අනාගත ලෝකයට දායාද කිරීම.

📞 Hotline: 076 800 57 67
📲 WhatsApp: 0777 614 123
☎ Tel: 0812 497 314

02/03/2026

🎓 සරසවි දොරටු විවර කරන

A/L අනිවාර්යෙන් සාර්ථක කරවන
කඩිනම් නේවාසික පාඨමාලාව

🛑 විද්‍යා | ගණිත | කලා | වාණිජ | තාක්ෂණවේදය
සියලුම විෂය ධාරාවන් සඳහා
⸻
📌 අයදුම් කළ හැක්කේ

🔹 පළමු වර A/L පෙනී සිටින සිසුන්
🔹 O/L පසු කඩිනමින් A/L සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන සිසුන්
🔹 දෙවන / තෙවන වර A/L පෙනී සිටින සිසුන්
⸻

📚 පාඨමාලාවේ ප්‍රතිලාභ

✅ විෂය ධාරාවට අදාළ සියලුම කොටස් සම්පූර්ණ ආවරණය
✅ සෑම මසකම මාසික පරීක්ෂණ
✅ දෙමාපියන්ට නිල ප්‍රගති වාර්තා
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා
✅ පැය 24 ක්‍රියාත්මක සංවිධානාත්මක කාලසටහන
✅ ගැහැණු හා පිරිමි දරුවන්ට වෙන වෙනම නේවාසික පහසුකම්
✅ රාත්‍රී පාඩම් සඳහා විශේෂ අධීක්ෂණය
✅ භාවනා සහ අභිප්‍රේරණ වැඩසටහන්
✅ වසර 12ක අත්දැකීම් සහිත මානසික උපදේශන සේවාව
⸻
❤️ දෙමාපියනි…

ඔබේ දරුවාගේ අනාගතය අහම්බෙන් තීරණය වීමට ඉඩ නොදෙන්න.
ඔහුට / ඇයට අවශ්‍ය වන්නේ තවත් tuition පන්තියක් නොවේ.

👉 නිවැරදි මඟපෙන්වීමක්
👉 නිරන්තර අධීක්ෂණයක්

✅ A/L යනු මනා සැලසුම්කරණයක හා නිවැරදි වැඩපිළිවෙළක ප්‍රතිඵලයකි.
⸻
අපේක්ෂිත අරමුණ

📌 දැනුම, ආකල්ප, කුසලතා පිරි දරුවකු අනාගත ලෝකයට දායාද කිරීම
⸻
📞 සම්බන්ධ වන්න

📌 Hotline : 076 800 5767
📌 WhatsApp : 0777 614 123
📌 Tel : 0812 497 314

Zenith Academy

Address

No. 21, Akkara Paha, Ranawana Road
Katugastota
20800

Telephone

+94768005767

Website

Alerts

Be the first to know and let us send you an email when Zenith Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category