07/08/2026
ජාත්‍යන්තරය පිළිගත් විශ්ව විද්‍යාලයකින් Auto CAD 2D සහ 3D පාඨමාලාවන් හදාරා ප්‍රවීණයන් අතරට එක්වන්නට ඔබටත් අවස්ථාවක්
මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන AutoCAD පාඨමාලාන්හි 2D - 75 සහ 3D -55 වැනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් සංඛ්‍යාවක් බඳවා ගනු ලබන හෙයින් අගෝස්තු මස 20 වැනි දිනට පෙර අයදුම් කරන්න.
පාඨමාලා කාලය : සෙනසුරාදා දින 12 ක්.
පන්ති පැවැත්වෙන වේලාවන් : පෙරවරු 8.30 සිට පස්වරු 5. 00 දක්වා .
පන්ති ආරම්භය : 2026 සැප්තැම්බර් 05 .
මාධ්‍ය ය : සිංහල/ඉංග්‍රීසි.
පාඨමාලා ගාස්තුව : 2D පාඨමාලා සඳහා 30000/=
3D පාඨමාලාව සඳහා 35000 /=
More Information : 0775787131
https://uom.lk/mech/courses/shortcourses/cad