21/08/2026
පලින් පල නැගුණු හඬින් ,
මිලින රාජ්‍යය අවදි කළ තිළිණය..
මාලිනිය...
ඔබ මට කුමුදෙක්මැයි..
ලා සඳේ රෑ පිපී ආ..
ඔබ මට ගඟුලෙක්මැයි..
සා පිපාසා නිවා ආ..
ඔබ අපේ හදවත් හි යව්දිව් ගීතාත්මක ප්‍රේමය වන්නේය..
සාහිත්‍ය කලා අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
මොරටුව විශ්වවිද්‍යාලය