29/09/2021
🔰Are you after A/L’s and willing to continue your higher studies in law?
(At University of Colombo, University of Peradeniya, University of Jaffna, Kotelawala Defence University, Open University of Sri Lanka and Sri Lanka Law College)
🔰Are you keen to study about Basics of Law and enhance your knowledge?
🔰Are you a fresher to the Legal Academics?
Complete your all the requirements at one place.
ADVANCED FOUNDATION IN LAW
COURSE MODULES
1. Constitutional Law
2. Criminal Law
3. Law of Contract
4. Legal Systems and History
5. Roman Law
6. Interpretation of Statutes and Documents
COURSE STRUCTURE
* 50 hours Course (3 Months - 1 Day Per Week).
* Medium - English
* Conducted via Zoom.
* Valued Certificate will be issued at the completion of the Programme.
* Fees Structure - Rs. 5000/= Per Month (Final Month will be free for the applicants paying the full payment at once).
* No any Registration Fees are applicable.
Course is specifically designed for the,
1. School Leavers who are willing to enter into the Legal Field.
2. University Undergraduates of Law and Freshers to the Legal Academics.
3. Government Officers and Employers and Employees in the Private Sector who are looking forward to enhance their Legal Knowledge to dealt with their day to day official works.
4. Persons who are interested to study about Basics of Law.
Course Commencement - October 2021
Contact us for the Registrations
☎️ 075 882 4172 (Available via Whatsapp and Viber)
🔰ඔබ උසස් පෙළ අවසන් කර උසස් අධ්‍යාපනය සදහා නීතිය හදාරන්නට සූදානමින් සිටින්නේද?
(කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලය යන උසස් අධ්‍යාපන ආයතනයන් හීදි නීතිය හැදෑරීමට පසුවන ශිෂ්‍යයන් උදෙසා)
🔰ඔබ නීති අධ්‍යයන ක්ෂේත්‍රයට නවකයෙක්ද?
🔰ඔබ නීතිය හා සම්බන්ධ මූලික විෂය කරුණු දැනගෙන ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට පසුවන අයෙක්ද?
ඔබගේ සියළුම අවශ්‍යතා එක තැනකින් සපුරගන්න
නීතිය සදහා වූ උසස් පදනම් පාඨමාලාව
පාඨමාලා අන්තර්ගතය
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය
2. අපරාධ නීතිය
3. ගිවිසුම් නීතිය
4. නීති ඉතිහාසය
5. රෝම නීතිය
6. නීති හා ලේඛන අර්ථනිරූපණය
පාඨමාලා ව්‍යහුය
* පාඨමාලා කාලය පැය 50යි.(මාස 3 - සතියකට එක් දිනයි.)
* මාධ්‍යය - සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් දෙකෙන්ම පාඨමාලාව හැදෑරිය හැක.
* Zoom තාක්ෂණය හරහා පාඨමාලාව ක්‍රියාත්මක වේ.
* පාඨමාලාව අවසානයේ වටිනා සහතිකයක් ලබාගත හැක.
* පාඨමාලා ගෙවීම් ව්‍යහුය - මාසික අයකිරීම රු. 5000/= (සම්පූර්ණ පාඨමාලා ගෙවීම එකවර ගෙවන අයදුම්කරුවන් සදහා පාඨමාලාවේ අචසන් මාසය සදහා කිසිදු ගෙවීමක් අය නොකෙරේ.
* පාඨමාලාව සදහා කිසිදු ලියාපදිංචි ගෙවීමක් අදාල නොවේ.
මෙම පාඨමාලාව,
1. උසස් පෙළ අවසන් කර සිය උසස් අධ්‍යාපන කටයුතු සඳහා නීතිය හැදෑරීමට පසුවන ශිෂ්‍යයන් සඳහා,
2. නීති උපාධි අපේක්ෂකයන් සහ නීති අධ්‍යයන ක්ෂේත්‍රයට පිවිසි නවකයන් සඳහා,
3. සිය එදිනෙදා වෘත්තිමය රාජකාරි කටයුතු සාර්ථකව සිදුකරගැනීමට අවශ්‍ය වන නීතිය හා සම්බන්ධ දැනුම පුළුල් කරගැනීමේ අරමුණින් පසුවන රාජ්‍ය නිළධාරීන් හා පෞද්ගලික අංශයේ සේවය කරන නිළධාරීන් හා සේවකයන් සඳහා,
4. නීතිය හා සම්බන්ධ මූලික විෂය කරුණු දැනගැනීමට පසුවන ඕනෑම අයෙක් සඳහා මෙම පාඨමාලාව විශේෂයෙන් නිර්මාණය කර ඇත.
පාඨමාලා ආරම්භය - ඔක්තෝම්බර් 2021
ලියාපදිංචි කටයුතු සදහා අමතන්න
☎️ 075 882 4172 (Whatsapp හා Viber මාධ්‍යයන් හරහා ද සම්බන්ධ කරගත හැක)