Janu ටීචර්

Janu ටීචර් ~ පොඩ්ඩන්ගේ අකුරු සක්සලාව 🧮🔎

2026 නව ඇරඹුමක් ❤️පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව✨
21/12/2025

2026 නව ඇරඹුමක් ❤️
පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව✨

අම්මා ❤️💐🥺හැමදාම මගේ වැඩ වලට ශක්තියක් වුන ඒ ආදරණීය චරිතය"අම්මා" විය 💫
03/09/2025

අම්මා ❤️💐🥺

හැමදාම මගේ වැඩ වලට ශක්තියක් වුන ඒ ආදරණීය චරිතය"අම්මා" විය 💫

මව්බස ඇලපිල්ල 1  ශ්‍රේණිය 🧚🏻‍♀️
03/09/2025

මව්බස
ඇලපිල්ල
1 ශ්‍රේණිය 🧚🏻‍♀️

09/08/2025
පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️🥰Coming soon 🤎
06/08/2025

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️🥰

Coming soon 🤎

04/08/2025

බලන්නකෝ එයාලගේ හිනාව ... ඒ පුංචි හිත් වල මට කොච්චර ආදරේ ඇතිද.. ඒ ආදරේ මහ මෙරක් මට...🥰🥺🤍

17/07/2025

විනාඩි 10 ක පාඩම් කොටසක් විනඩියකින් බලමුද???? ලේසී නෑ මගේ සුදූ පුතාලා එක්ක යන මේ ගමන.. ඉතිම් එයාලට හොදම දේ දෙන්න මම උපරිම උත්සාහ කරනවා ❤️ ~~~ජානූ ටීචර් ~~~

13/07/2025

මම කීවොත් " මි " කියන්න.
අපි කීවොත් " මු" කියන්න.
එක්කෙනෙකුට" යි " කියන්න.
ගොඩදෙනෙකුට "ති" කියන්න.

1 වසර පරිසරය 6 වෙනි පාඩම " අපට පෙනෙන අහස " ⛅️💫🌝🍃
23/06/2025

1 වසර
පරිසරය
6 වෙනි පාඩම
" අපට පෙනෙන අහස " ⛅️💫🌝🍃

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️2 වසර පරිසරය2 වෙනි පාඩම " අපේ ගෙදර "
13/06/2025

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️

2 වසර
පරිසරය
2 වෙනි පාඩම
" අපේ ගෙදර "

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️😚
09/06/2025

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️😚

05/06/2025

පොඩ්ඩන්ගේ අකුරු තක්සලාව ❤️Leeds international school එකේ ඉගෙන ගන්න පුංචි දුව සිංහල අකුරු ගළපමින් කියවන හරි අපූරුව බලන්නකෝ Janu ටීචර්

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when Janu ටීචර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Janu ටීචර්:

Shortcuts

Share