27/12/2025
2026 නව පන්ති ආරම්භය 🎊️🎉️
කතරගම විශිෂ්ටතම ඇදුරු මඩුල්ල එකම තැනකින්... 💪
අතන මෙතන එක එක විශයන්ට ළමයි අරන් රස්තියාදු උනා ඇති 😊
🌼 සෑම විශයකටම ප්‍රවීනම, දක්ශතම ගුරුවරු සමගින්...
🌼 ආරම්භ කල වසරේ සිටම කතරගම ඉහළම ප්‍රතිඵල පෙන්වමින්...
🌼 ආයතනය තුළ ළමුන්ගේ ආරක්ෂාව 100%ක් තහවුරු කරමින්...
🌼 smart ක්‍රමයට card mark කිරීම සහ, පන්ති ගාස්තු ගෙවීමේ හැකියාව සමගින්...
🌼 ළමයා පන්තියට පැමිණීම sms පණිවිඩයකින් දෙමාපියන් දැනුවත් කරමින්...
🌼 සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම...
අධ්‍යාපනයෙන් ගොඩ යන්නට වෙර දරන දරුවන්ගේ එකම තෝතැන්න 🌹
කැණිමඩල උසස් අධ්‍යාපන ආයතනය - (පොළ පිටුපස)