පිපෙන Flora

පිපෙන Flora All about your garden beauty.. Roses - Shrubs -Hardy Plants - Evergreens - Fruit and Vegetable Plants for wonderful prices. All about your garden. Bloom with us..

13/11/2025
ගැට ලිහිමේ අප ස්වාමිදුවට යාච්ඤාව ( ප්‍රැන්සිස් සුදතුම්පියතුමන්ගේ යැදුම )ශුද්ධව් මරියනී මුළු ජීවිතය පුරාම දෙවිදුන්ගේ වැඩ ...
05/09/2024

ගැට ලිහිමේ අප ස්වාමිදුවට යාච්ඤාව

( ප්‍රැන්සිස් සුදතුම්පියතුමන්ගේ යැදුම )

ශුද්ධව් මරියනී මුළු ජීවිතය පුරාම දෙවිදුන්ගේ වැඩ සිටීමෙන් පූර්ණ ව සිටියා වූ ඔබ තුමිය නිරතුරුවම දෙවි පියාණන්ගේ කැමැත්ත බැගෑපත්ව පිළිගත් සේක.ඒ නිසාම කිසි විටෙකත් සාතන්ගේ මායම් වලට ඔබ හසු කර ගැනීමට නොහැකි විය.වරක් අපගේ අපහසුතා වලදී ඔබ පුතුනුවන් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වූ සේක ඉවසිල්ලෙන් හා දයාවෙන් පිරී අප ජීවිත ගැට ලිහා ගන්නා ආකාරය ගැන අපට ආදර්ශයක් වූ සේක.සදහටම ඔබ අපගේ මාතාවන් වෙමින් අපගේ ජීවිත රිද්මය මනා ලෙස හැඩ ගස්වමින් සමිඳුන් සමඟ අපගේ සබඳියාව තර කරන බැමි කවරෙක් දැයි දැ යි ඔබ අපට වඩාත් පැහැදිලි කරන සේක.දෙවිදුන්ගේ හා අපගේ මාතාවන් වන ශුද්ධවූ මරියනි මාතෘක හදවතින් අපගේ ජීවිත ගැට ලිහා දෙන ඔබතුමියගේ දෝතට පවරාදෙන ( ඔබගේ ගැටළුව උච්චාරණය කරන්න ) භාර ගන්නා ලෙස කන්නලව් කරමු.ඔබතුමියගේ වරප්‍රසාද පිහිටෙන් හා මැදිහත්කමින් කමින් ද ඔබතුමියගේ ආදර්ශයෙන් ද සියලුම නපුරෙන් අප මුදාගත මැනව අප ස්වාමිදූ වෙනී දෙවිඳුන් සමග සබඳතා වෙන් අප වලක්වාලන සියලුම ගැට ලිහා දමනු මැනවි එවිට අප පාපයෙන් හා සෑම නපුරෙන් වැළකී සියල්ලෙහි දී ම දෙවිඳුන් හමුවෙමින් අපගේ හදවත් ඔවුන්වහන්සේ තුළ සුරක්ෂිතව තබමින් අපගේ සොයුරු සොයුරියන් තුළ ඔවුන් වහන්සේට සේවය කිරීමට අපට හැකි වන්නේ ය - ආමෙන්....

ඔබගේ ජීවිතයේ ප්‍රශ්න ගැටළු හමුවේ විශ්වාසයෙන් මෙම යාච්ඤාව දිනපතා උච්චාරණය කරන්න.....අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රශ්නය ගැටළුවට ඉක්මනින්ම ජේසු අම්මා පිලිතුරු ලබා දෙන සේක....මෙය මාගේ ජීවිතයේ අත්දැකීමෙන් දන්නා කරුණක් වන අතර මෙම යාච්ඤාවේ බලගතුම කම පිලිබදවද මා ඔබ සැමට මාගේ ජීවිතයේ අත්දැකීම් හමුවේ සාක්ෂි දරනෙමි.......

12/08/2023

රහසයි සොඳුරු ජීවේ....
පළමු දේ ඉවසීමයි
දෙවෙනි දේ කරුණාවයි
" තමන් සතුදේ දීමයි.
ලැබෙන දෙයින් සැනසීමයි "
First & Fast

බැංකොක් වින්කා...අවශ්‍ය අය විමසන්න...0773246493
29/01/2018

බැංකොක් වින්කා...
අවශ්‍ය අය විමසන්න...0773246493

01/05/2017

Merigold.. Herb of the sun...

Merigold.. Herb of the sun...
30/10/2016

Merigold.. Herb of the sun...

Bicolor roses... The beauty of blending..
30/10/2016

Bicolor roses... The beauty of blending..

Address

No 340, Meerigama Road, Halpe
Katana

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

0777763215

Website

Alerts

Be the first to know and let us send you an email when පිපෙන Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share