Little Birds Preschool

Little Birds Preschool Preschool in Katana

11/06/2026
09/06/2026

මාගේ උපන් දිනය වෙනුවෙන්…..
මාව පුදුම කරමින්…..
මෙහෙම දෙයක් සංවිධානය කල ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි…
ඔයාලා හැමෝම ගොඩක් මහන්සි වෙලා තියෙනවා.
මට මෙහෙම වටිනාකමක් දුන්න එකට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..෴
ආදරෙයි හැමෝටම….🥰🥰🥰

On your special day,we just want to say thank you for all that you do. Happy birthday dear Loku teacher, may all your wi...
09/06/2026

On your special day,we just want to say thank you for all that you do. Happy birthday dear Loku teacher, may all your wishes come true!!!🎂🎂🎂

08/06/2026

❤️2027 නව වර්ෂය සදහා ලිට්ල් බර්ඩ්ස් පෙර පාසලට නවක දරුවන් ඇතුලත් කර ගැනීම සදහා නව අයදුම්පත් මේ දිනවල සිට නිකුත් කෙරේ.

💙 *සිංහල මාධ්‍ය අයදුම්පත් 10
💙 *ඉංග්‍රිසි මාධ්‍ය අයදුම්පත් 39
සදහා ඉඩ කඩ පවතී.

අප පෙර පාසල හා සම්බන්ධ වීමට කැමති දෙමව්පියන්ට මෙම පණිවිඩය ලබා දෙන්න.

2022 , 2023 හා 2024 උපත ලද දරුවන් සදහා අවස්‍ථාව ඇත.

විමසීම් :- 0711-368310

Happy birthday Mokith……🎂🎂🎂
08/06/2026

Happy birthday Mokith……🎂🎂🎂

Address

Halpe
Katana
11534

Telephone

+94711368310

Website

Alerts

Be the first to know and let us send you an email when Little Birds Preschool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Little Birds Preschool:

Shortcuts

Share

Category