Pope Paul The 6th M.V

Pope Paul The 6th M.V නුවණට සම පහනක් නැත.

ළමයි හැමෝම යන තැන,ළමයි හැමෝම නුතන දැනුම හොයන තැන,ළමයි හැමෝටම වැදගත්ම තැන,පාසලේ තාක්ෂණික දැනුම ලබන තැන... අපේ පාසලේ පරිඝන...
12/01/2026

ළමයි හැමෝම යන තැන,
ළමයි හැමෝම නුතන දැනුම හොයන තැන,
ළමයි හැමෝටම වැදගත්ම තැන,
පාසලේ තාක්ෂණික දැනුම ලබන තැන...

අපේ පාසලේ පරිඝනක 15ක් පමණ තියෙනවා..

ඒත් වැඩ කරන්නේ 2යි...

කුෂන් පුටු 30ක් විතර තියෙනවා හැබැයි කුෂන් ගැලවෙලා නැති එක පුටුවක්වත් නෑ..

හැම ශ්‍රේණියකම ළමයි යනම තැනක් තමයි මේ..

ඉතින් වසර ගණනාවකින් අලුත් වැඩියා නොවුණු අපේ දුප්පත් ස්කෝලේ පරිගණක කාමරය ගොඩනඟන්න පොඩි උදව්වක් කරන්න පුළුවන් ද?

රජයෙන් අපිට මොනවත්ම ආධාර හිතන තරම් ඉක්මනට ලැබෙන්නේ නෑ ඒ නිසා අපිම මේක ගොඩනඟාගෙන ආරක්ෂා කරගන්න හිතුවා...

අපේ පාසල හයවන සාන්ත පාවුළු පාප් මහ විද්‍යාලය.
හල්පේ, කටාන..

අපේ ස්කොලේ ළමයි 600ක් පමණ අධ්‍යාපනය ලබනවා..

ඒ 600න් 100ක් විතරම දෙමාපිය රැකවරණය අහිමි පරිවාස දුවා දරුවන්..
අධ්‍යාපනය අවැසිම දරුවෝ කණ්ඩායමක්..

ඉතින් ආදරණීය හිතවතුනි..

ඔබගේම ආදරණීය දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා හිතාගෙන මේ අහිංසක දරු දැරියෝ වෙනුවෙන් අපි පුළුවන් විදියට මේ ස්කෝලේ පරිගණක කාමරය යථාවත් කරමු..

ඔබට හැකි පරිද්දෙන් අපිට දායක වෙන්න..

පුටුවක් දෙකක් පිළිසකර කර දෙන්න,
පරිගණක එකක් දෙකක් හදලා දෙන්න...

ඔයාලට පුළුවන්නම් අපිට කියන්න..

0713667766 (විදුහල්පති පියතුමා)
0718089325( රන්දුනු මිය )

ඔබේම දරුවන්ට කරන විශාල අයෝජනයක් මේක, ජාති ජාතික් පින් ලැබෙන කාර්‍යයක් මේක..

අපි ගොඩනඟමු අපේ පරිගණක කාමරය..

25/12/2025

Minuwangoda Zonal Christmas Celebration 2025

කිතු උපත 2023...
22/12/2023

කිතු උපත 2023...

වසර 8ක් පමණ විදුහල්පති ලෙස කටයුතු කල D.A.A පෙරේරා පියතුමා වෙනත් පාසලකට ස්ථාන මාරුවීම් ලබා යාම නිමිත්තෙන් ඔහුගේ සේවය ඇගයී...
22/12/2023

වසර 8ක් පමණ විදුහල්පති ලෙස කටයුතු කල D.A.A පෙරේරා පියතුමා වෙනත් පාසලකට ස්ථාන මාරුවීම් ලබා යාම නිමිත්තෙන් ඔහුගේ සේවය ඇගයීමට පවත්වන ලද උත්සවය...

22/12/2023

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් දෙදෙනා තම පාසලේම නංගිලා මල්ලිලාට තමන්ගේ අත්දැකීම් විස්තර කරන අවස්ථාව....

මිනු/ සාන්ත හය වන පාවුළු පාප් මහ විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ දියණියකගේ ඉදිරිපත් කිරීමකි.
30/11/2023

මිනු/ සාන්ත හය වන පාවුළු පාප් මහ විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ දියණියකගේ ඉදිරිපත් කිරීමකි.

මිනිසා සුවඳයි මල සේ...https://youtu.be/JpqSo54kOlUCover Artist : Nileesha JiliyanOriginal- Artist : Sunil Edirisinghe - Lyrics : Kumaradasa Sapu...

19/01/2023
11 වසර ව්‍යාපාර හා ගිණුම්කරණය
18/07/2020

11 වසර ව්‍යාපාර හා ගිණුම්කරණය

7 වසර දෙමළ සටහන්
02/07/2020

7 වසර දෙමළ සටහන්

6 ප්‍රා.තා.කු හා ඉතිහාසය පැවරුම්
02/07/2020

6 ප්‍රා.තා.කු හා ඉතිහාසය පැවරුම්

6 වසර පුරවැසි අධ්‍යාපනය  හා ප්‍රායෝගික තාක්ෂණය පැවරුම්
02/07/2020

6 වසර පුරවැසි අධ්‍යාපනය හා ප්‍රායෝගික තාක්ෂණය පැවරුම්

6 වසර ඉතිහාසය පැවරුම්
02/07/2020

6 වසර ඉතිහාසය පැවරුම්

Address

Halpe
Katana
11534

Telephone

+94312240843

Website

Alerts

Be the first to know and let us send you an email when Pope Paul The 6th M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Pope Paul The 6th M.V:

Shortcuts

Share