HaRi Guru Sewana

HaRi Guru Sewana 👉 යහපත් ප්‍රතිඵලයක් ලබා දීම අපගේ අරමුණයි.

👉ජපානය වෙත යාමට සූදානමින් සිටින ඔබට 🇯🇵  🇯🇵  🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 JLPT 5 / NAT 5  මට්ටමේ  දෙසැම්බර් මස විභාග සඳහා ජපන් භාෂා පාඨ...
18/08/2022

👉ජපානය වෙත යාමට සූදානමින් සිටින ඔබට 🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵 🇯🇵

🇯🇵 JLPT 5 / NAT 5 මට්ටමේ දෙසැම්බර් මස විභාග සඳහා ජපන් භාෂා පාඨමාලා ආරම්භය 2022 අගෝස්තු 20 ප.ව 4. 00 සිට 5.00 දක්වා පැවැත්වෙන අතර එදින සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වේ. ඉන් අනතුරුව සෑම සෙනසුරාදාවක ම සවස 4.00 - 8.00 දක්වා ද, සෑම ඉරිදා දිනක ම සවස 2.00 - 6.00 දක්වා ද පංති පැවැත්වේ. ආරම්භක දිනයට සහභාගී වීම ට කැමති සිසු සිසුවියන් JLPT 5 ලෙස සදහන් කර 0770039282 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. එම අංකය ඔස්සේ අප විසින් ඔබ වෙත එවන Link එක මගින් ඔබව පාඨමාලාව ට සම්බන්ධ කරගනු ඇත. එම ආරම්භක දිනයේදී අප හා සම්බන්ධවීමෙන් අනතුරුව ඔබට මේ පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙන්ම අප මෙන්ම මෙම පාඨමාලාව පිලිබදව ද අවබෝධයක් ලබා ගැනීමට හැකිවනු ඇත.

👉 ජපානය වෙත යාමට සූදානම් වන ඔබ විසින් නිසැකවම හැදෑරිය යුතු, විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙහෙයවනු ලබන ජපන් භාෂා ප්‍රවීනතා විභාගය ට අප ඔබව සූදානම් කරනු ලැබේ.

👉 විදේශ ගත වීම සදහා අවශ්‍ය වන අනෙකුත් සේවා සදහා දිවයිනේ පිලිගත් පලපුරුදු විදේශ රැකියා ආයතනවල සේවා සහය ලබා ගැනීමට අප විසින් ඔබව යොමු කරන්නෙමු.( උදා :- පාසැල් වෙත යොමුකිරීම ට )

👉 පාඨමාලා ගාස්තුව රු. 30,000 ක් වන අතර එක් වරම හෝ මසකට රු. 10,000 බැගින් මුල් මාස 3 ඇතුලත හෝ ගෙවා නිම කල හැක.

🔴 ඔබ රැකියාව ට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 / NAT 5 හෝ සාමාන්‍ය මට්ටමින් හෝ සමත්වී තිබිය යුතු බව මතක තබා ගන්න.

අප සෑම සිසු සිසුවියක ට ම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,

🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

යන මූලික කොටස් ආවරණය කරන අතර

මින්න නො නිහොන්ගො
කංජි යන පොත් Courier මගින් ඔබ වෙත ලැබීමට සලස්වන්නෙමු. ඒ සදහා වෙනත් විශේෂ අය කිරීමක් සිදු නොකෙරේ. ( කැමති අය සදහා PDF ආකාරයෙන් ද ලබා ගත හැක. )

ඔබ වෙත යහපත් ප්‍රතිඵලයක් ලබා දීම අපගේ අරමුණයි.

පාඨමාලාව පිලිබද වැඩිදුර තොරතුරු සදහා :
0770039282
අංකය අමතන්න.

18/08/2022

Address

Kongashandiya, Katana
Katana West
11534

Opening Hours

Saturday 04:00 - 20:00
Sunday 14:00 - 18:00

Telephone

+94776989282

Website

Alerts

Be the first to know and let us send you an email when HaRi Guru Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to HaRi Guru Sewana:

Shortcuts

Share