G/Karandeniya Central College

G/Karandeniya Central College © KARANDENIYA C . C. ®
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL FAN PAGE
(1)

ඔබට උණුසුම් සුබපැතුම්..
19/07/2026

ඔබට උණුසුම් සුබපැතුම්..

We are proud to announce that Senuri Parindya of G/Karandeniya Central College has been selected for the 10th South Asia...
08/07/2026

We are proud to announce that Senuri Parindya of G/Karandeniya Central College has been selected for the 10th South Asian Karate Championship 2026 ,which will be held in Bangladesh.
Congratulations Daughter!

සද්ධර්ම සාරථි  මිහිඳු බැති ගී සරණිය ගා /කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය
02/07/2026

සද්ධර්ම සාරථි මිහිඳු බැති ගී සරණිය
ගා /කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය

Southern Province School Games 2026, Netball Tournament -2026 We are pleased to announce that out of 33 teams, Under 20 ...
19/06/2026

Southern Province School Games 2026, Netball Tournament -2026 We are pleased to announce that out of 33 teams,
Under 20 Southern Province - Championship Under 18 Southern Province - Runner-up
Trophies had been conquered by the G/Karandeniya Central College Netball teams.
දකුණු පලාත් පාසල් ක්‍රීඩා නෙට්බෝල් තරගාවලිය -2026
කණ්ඩායම් 33 ක් අතරින්
20 න් පහළ දකුණු පළාත් - ශූරතාවය
18 න් පහළ දකුණු පළාත් - අනු ශූරතාවය
ගා/ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලීය නෙට්බෝල් කණ්ඩායම් දිනාගත් බව සතුටින් දැනුම් දෙමු.

All Island Inter Schools Badminton  Championship --.2026🔴Under 19 🔴 CHAMPIONSHIP 🔴 C Division 🔴 26/06/07
07/06/2026

All Island Inter Schools Badminton Championship --.2026
🔴Under 19 🔴 CHAMPIONSHIP 🔴 C Division 🔴 26/06/07

වෙසක් සතිය නිමිතිකොට ධර්ම දේශනා මාලාවක ආරම්භය.අ.පො.ස.උ.පෙළ දරුවන් වෙනුවෙන් 26/05/27
27/05/2026

වෙසක් සතිය නිමිතිකොට ධර්ම දේශනා මාලාවක ආරම්භය.
අ.පො.ස.උ.පෙළ දරුවන් වෙනුවෙන්
26/05/27

We are incredibly grateful and honored to announce a generous donation of essential tennis equipment to G/Karandeniya Ce...
23/05/2026

We are incredibly grateful and honored to announce a generous donation of essential tennis equipment to G/Karandeniya Central College, aimed at uplifting and developing the sport of tennis among our talented students.

A special and heartfelt thank you goes out to Mr. Damayantha Wijaya Sri, Deputy Inspector General of Police (DIG) - Western Province Traffic Range. Despite his demanding responsibilities in keeping our roads safe, DIG Damayantha Wijaya Sri has shown immense commitment to youth empowerment and sports development, leading the way to make this contribution a reality. Sir, your leadership and vision are a true inspiration to our school and the community! 🙏👮‍♂️✨

We also extend our deepest gratitude to Thilani Gunawardana, Christopher Disanayake, and Fay De Kosta for their incredible generosity and support. Your valuable contributions will undoubtedly pave the way for our young athletes to excel and reach new heights in tennis. 🎾💪
Thank you all for investing in the future of our children! 🥎🏆

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 90-93 සා/පෙළ ආදි ශිෂ්‍යය ශිෂ්‍යාවන්ගේ  පෞද්ගලික දායකත්වයෙන් විද්‍යාලීය තොරතුරු තාක්ෂණය අං...
11/05/2026

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 90-93 සා/පෙළ ආදි ශිෂ්‍යය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික දායකත්වයෙන් විද්‍යාලීය තොරතුරු තාක්ෂණය අංශයට අඩුපාඩුවක්ව පැවති රුපියල් ලක්ෂ 4.5 ක් වටිනා සුහුරු පුවරුවක් පරිත්‍යාග කරන ලදී.
විද්‍යාලීය සිසු දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දුන් දායකත්වයට විදුහල්පතුමිය, ගුර මණ්ඩලයේ සහ සිසු දරු දැරියන්ගේ ස්තූතිය ප්‍රකාෂ කර සිටිමු.

A personal donation by the alumni of Karandeniya Central College, 90-93 OL batches donated a smart board worth Rs. 4.5 lakhs to the college's Information Technology Unit,which was in short supply. We express our gratitude,the Principal, the Staff and the students for their contribution towards the betterment of the college students.

18/04/2026

කරන්දෙණිය සෙන්ට්‍රල් එකෙන් බිහිවුනු දකුණෙ අපේ කොල්ලෙක් 💝💪

ඇල්පිටිය කලාප ක්‍රීඩා නෙට්බෝල් තරගාවලිය - 202616 න් පහළ - ශූරතාවය18 න් පහළ - ශූරතාවය20 න් පහළ - ශූරතාවයසමගින් කලාපයේ සමස...
07/04/2026

ඇල්පිටිය කලාප ක්‍රීඩා නෙට්බෝල් තරගාවලිය - 2026
16 න් පහළ - ශූරතාවය
18 න් පහළ - ශූරතාවය
20 න් පහළ - ශූරතාවය
සමගින් කලාපයේ සමස්ත නෙට්බෝල් ශූරතාවය ගා/ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය දිනාගත් බව සතුටින් දැනුම් දෙමු ...

Address

Karandeniya
Karandeniya
80360

Alerts

Be the first to know and let us send you an email when G/Karandeniya Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category