Nuwana Education institute

Nuwana Education institute කරන්දෙණිය පුරවරයේ අංක 1 අධ්‍යාපන ආයතනය

❤️🔥හෙට තමයි දවස 5න් 6ට යන පොඩ්ඩො හැමෝම එන්න 6 කණුව නුවණ එකට..🤗
25/10/2024

❤️🔥හෙට තමයි දවස 5න් 6ට යන පොඩ්ඩො හැමෝම එන්න 6 කණුව නුවණ එකට..🤗

ශිෂ්‍යත්වයෙන් පසු ඉගෙනගන්න හොඳම තැන..❤️🔥ඔක්.26 සෙනසුරාදා පෙ.ව.11.00 ට
19/10/2024

ශිෂ්‍යත්වයෙන් පසු ඉගෙනගන්න හොඳම තැන..❤️🔥
ඔක්.26 සෙනසුරාදා
පෙ.ව.11.00 ට

*✅🥇🏆️ප්‍රශ්න පත්‍ර ලියවීම,ලකුණු ලබාදීම,සාකච්ච...**🧑‍🎓5 පොඩ්ඩොන්ට ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ගණ...
17/08/2024

*✅🥇🏆️ප්‍රශ්න පත්‍ර ලියවීම,ලකුණු ලබාදීම,සාකච්ච...*

*🧑‍🎓5 පොඩ්ඩොන්ට ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ගණනක් හිමිවෙන ගණිත ගැටලු විසඳීමට හුරු කරන හොඳම ගණිත ගැටලු පංතිය.*

*❤️අද(සෙනසුරාදා) පෙ.ව.10.30-12.30 6 කණුව නුවණ අධ්‍යාපන ආයතනයේ දී....*

*❤️හෙට (ඉරිදා ) ප.ව.1.30-3.30 මහඒදණ්ඩ සියෙක්ශා අධ්‍යාපන ආයතනයේදී...*

*ඔබේ දරුවාත් යොමු කරන්න.*

👨‍🎓🥇නව පංති ආරම්භය ජුනි 15 සෙනසුරාදා
13/06/2024

👨‍🎓🥇නව පංති ආරම්භය ජුනි 15 සෙනසුරාදා

12/05/2024
🏅දශකයකට වැඩි කාලයක් දරුවන්ට ආස හිතෙන විදිහට ඉතිහාසය උගන්වන කරන්දෙණිය පුරවරයේ හොඳම හා එක්ම ගුරුතුමා 6 කණුව නුවණ අධ්‍යාපන ...
06/03/2024

🏅දශකයකට වැඩි කාලයක් දරුවන්ට ආස හිතෙන විදිහට ඉතිහාසය උගන්වන කරන්දෙණිය පුරවරයේ හොඳම හා එක්ම ගුරුතුමා 6 කණුව නුවණ අධ්‍යාපන ආයතනයේ දී ......

ප්‍රතිඵල හදන අපේ ගණිත වැඩබිම..2024 වර්ශයට නව පංති ආරම්භවුනා  පමණයි ...නවක සිසුන් බඳවාගැනේ ..
25/02/2024

ප්‍රතිඵල හදන අපේ ගණිත වැඩබිම..
2024 වර්ශයට නව පංති ආරම්භවුනා පමණයි ...
නවක සිසුන් බඳවාගැනේ ..

👑💪කරන්දෙණිය පුරවරයේ හොඳම කොමස් පංතිය..නුවණ අධ්‍යාපන ආයතනය 6 කණුව 10 ශ්‍රේණිය- සඳුදා ප.ව.4.4511 ශ්‍රේණිය- බ්‍රහස්පතින්දා ...
25/02/2024

👑💪කරන්දෙණිය පුරවරයේ හොඳම කොමස් පංතිය..
නුවණ අධ්‍යාපන ආයතනය 6 කණුව
10 ශ්‍රේණිය- සඳුදා ප.ව.4.45
11 ශ්‍රේණිය- බ්‍රහස්පතින්දා ප.ව.4.45
(2023O/l /2024)- අඟහරුවාදා ප.ව.4.45
නවක සිසුන් බඳවාගැනේ ..

16/01/2024

2024 නව 6 ශ්‍රේණිය පංති අඟහරුවාදා ප.ව.2.30ට..❤️
නුවණ
6 කණුව

👉හෙට නොවැ.08 සවස 2:30 ට පොඩ්ඩෝ ආස ආදරණීය විද්‍යාව ටීචර්ගේ විද්‍යාව පන්තිය ආරම්භ වේ....🙋‍♀️🙋‍♂️පොඩ්ඩෝ හැමෝම එන්න ...🎓👑අපි...
07/11/2023

👉හෙට නොවැ.08 සවස 2:30 ට පොඩ්ඩෝ ආස ආදරණීය විද්‍යාව ටීචර්ගේ විද්‍යාව පන්තිය ආරම්භ වේ....

🙋‍♀️🙋‍♂️පොඩ්ඩෝ හැමෝම එන්න ...
🎓👑අපි මුල ඉදලම විද්‍යාව සරලව ඉගෙනගනිමු....
🐹නුවණ 6 කණුව...

🥳 ඔන්න අද තමයි දවස..🥳👩‍🎓2024 6 ශ්‍රේණිය ආරම්භක සම්මන්ත්‍රණය👩‍🎓ඔක්.31 අඟහරුවාදා ප.ව.4.30ට.🔅අද දින ලියාපදිංචි වන සිසුන්ට ව...
31/10/2023

🥳 ඔන්න අද තමයි දවස..🥳

👩‍🎓2024 6 ශ්‍රේණිය ආරම්භක සම්මන්ත්‍රණය👩‍🎓

ඔක්.31 අඟහරුවාදා
ප.ව.4.30ට.

🔅අද දින ලියාපදිංචි වන සිසුන්ට වටිනා අත් ඔරලෝසුවක් නොමිලේ..🔅

දරුවා සමඟ මව,පියා හෝ භාරකරුවෙක් අනිවාර්යයෙන් සහභාගී වෙන්න.

✅🔰බොරු වැඩ නැති ප්‍රතිඵල මඟින් ගොඩ නැගෙන අපේ අධ්‍යාපන ආයතනය.✅🔰

නුවණ අධ්‍යාපන ආයතනය
6 කණුව

Address

Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Nuwana Education institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category