30/07/2022
ඩොලර් අර්බුදයට විසදුම් යෝජනා.
ලංකාවේ මිලියන 22ක් මිනිස්සු ඉන්නව එකෙන් 50% internet use කරනවා. ඒ කියන්නෙ මිලියන 11. අපි ඔය ගානෙන් මිනිස්සු ලක්ශ 50 අරගෙන දවසට 1 ඩොලරයක් උපයන විදියක් කියල දුන්නොත්.
දවසට ඩොලර් මිලියන 5ක් හොයන පුලුවන් දවස් 30ට ඩොලර් මිලියන 150. අපිට ඉන්දන හිගය විසදන්න පුලුවන් මේ ගාන තිබ්බොත්.
මේ ගාන ඩොලර් 5ක් වෙනකන් වැඩි කරොත් මාසෙට ඩොලර් මිලියන 750 අවුරුද්දට බිලියන 9 ගන්න පුලුවන් මේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
මේක කරන්නේ කොහොමද මේක කරන්න පුලුවන්? මුලින්ම youtube fb page වල මේ ගැන දැනුවත් කරලා දවසට ඩොලරයක් හොයන්න මිනිස්සුන්ට ක්‍රම කියල විඩියෝ series පටන් ගන්න ඔනේ. ලොකු ලොකු youtubers ලා හැමෝමා එකතු උනොත් මේක අමාරු වෙන එකක් නෑ
මට හිතුන අදහසක්. අඩුපාඩු කියන්න බලන්න. අපි පටන් ගත්තෙ 2010 අපි මේක තාමත් කරනවා.