Videsa Educational Institute

Videsa Educational Institute From Grade 1 to A/L exam

13/10/2025
💥කරන්දෙණිය පුරවරයේ පළමු වතාවට අප හඳුන්වා දුන් අද්විතීය අවස්ථාව මෙවරත්.. 🙌👀💪🥳 සාම්ප්‍රදායික ශිෂ්‍යයත්ව සම්මන්ත්‍රණ කලාවෙන...
21/07/2025

💥කරන්දෙණිය පුරවරයේ පළමු වතාවට අප හඳුන්වා දුන් අද්විතීය අවස්ථාව මෙවරත්..
🙌👀💪

🥳 සාම්ප්‍රදායික ශිෂ්‍යයත්ව සම්මන්ත්‍රණ කලාවෙන් ඔබ්බට දරුවන්ට හොදම සම්මන්ත්‍රණයක් 🥳🔥💫

📍ශිෂ්‍යත්ව විභාගයට අනුරූපවම🎯 විභාග අංක ලබාදී නිසි ක්‍රමවේදයකට සිසුන් අසුන් ගන්වා විශේෂිත අනුමාන 1 පත්‍රයක් හා 2 පත්‍රයක් 📝නියමිත වෙලාවට⏰ලියවා එදිනම ලකුණු ලබා දී එය සාකච්ඡා කිරීමට නියමිතය.

ඊට අමතරව ....
🌻පරිසරය නිබන්දනයක්
🌻ගණිත ගැටලු නිබන්දනයක්
🌻සිංහල නිබන්දනයක්
🌻ඉංග්‍රීසි නිබන්දනයක් ද
එදින ලබා දේ...📚💡

📍ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් 10 දෙනෙකුට රු.10 000/= බැගින් වූ ශිෂ්‍යත්ව🧧 ප්‍රදානය කෙරේ.

📍ඉහළම ලකුණු ලාභී සිසුන් 20 දෙනෙකුට කුසලාන🏆 ලබා දේ.

📍ජුලි 27- පෙ.ව.8.00 - 2.00 *කරන්දෙණිය 6 කණුව විදැස ආයතනයේ* දී පැවැත්වේ.

විමසීම් - 0766131578

⭕මිතුරන් දැනුවත් කරන්න

🔥යුගයේ හොඳම විද්‍යාව පංතිය දැන් දිවයිනටම.🔥ජුනි මාසය නොමිලේ සම්බන්ධ වීම සඳහා නම ශ්‍රේණිය පාසල සඳහන් කර 0773724181 whatsp ...
20/06/2025

🔥යුගයේ හොඳම විද්‍යාව පංතිය දැන් දිවයිනටම.

🔥ජුනි මාසය නොමිලේ සම්බන්ධ වීම සඳහා නම ශ්‍රේණිය පාසල සඳහන් කර 0773724181 whatsp පණිවිඩයක් එවන්න.

🔥පළමු මාසය සම්බන්ධ වී බලන්න. සරල ආකර්ශනීය ඉගැන්වීම තුළින් ඔබේ දරුවා විද්‍යාවේ දක්ශයෙකු කිරීමට අපි සූදානම්.

🔥Wasitha Disanayaka you tube චැනලය ඔස්සේ ඉගැන්වීම් බලලම සම්බන්ධ වන්න..

https://youtube.com/?si=vnF0XU3k_a7vHRoF

7 වන වරට මෙවරත්.. 🔥
08/04/2025

7 වන වරට මෙවරත්.. 🔥

හොඳම ගුරුවරු එකම තැනක... ❤️🔥
21/01/2025

හොඳම ගුරුවරු එකම තැනක... ❤️🔥

ඉතිහාසය සඳහා හොඳම තැන.. 🔥
12/12/2024

ඉතිහාසය සඳහා හොඳම තැන.. 🔥

Commerce ---> 2025 - 10 ශ්‍රේණිය 🔥
20/11/2024

Commerce ---> 2025 - 10 ශ්‍රේණිය 🔥

ප්‍රතිඵල සහිත හොඳම ගුරුවරුන් එකම තැනක..
24/10/2024

ප්‍රතිඵල සහිත හොඳම ගුරුවරුන් එකම තැනක..

Address

Koswathumanana, 6 Kanuwa
Karandeniya

Website

Alerts

Be the first to know and let us send you an email when Videsa Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category