Past pupils' Association of R/Mapota Vidyalaya

Past pupils' Association of R/Mapota Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past pupils' Association of R/Mapota Vidyalaya, Education, Karandana.

28/11/2025

අකුරු කරන දරුවන්ගේ අනාගතය එළිය කරනු වස්.....

උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන රත්නපුර අධ්‍යාපන කලාපයේ අවම පහසුකම් සහිත පාසලක් වන
රත්නපුර මාපොට විද්‍යාලය
කේන්ද්‍ර කරගනිමින් අ.පො.ස. සා.පෙළ විභාගය ඉලක්ක කර
ඉංග්‍රීසි භාෂා සංවර්ධනය සඳහා පවත්වනු ලබන "අකුරට එළියක්" ව්‍යාපෘතියේ
පළමු අදියර...
දෙසැම්බර් 03 වනදා
උදෑසන 9:00 සිට 2:00 දක්වා
පැවැත්වේ.

මෙම මහඟු කර්තව්‍යයයේ ඉදිරි වැඩසටහන් සඳහා ඔබට දායක වීමට අපේක්ෂා කරන්නේ නම් අමතන්න - 0762212860

අප ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රථම වරට සංවිධාන කරන ලද ක්‍රිකට් තරගාවලිය සාර්ථක ලෙස නිමා කරන ලදී💫❤️
17/04/2024

අප ආදි ශිෂ්‍ය සංගමය විසින් ප්‍රථම වරට සංවිධාන කරන ලද ක්‍රිකට් තරගාවලිය සාර්ථක ලෙස නිමා කරන ලදී💫❤️

දැන්ම ඔබේ කණ්ඩායමේ ලියාපදිංචිය ලබා ගන්න ❤️🏏පරණ මතක අවදි කරන්න ඔබත් එන්න 💐🤗හැකි අයුරින් පාසලට උදව් කිරිම අපගේ අපෙක්ෂාවයි ...
19/03/2024

දැන්ම ඔබේ කණ්ඩායමේ ලියාපදිංචිය ලබා ගන්න ❤️🏏
පරණ මතක අවදි කරන්න ඔබත් එන්න 💐🤗
හැකි අයුරින් පාසලට උදව් කිරිම අපගේ අපෙක්ෂාවයි 💯❤️

10/03/2024

පාසල වෙනුවෙන් අප සිදුකල පළමු වැන්න 🤗❤️💥

Turning The School Into a New Chapter. Stay Tuned Until 10th May For The Blast !! 😍
02/03/2024

Turning The School Into a New Chapter. Stay Tuned Until 10th May For The Blast !! 😍

ආදි සිසු ඔබ සැමගේ පැමිණිම අපෙක්ෂා කරන්නෙමු💫❤️
25/01/2024

ආදි සිසු ඔබ සැමගේ පැමිණිම අපෙක්ෂා කරන්නෙමු💫❤️

ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද පාර දෙපස පිරිසිදු කිරිමේ ශ්‍රම දානය අති සාර්ථක අයුරින් නිමා කරන ලදී.සහභාගි වූ සි...
24/12/2023

ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද පාර දෙපස පිරිසිදු කිරිමේ ශ්‍රම දානය අති සාර්ථක අයුරින් නිමා කරන ලදී.සහභාගි වූ සියලු දෙනාට ස්තුතියි ❤️💥

ආදි සිසු ඔබ සැමට ආරාධනා ❤️💐°°°R/ Mapota Vidyalaya, Sri Lanka••••••
20/12/2023

ආදි සිසු ඔබ සැමට ආරාධනා ❤️💐
°
°
°
R/ Mapota Vidyalaya, Sri Lanka






❤️
10/12/2023

❤️

Past pupils' Association of R/Mapota Vidyalaya  🤗
10/12/2023

Past pupils' Association of R/Mapota Vidyalaya

🤗

අප විද්‍යාලයට විශාල අඩු  පාඩුවක්ව පැවති ආදි ශිෂ්‍ය සංගමය අද දින අති සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.මෙම කර්තව්‍යය සාර්ථකකර ගැනි...
10/12/2023

අප විද්‍යාලයට විශාල අඩු පාඩුවක්ව පැවති ආදි ශිෂ්‍ය සංගමය අද දින අති සාර්ථක ලෙස ආරම්භ කරන ලදී.

මෙම කර්තව්‍යය සාර්ථකකර ගැනිම සදහා නන්-අයුරින් සහයෝගය ලබා දුන් ඔබ සියලු දේනාටම ස්තුතියි. 🥺❤️

මෙම කටයුත්තෙදී මෙය සංවිදානය කර,දවල් රෑ වෙහෙස වී මෙය උසස් අන්දමින් පැවැත් වීමට කටයුතු යෙදු සංවිදායක මණ්ඩලයට අපගේ ගෞරවය පුද කර සිටිමු ❤️

R/ Mapota Vidyalaya, Sri Lanka

එන්න අපිත් එක්ක එකතු වෙලා අපේ පාසල ගොඩනගමු❤️🤗 #ආදි_සිසු_ඔබ_සැමගේම_පැමිණීම_අපෙක්ෂා_කරන්නෙමු 🤗
09/12/2023

එන්න අපිත් එක්ක එකතු වෙලා අපේ පාසල ගොඩනගමු❤️🤗
#ආදි_සිසු_ඔබ_සැමගේම_පැමිණීම_අපෙක්ෂා_කරන්නෙමු 🤗

Address

Karandana

Website

Alerts

Be the first to know and let us send you an email when Past pupils' Association of R/Mapota Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category