Isira Educational Institute

Isira Educational Institute Isira Educational Institute is the first institute of Karandana area and Students who are in grade 1 to 11 Can learn all the subjects.

අත්දැකීම් සපිරි හොඳම ගුරු ත්‍රිත්වය...
23/04/2023

අත්දැකීම් සපිරි හොඳම ගුරු ත්‍රිත්වය...

විශ්වාසයෙන් පිය නගන්න . නිසැක A සාමාර්ථයක් උදෙසා...
27/03/2023

විශ්වාසයෙන් පිය නගන්න .
නිසැක A සාමාර්ථයක් උදෙසා...

2️⃣0️⃣2️⃣3️⃣ වසරේ 9න් 10ට එන අපේම දූලා පුතාලට 🔺 ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයන පන්තිය⛔ විෂයෙන් විෂයට මාසෙන් මාසෙට මාරු වෙ...
10/01/2023

2️⃣0️⃣2️⃣3️⃣ වසරේ 9න් 10ට එන අපේම දූලා පුතාලට

🔺 ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයන පන්තිය

⛔ විෂයෙන් විෂයට මාසෙන් මාසෙට මාරු වෙන්නෙ නැතුව
⛔ පාසලේ ආරම්භයට කලින් කොමස් ගැන ඉගෙන ගන්න
⛔ දැනගෙන කොමස් තෝරලා ඉස්කෝලෙත් කොමස් කරන්න.
👦👧 ඔන්න ඔයාලට හොදම අවස්ථාවක් ඇවිත්.

📅 ජනවාරි මස සිට
📌️ සියළුම ආයතන තුළ පන්ති ආරම්භ වේ

✳️ පන්තිය සදහා සම්බන්ධවන ඔබට

⭕ සියළුම පාඩම් වලට අදාළ නිබන්ධන ලබා දෙන අතර
⭕ කෙටි සටහන් පොත්
⭕ Unit test
⭕ වාර විභාග සදහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර
⭕ 11 ශ්‍රේණිය සදහා පුණරීක්ෂණ පන්ති
⭕ ප්‍රශ්න පත්‍ර පන්ති
සියල්ල සූදානමින් ඇත.

ආසන්නතම නග⁣රයේ ආයතනට සම්බන්ධ වී ඔබත් ඔබගේ අනාගතය ගොඩනගා ගන්න අදම පහත අංක වෙත whatsapp පණිවිඩයක් යොමුකරන්න
📞 0️⃣7️⃣1️⃣ 0️⃣3️⃣4️⃣ 8️⃣5️⃣ 4️⃣4️⃣
0️⃣7️⃣8️⃣ 7️⃣6️⃣8️⃣6️⃣8️⃣2️⃣4️⃣

දිනය සහ වේලාවන් whatsapp පණිවිඩයක් යොමු කිරීමෙන් ලබා ගත හැකිය.

🔴 100% සමත් ප්‍රථිඵලයක් ඇති අපේ කාලයේ කොමස් පන්ති
➡️ සමීර සඳරුවන් [Bsc.(Hons)Mgt(SUSL)]

06/01/2023
ගමේ දරුවන් වෙනුවෙන් තැනූ ගමේ තෝතැන්න විශේෂ ස්තූතිය සීගිරි කලායතනය - Sigiri Kalayathanaya
04/01/2023

ගමේ දරුවන් වෙනුවෙන් තැනූ ගමේ තෝතැන්න

විශේෂ ස්තූතිය සීගිරි කලායතනය - Sigiri Kalayathanaya

2023 වසරේ සිට නව පන්ති ආරම්භ වේ....
22/12/2022

2023 වසරේ සිට නව පන්ති ආරම්භ වේ....

Sameera Sandaruwan⤵️ ජීවිතය දිනන හැරවුමක් වෙනුවෙන් ව්‍යාපාර මත ගොඩනැගෙන අළුත්ම වාණිජ ලෝකයේ අපේ ජීවිත අපිම ගොඩනගන්න10/11 ...
18/11/2022

Sameera Sandaruwan
⤵️ ජීවිතය දිනන හැරවුමක් වෙනුවෙන්

ව්‍යාපාර මත ගොඩනැගෙන අළුත්ම වාණිජ ලෝකයේ අපේ ජීවිත අපිම ගොඩනගන්න

10/11 ශ්‍රේණිවල දරුවන්ගේ සිහින සැබෑ කරන

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
පන්තිය

📌️

▶️ ඇල්ෆා - ඉඩංගොඩ
▶️ IGM - ඇහැළියගොඩ
▶️ ඉසිර - පැලවත්ත

☎️ 0️⃣7️⃣1️⃣0️⃣3️⃣4️⃣8️⃣5️⃣4️⃣4️⃣ 0710348544

15/08/2022

🎓උසස් පෙළ 𝟐𝟎𝟐𝟒

අකිල ලක්මාල්
𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐚𝐥 පන්ති වලට හෝ 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පන්ති වලට සහභාගී විය හැකිය..📚🎥
📍නිව් සිග්මා - රත්නපුර
📍A one - අවිස්සාවේල්ල
🎥 𝐎𝐧𝐥𝐢𝐧𝐞 පන්ති

———————————————————————————
📌𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 මගින් ලියාපදිංචි වීමට✅
𝟏.නම
𝟐.ලිපිනය
𝟑.පාසල
𝟒.ජාතික හැදුනුම්පත් අංකය
𝟓.𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 අංකය සහ
𝟐𝟎𝟐𝟒 𝐀𝐋 ලෙස සදහන් කරමින් 0712389997 අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් එවන්න...
———————————————————————————

📌𝐓𝐞𝐥𝐞𝐠𝐫𝐚𝐦 𝐂𝐡𝐚𝐧𝐞𝐥 එක සමග එක් වීමට පහත 𝐋𝐢𝐧𝐤 එකෙන් 𝐉𝐨𝐢𝐧 වෙන්න⬇️

https://t.me/akilalakmalenglish
———————————————————————————

▪️ලංකාවේ කොහේ සිටියත් 𝐙𝐨𝐨𝐦 මගින් පන්තිය සමග සම්බන්ධ වීමට හැකියාව💻📶
▪️නිවසේ සිට සුරක්ෂිතව ඉගෙනගැනීමේ හැකියාව🏡📚
▪️ඉහත සදහන් ආයතන වලින් නිබන්ධන ලබාගත හැකිය⬆️🏢
▪️නැතිනම් ලංකාවේ කොහේ සිටියත් නිබන්ධන නිවසටම ගෙන්වා ගත හැකිය🚚📦

පන්ති සදහා සියලුම විමසීම්☎️
0712389997

⛔ 2022 O/L විභාගය 2023 අප්‍රේල් හෝ මැයි වලට කල් ගියා.⛔ කොවිඩ්, ONLINE පන්ති , බස් ප්‍රශ්න නිසා මග හැරුනු ගණිතය විශයට A අ...
31/07/2022

⛔ 2022 O/L විභාගය 2023 අප්‍රේල් හෝ මැයි වලට කල් ගියා.⛔

කොවිඩ්, ONLINE පන්ති , බස් ප්‍රශ්න නිසා මග හැරුනු ගණිතය විශයට A අකුරක් අරගන්න කාලෙ හොඳටම ඇති.

➡️ 6 ඉඳන් 11 ටම මතක් වෙන්න හදල තියෙන නිබන්ධන පෙලක්.

➡️ ගණන් හදන්න යන වෙලාව මදි නොවෙන්න වේගෙන ගාන හදන ක්‍රම ගොඩක්.

➡️ මනසෙ කටු කොලේ මවන් මනෝමෙන් හිතල ගාණ ඔලුවට තේරෙන මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතාව

➡️ අත්දැකීම් වලින් සපිරි නගර රැසක දරුවන්ගෙ විශ්වාසය හිමි

ප්‍රසන්න සේනාධීර ගුරුවරයා ඔබේ ගමේ පන්තියට.

එන්න ඉසිරට #අගෝස්තුවේ ගණිතය අ යන්නෙ ඉඳන් A අකුරකට පාර කියල දෙන ගණිතය ගමන.

Isira Educational Institute - පැලවත්ත

02/03/2022

වාක්‍ය දහස් ගණන් කියවා කටපාඩම වෙනුවට
වාක්‍ය ගොඩ නැගීමේ ක්‍රමවේද නිවැරදිව ඉගැන්වෙන.

📌️ප්‍රායෝගික පුහුණුව ලබා දෙන.
📌️මනෝ විද්‍යාත්මක ක්‍රම භාවිතා කිරීමෙන් ඉංග්‍රීසි කථනයේ ධෛර්යය ලබා දෙන.
📌️විදේශිකයන් සමඟ ඉංග්‍රීසි කතා කිරීමට අවස්ථාව සැලසීම
📌️දිනපතා භාවිතාවට ඉංග්‍රීසි පත්තර , ගීත , රේඩියෝ ඇහුම්කන් දීම් වැනි ක්‍රමවේද ගණනක් ඔස්සේ

ඉංග්‍රීසි කතා කරවීමට නොව, නිරායාසයෙන් කථනය ජීවන පුරුද්දක් කරවන ඉංග්‍රීසි පාඨමාලාව

විශ්වාසයෙන් යුතුව පිය නගන්න. #කරඳන ගමේ එකම හා හොඳම ආයතනය.
02/12/2021

විශ්වාසයෙන් යුතුව පිය නගන්න.
#කරඳන ගමේ එකම හා හොඳම ආයතනය.

Address

Isiria Educational Institute
Karandana
70488

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 22:00
Friday 07:30 - 07:30
Saturday 07:30 - 07:30
Sunday 07:30 - 07:30

Telephone

+94768330233

Website

Alerts

Be the first to know and let us send you an email when Isira Educational Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Isira Educational Institute:

Shortcuts

Share

Category