Learn Azure With Lucky

Learn Azure With Lucky I am Laksh*tha Sandaruwan, who presents the entire "Learn Azure with Lucky" Sinhala page for you.

I have explained about the public cloud platform called Microsoft Azure in Sinhala.

Thank You everyone who was follow Learn Azure With Lucky Linkedin Page.My Learn Azure With Lucky Linkedin page followed ...
10/01/2026

Thank You everyone who was follow Learn Azure With Lucky Linkedin Page.

My Learn Azure With Lucky Linkedin page followed more than 1000+ users.

22/12/2025

AI Overview of the Learn Azure With Lucky via on Google Gemini.

"Learn Azure with Lucky" refers to a Sinhala-language YouTube channel by Laksh*tha Sandaruwan (Lucky) teaching Microsoft Azure cloud services, ideal for beginners wanting to learn in their native language, with other resources like Microsoft Learn (www.learn.microsoft.com) offering official training paths for all levels. To learn Azure, you can follow Lucky's free Sinhala videos, use Microsoft's structured learning paths (like AZ-900 fundamentals), get hands-on with a free Azure account, and explore certifications.

1. Start with "Learn Azure with Lucky" (Sinhala)

YouTube Channel:- Search for "Learn Azure with Lucky" on YouTube to find Laksh*tha Sandaruwan's videos, especially those explaining Azure Advisor and other core services in Sinhala.

Target Audience:- Great for beginners and those who prefer learning in Sinhala, covering foundational concepts.

2. Use Official Microsoft Resources (English/Global)

Microsoft Learn:- learn.microsoft.com/en-us/training/azure/ provides free, structured learning paths and modules for all Azure roles (Admin, Developer, etc.).

Free Account:- Sign up for a free Azure account to practice what you learn.

Certifications:- Aim for fundamentals like AZ-900 (Azure Fundamentals) or DP-900 (Data Fundamentals) to validate your skills.

3. General Azure Learning Steps

Understand Cloud Basics:- Start with what cloud computing is.

Explore Core Services:- Learn about Azure's architecture, management, and governance.

Hands-On Practice:- Build projects and experiment in your free Azure account.

Join Communities:- Connect with other learners and professionals for support.

In essence, "Learn Azure with Lucky" offers a localized starting point, while Microsoft Learn provides comprehensive, global learning paths for your entire Azure journey."

Stay tuned with me. 🩷💓💟


28/09/2025

Episode 01 [Azure Services] - Introduction of Azure Advisor Service in the Microsoft Azure | Sinhala Explaining

“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින්, ඔයාලා මේ මමත් එක්ක අද එකතු වෙලා ඉන්නේ තවත් අළුත්ම අළුත් Playlist එකක අළුත් Video එකක් එක්කයි. මේ Playlist එකේ නම තමයි; All Products and Services in Microsoft Azure කියන Playlist එක.

ඉතින්, ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ තියෙන Products සහ Services කිහිපය අනුපිළිවෙලට පෙලගස්සවපුවහම මුලින්ම තියෙන Azure Advisor කියන Service එක ගැනයි.

මේ වෙනකල් මම Upload කරපු Videos වල Links ටිකත් සහ අද මේ Video එකේ Link එකත් මුල්ම Comment එකේ දාන්නම්.
එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් ☕ හරි කොෆී එකක් හරි ☕ හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


28/09/2025

Episode 06 [Part 01] - What are the Benefits of AI Service Category in the Microsoft Azure in Sinhala Explaining

“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ Microsoft Azure කියන Playlist එකේ හයවෙනි Video එකේ පළවෙනි කොටසත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් Artificial Intelligence කියන Service Category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන පැහැදිළි කරන Video එකයි.

ඒ වගේම, මේ Video එකේදී තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕන. ඒ තමයි, මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ මේ වෙනකොට Microsoft ආයතනය මඟින් ප්‍රධාන වශයෙන් Service Categories වර්ග 21ක් නිළ වශයෙන් තමන්ගේ Customers ලාට හෝ End Users ලාට හඳුන්වලා දීලා තියෙනවා. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ 200කට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ තමයි මේ Service Categories වර්ග 21ක ඇතුළත විවිධාකාර Services විදියට සහ Products විදියට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ තියෙන ඒ ඒ Service Categories වර්ග 21කම භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන මම දන්න විදියට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං ඒ Service Categories වර්ග 21කම ගැන මේ Video එකේදී මම ඔයාලට කියලා දෙන්න ගියොත් සැළකිය යුතු කාලයක් යනවා. ඉතිං, අන්න ඒ නිසා මේ Microsoft Azure කියන Public Cloud Platform එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන පැහැදිළි කරන මේ හයවෙනි Video එකේදී ඒ Service Categories වර්ග 21කම ගැන ආවරණය වෙන විදියට Part 01 සිට Part 21 දක්වාම මම ඔයාලට Videos 21ක් වශයෙන් පිළිවෙලකට, එකින් එකට වගේම කොටසෙන් කොටසට අරගෙන එන්නම්.

Videos වල Links ටික මුල්ම Comment එකේ දාන්නම්.

එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් ☕ හරි කොෆී එකක් හරි ☕ හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


28/09/2025

Episode 05 - What are the Disadvantages of Microsoft Azure in Sinhala Explaining

“Learn Azure with Lucky” YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Episode එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ Microsoft Azure කියන Playlist එකේ පස්වෙනි Video එකත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; Microsoft Azure වල තියෙන අවාසි මොනවද කියලා පැහැදිළි කරන Video එකයි. මම මේ Video එකෙන් ප්‍රධාන වශයෙන් අවාසි 15ක් ගැන ඔයාලට කියලා දෙනවා.

01. Limited Support for Non-Windows Operating Systems
02. Complex Pricing Structure
03. Learning Curve
04. Vendor Lock-In Consideration
05. Security and Compliance Consideration
06. Potential Downtime and Service Disruption
07. Location-Based Challenges
08. Integration Challenges
09. Management and Platform Expertise Requirements
10. Geographical Outages
11. Dependency on Internet Connection
12. Initial Setup Complexity
13. Resource Management Complexity
14. Limited Control Over Infrastructure
15. Limited Offline Capabilities

ඔයාලා මේ Microsoft Azure කියන Playlist එකේ හතරවෙනි Video එක තවමත් බැලුවේ නැත්නම්; ඒ Video එකේ Link එක මම මේ Video එකට පහළින් තියෙන Comment Section එකේ දාලා තියන්නම්. මම ඒ Video එකේදී; Microsoft Azure වලින් අපිට ලැබෙන වාසි 15ක් ගැන සවිස්තරව කතා කරා.

Hero Container

මේ පස්වෙනි Video එකේදී; මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ; Microsoft Azure වල තිබෙන අවාසි ගැනයි. මම මේ Microsoft Azure කියන Playlist එකේ ඊළඟ Video එකේදී එහෙමත් නැත්නම් හයවෙනි Video එකේදී; මේ Microsoft Azure කියන Public Cloud Platform එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන එහෙමත් නැත්නම් Benefits ගැන ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

Videos වල Links ටික මුල්ම Comment එකේ දාන්නම්.

එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් ☕ හරි කොෆී එකක් හරි ☕ හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


28/09/2025

Episode 04 - What are the Advantages of Microsoft Azure in Sinhala Explaining

“Learn Azure with Lucky” YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Episode එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ Microsoft Azure කියන Playlist එකේ හතරවෙනි Video එකත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; Microsoft Azure වලින් අපිට ලැබෙන වාසි මොනවද කියලා පැහැදිළි කරන Video එකයි. මේ Microsoft Azure කියන Public Cloud Platform එකෙන් අපිට සෑහෙන්න වාසි තියෙනවා. ඇත්තටම, මම මේ Video එකෙන් ප්‍රධාන වශයෙන් වාසි 15ක් ගැන ඔයාලට කියලා දෙනවා.

1. Scalability
2. Global Presence
3. Integrated Common Environment
4. Hybrid Cloud Capabilities
5. Comprehensive Products and Services Portfolio
6. Flexible Deployment
7. Robust Security Measures
8. High Availability
9. Robust Disaster Recovery
10. AI and Machine Learning Capabilities
11. IoT Integration
12. DevOps Integration
13. Cost-Efficiency
14. Hybrid Identity Management
15. Community Support and Documentation

ඔයාලා මේ Microsoft Azure කියන Playlist එකේ තුන්වෙනි Video එක තවමත් බැලුවේ නැත්නම්; ඒ Video එකේ Link එක මම මේ Video එකට පහළින් තියෙන Comment Section එකේ දාලා තියන්නම්. මම ඒ Video එකේදී; Microsoft Azure කියන Public Cloud Platform එක ක්‍රියාත්මක වෙන ආකාරය ගැන සවිස්තරව කතා කරා. ඉතිං ඔයාලා තවමත් ඒ Video එක බැලුවේ නැත්නම්; මේ Video එක බලන එක ටික වෙලාවකට Pause කරලා ඒ Video එක බලලා ඉන්න කියලා මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා.

Hero Container

මේ හතරවෙනි Video එකේදී; මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ; Microsoft Azure වල තිබෙන වාසි ගැනයි. මම මේ Microsoft Azure කියන Playlist එකේ ඊළඟ Video එකේදී එහෙමත් නැත්නම් පස්වෙනි Video එකේදී; Microsoft Azure වලින් අපිට ලැබෙන අවාසි ගැන කියලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් හරි කොෆී එකක් හරි හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


28/09/2025

Episode 03 - How does Microsoft Azure Work in Sinhala Explaining

“Learn Azure with Lucky” කියන සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ Microsoft Azure කියන Playlist එකේ තුන්වෙනි Video එකත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; Microsoft Azure ක්‍රියාත්මක වෙන ආකාරය ගැන පැහැදිළි කරන Video එකයි.

ඔයාලා මේ Microsoft Azure කියන Playlist එකේ දෙවෙනි Video එක තවමත් බැලුවේ නැත්නම්; ඒ Video එකේ Link එක මම මේ Video එකට පහළින් තියෙන Comment Section එකේ දාලා තියන්නම්. මම ඒ Video එකේදී; Microsoft Azure කියන්නේ මොකක්ද කියලා සවිස්තරව කතා කරා. ඉතිං ඔයාලා තවමත් ඒ Video එක බැලුවේ නැත්නම්; ඒ Video එකත් බලලා ඉන්න කියලා මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා.

Hero Container

මේ තුන්වෙනි Video එකේදී; මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ; Microsoft Azure ක්‍රියාත්මක වෙන ආකාරය ගැන කෙටියෙන් හඳුන්වා දීමයි. මම මේ Microsoft Azure කියන Playlist එකේ ඊළඟ Video එකේදී එහෙමත් නැත්නම් හතරවෙනි Video එකේදී; Microsoft Azure වල තිබෙන වාසි මොනවද කියලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

Stay tuned with me.


28/09/2025

Episode 02 - What is Microsoft Azure in Sinhala Explaining

“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ තවත් අළුත්ම අළුත් Playlist එකක අළුත් Video එකක් එක්කයි. මේ Playlist එකේ නම තමයි; Microsoft Azure කියන Playlist එක. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට ඉස්සෙල්ලාම කියල දෙන්න යන්නේ; Microsoft Azure වල මුල් ආරම්භය ගැන කරන Video එකයි. ඉතිං අද Video එක මේ ගැනයි.

Hero Container

මේ පළමු Video එකේදී; මම ඔයාලත් එක්ක ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ; Microsoft Azure වල මුල් ආරම්භය ගැන කෙටියෙන් හඳුන්වා දීමයි. මම මේ Microsoft Azure කියන Playlist එකේ ඊළඟ Video එකේදී එහෙමත් නැත්නම් දෙවෙනි Video එකේදී; Microsoft Azure කියන්නේ මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං මෙහෙම කොටස් විදියට ඔයාලත් එක්ක කතා කරන්න ප්‍රධානතම හේතුව තමයි; මේ Microsoft Azure කියන්නේ ඉතාමත් පුළුල් වූ පරාසයකට විහිදිලා යන Product එකක් නිසා ඉතාමත් සෙමින් වගේම පියවරෙන් පියවර, සරළව සහ කාටත් තේරුම් ගැනීමට පහසු වෙන ආකාරයට ඔයාලත් එක්ක විස්තර කතා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං ඒ නිසා අපි පියවරෙන් පියවර මේ Microsoft Azure ගැන Video Series එකක් විදියට ඉදිරියට ඉගෙන ගෙන යමු.

Stay tuned with me.


Hello Guys, එහෙනම් ඔන්න මාස දෙකක විතර නිහැඬියාවකින් පස්සේ මම ආයෙමත් Micosoft Azure පැත්තට ආවා.මේ Microsoft Azure කියන Pu...
13/09/2025

Hello Guys, එහෙනම් ඔන්න මාස දෙකක විතර නිහැඬියාවකින් පස්සේ මම ආයෙමත් Micosoft Azure පැත්තට ආවා.

මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ මේ වෙනකොට Microsoft ආයතනය මඟින් ප්‍රධාන වශයෙන් Service Categories වර්ග 21ක් නිළ වශයෙන් තමන්ගේ Customers ලාට හෝ End Users ලාට හඳුන්වලා දීලා තියෙනවා. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ 200කට වඩා වැඩි ප්‍රමාණයක් මේ Service Categories වර්ග 21ක ඇතුළත විවිධාකාර Services විදියට සහ Products විදියට අන්තර්ගත කරලා තියෙනවා. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ තියෙන ඒ ඒ Service Categories වර්ග 21කම භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන මම දන්න විදියට ඔයාලට කියලා දෙනවා කියලා මම ඔයාලට මීට කලින් කිව්වා මතක ඇති. ඉතිං ඒ Service Categories වර්ග 21කම ගැන එක Video එකකින් මේ ඔක්කොම මම ඔයාලට කියලා දෙන්න ගියොත් සැළකිය යුතු කාලයක් යනවා. ඉතිං, අන්න ඒ නිසා මේ Microsoft Azure කියන Public Cloud Platform එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන පැහැදිළි කරන මේ හයවෙනි Video එකේදී ඒ Service Categories වර්ග 21කම ගැන ආවරණය වෙන විදියට Part 01 සිට Part 21 දක්වාම මම ඔයාලට Videos 21ක් වශයෙන් පිළිවෙලකට අරගෙන එනවා කියලා මම ඔයාලාට මීට කලින් පොරොන්දුවක් උනා.

ඉතිං, ඒ උන පොරොන්දුවේ Part 01 කොටසට අදාළ Video එක මම මීට කලින් Upload කරලා තියෙනවා. ඒ Video එකේදී, මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් Artificial Intelligence කියන Service Category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන මම ඔයාලාට සවිස්තරාත්මකව පැහැදිළි කරලා දුන්නා. ඒ Video එකේ Link එකත් මම මුල්ම Comment එකේ දාලා තියන්නම්.

ඉතිං, ඒ උන පොරොන්දුවේ Part 02 කොටසට අදාළ Video එකේදී, මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ Machine Learning කියන Service Category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන තව නොබෝ දිනකින් මම ඔයාලාට සවිස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එහිදී භාවිතා වෙන Products සහ Serving Services යටතේ තියෙන ප්‍රධානතම Models දෙක විදියට Microsoft Phi Model එක සහ Azure Model Catalog එක හඳුන්වන්නට පුලුවන්. ඉතිං ඒ අනුව, Microsoft ආයතනය මඟින් තමන්ගේ Customers ලා එහෙමත් නැත්නම් End Users ලා විදියට සැළකෙන Developers ලාට Micosoft Azure වලදි භාවිතා කිරිමේදී ඊට ගැළපෙන ආකාරයට ඒ ඒ Models වර්ග Train කරවලා ලබාදීලා තියෙන්නේ මේ Machine Learning කියන Service Category එකට අදාළ වෙන Machine Learning Models වර්ග මුල් කරගෙනයි.

සැ.යූ:- මේ Screenshots දෙකේ තියෙන්නේ Microsoft Phi Model එක ගැන සහ Azure Model Catalog එක ගැන සරළ හැඳින්වීමක්.

එහෙනම් Boys & Girls, මේ Part 02 කොටසට අදාළ Video එක ඉක්මනින් බලන්න නම්, අපේ Azure With Lucky කියන YouTube Channel එකත් Subscribe කරලා Notification Bell Icon එක All Press කරලා සහ අපේ Learn Azure With Lucky කියන page එකත් Follow කරලා ලෑස්ති වෙලා ඉන්න.

Stay tuned with me. ❤😍🤗


“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ...
04/06/2025

“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින්, ඔයාලා මේ මමත් එක්ක අද එකතු වෙලා ඉන්නේ තවත් අළුත්ම අළුත් Playlist එකක අළුත් Video එකක් එක්කයි. මේ Playlist එකේ නම තමයි; All Products and Services in Microsoft Azure කියන Playlist එක.

ඉතින්, ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ තියෙන Products සහ Services කිහිපය අනුපිළිවෙලට පෙලගස්සවපුවහම මුලින්ම තියෙන Azure Advisor කියන Service එක ගැනයි.

මේ වෙනකල් මම Upload කරපු Videos වල Links ටිකත් සහ අද මේ Video එකේ Link එකත් මුල්ම Comment එකේ දාන්නම්.
එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් ☕ හරි කොෆී එකක් හරි ☕ හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ...
16/05/2025

“Learn Azure with Lucky” සිංහල YouTube Channel එකෙන් ගෙන එන තවත් අළුත්ම අළුත් Video එකකට ඔයාලා හැමෝම වෙනදා වගේම අදත් සුභ දවසක් කියලා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මේ Video එක ඔයාලට ඉදිරිපත් කරන මම ලක්ෂිත සඳරුවන්.

ඉතින් ඔයාලා මේ මමත් එක්ක එකතු වෙලා ඉන්නේ Microsoft Azure කියන Playlist එකේ හයවෙනි Video එකේ පළවෙනි කොටසත් එක්කයි. ඉතින් ඔන්න අද මම මේ Video එකෙන් ඔයාලට කියල දෙන්න යන්නේ; මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ ඉස්සෙල්ලාම තියෙන AI එහෙමත් නැත්නම් Artificial Intelligence කියන Service Category එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ ගැන පැහැදිළි කරන Video එකයි.

ඒ වගේම, මේ Video එකේදී තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕන. ඒ තමයි, මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ මේ වෙනකොට Microsoft ආයතනය මඟින් ප්‍රධාන වශයෙන් Service Categories වර්ග 21ක් නිළ වශයෙන් තමන්ගේ Customers ලාට හෝ End Users ලාට හඳුන්වලා දීලා තියෙනවා. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ 200කට වඩා වැඩි ප්‍රමාණයක් යටතේ තමයි මේ Service Categories වර්ග 21ක ඇතුළත විවිධාකාර Services විදියට සහ Products විදියට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ Microsoft Azure කියන Public Cloud Platform එකේ තියෙන ඒ ඒ Service Categories වර්ග 21කම භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන මම දන්න විදියට ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතිං ඒ Service Categories වර්ග 21කම ගැන මේ Video එකේදී මම ඔයාලට කියලා දෙන්න ගියොත් සැළකිය යුතු කාලයක් යනවා. ඉතිං, අන්න ඒ නිසා මේ Microsoft Azure කියන Public Cloud Platform එක භාවිතා කිරීමෙන් අපිට ලැබෙන Benefits ගැන පැහැදිළි කරන මේ හයවෙනි Video එකේදී ඒ Service Categories වර්ග 21කම ගැන ආවරණය වෙන විදියට Part 01 සිට Part 21 දක්වාම මම ඔයාලට Videos 21ක් වශයෙන් පිළිවෙලකට, එකින් එකට වගේම කොටසෙන් කොටසට අරගෙන එන්නම්.

Videos වල Links ටික මුල්ම Comment එකේ දාන්නම්.

එහෙනම් Boys & Girls, සුපිරිම තේ එකක් ☕ හරි කොෆී එකක් හරි ☕ හදාගෙන හපන්න මොකක්හරි Snack එකක් අරගෙන අද Video එක බලන්න ලෑස්ති වෙන්න.

Stay tuned with me. 🩷💓💟


Address

No 363, Trincomalee Road
Kantalai
31300

Alerts

Be the first to know and let us send you an email when Learn Azure With Lucky posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category