T / Kanthale Central College - National School

T / Kanthale Central College - National School දැක්ම
"නව තාක්ෂණයෙන් පූර්ණ වු මනා පෞරුෂයකින් යුත් දරුවෙක්"

❤️🔰
26/08/2026

❤️🔰

" 2026  සමස්ත ලංකා සංගීත සහ නර්තන තරගාවලිය නැගෙනහිර පළාත "ප්‍රථම ස්ථාන දෙකක් සහ දෙවන ස්ථාන එකක් ජයග්‍රහණය කරමින් කන්තලේ ...
17/08/2026

" 2026 සමස්ත ලංකා සංගීත සහ නර්තන තරගාවලිය නැගෙනහිර පළාත "

ප්‍රථම ස්ථාන දෙකක් සහ දෙවන ස්ථාන එකක් ජයග්‍රහණය කරමින් කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයට අභිමානයක් ගෙනදුන් පාසලේ දරුවන්ටත්, පුහුණුවීම් කල ගුරුවරුන්ටත් සුභ පැතුම්. 🔰❤️

🔰❤️
09/08/2026

🔰❤️

2026 අවුරුදු 17න් පහළ නැගෙනහිර පළාත් ක්‍රිකට් කණ්ඩායමේ (U17 Eastern Province Team) වේග පන්දු යවන්නකු ලෙස තේරී පත් වූ අප ...
06/08/2026

2026 අවුරුදු 17න් පහළ නැගෙනහිර පළාත් ක්‍රිකට් කණ්ඩායමේ (U17 Eastern Province Team) වේග පන්දු යවන්නකු ලෙස තේරී පත් වූ අප විද්‍යාලයේ
"ලක්ෂිත දේශාන්" ට
උණුසුම් සුබ පැතුම්! 🏏🔰❤️

06/08/2026

ශිෂ්‍ය පාර්ලිමේන්තුව
ගන්තලාව මහා විද්‍යාලය.

29/07/2026

මෙවරත් සාර්ථක ලෙස නිම කළ ගිලානෝපස්ථාන සත්කාරය. 🔰❤️
මෙම මහඟු පින්කම වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට කෙරෙන ගෞරවනීය ස්තූතියයි.
මේ ඔබේ/ඔබේ දරුවාගේ ආදරණීය පාසල කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය.

"කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය නියමුවාණනි, ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා.!කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය 🔰❤️
26/07/2026

"කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයීය නියමුවාණනි,
ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා.!

කන්තලේ මධ්‍ය මහා විද්‍යාලය 🔰❤️

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් පවත්වනු ලැබූ වයස අවුරුදු 19න් පහළ බොක්සිං තරගාවලියේ 80-85 kg බර පන්තිය යටතේ තරග වැදුණු ත...
21/07/2026

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් පවත්වනු ලැබූ වයස අවුරුදු 19න් පහළ බොක්සිං තරගාවලියේ 80-85 kg බර පන්තිය යටතේ තරග වැදුණු ත්‍රී/කන්/කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ තුමුල නිසපිය එහි ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.❤️🔰

ඔබට විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සැමගේ උණුසුම් සුබ පැතුම්

Address

Kantalai
31300

Alerts

Be the first to know and let us send you an email when T / Kanthale Central College - National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share