English class for me

English class for me English is a language which we can learn it easy.

25/06/2025
15/06/2025
15/06/2025
15/06/2025
🎀....English class for kids....🎀2 වසරේ  පුංචි පොඩිත්තන් phonic sounds  භාවිතයෙන් වචන ලියපු ආකාරය. පුංචි පැංචියෝ හරිම ආසා...
27/03/2024

🎀....English class for kids....🎀

2 වසරේ පුංචි පොඩිත්තන් phonic sounds භාවිතයෙන් වචන ලියපු ආකාරය. පුංචි පැංචියෝ හරිම ආසාවෙන් නිවැරදිව වචන ගලපා ලිව්වා... 🎖️ 🎖️ 🎖️ 🎖️

Look 👀 how nice their writing ✍️ ....

Join us
☎ call / whatsapp :- 0761093122

🎀....Making a farm and identifying animals....🎀අපේ පුංචි පොඩ්ඩෝ පුංචි ගොවිපලක් නිර්මාණය කළා, ගොවිපලේ ඉන්නා සතුන් හදුනා  ...
26/03/2024

🎀....Making a farm and identifying animals....🎀

අපේ පුංචි පොඩ්ඩෝ පුංචි ගොවිපලක් නිර්මාණය කළා, ගොවිපලේ ඉන්නා සතුන් හදුනා ගත්තා...
🐥 🐄 🐖 🐎 🐑

Look... how nice their craft.. 🌟🎀👍

🐥 🐄 🐖 🐎 🐑
...English Elocution Class for kids...

මේ දිනයන්හි බදවා ගැනීම් සිදු කෙරේ . (අවු: 3-6)
☎ Call / Whatsapp :- 0761093122

🎀 ....English for kids class .....🎀️අලුතින් පටන් ගත් English for kids class එකේ අද දිනයේ දී පුංචි පොඩිත්තෝ උගත් දේ....Cl...
18/03/2024

🎀 ....English for kids class .....🎀️

අලුතින් පටන් ගත් English for kids class එකේ අද දිනයේ දී පුංචි පොඩිත්තෝ උගත් දේ....

Classifying fruits 🍎 🍎 , animals 🐱 🐕 , things in the sky 🌟 🌞

පළතුරු , සතුන් , අහසේ දැකිය හැකි වස්තූන් වර්ග කිරීම...

මේ දිනවල පුංචි පොඩිත්තන් බදවා ගැනීම් සිදු කෙරේ. (වයස අවු : 03- 06)

Call / whatsapp ☎ - 0761093122

25/02/2024
20/11/2023

❤️🙏







15/10/2023

Practical lesson about
💃 "Parts of the body" ... 💃

වැඩ ගොඩක් කරලා මහන්සි දැණුන මොහොතකදී අපේ පොඩ්ඩෝ ඉගෙන ගත් පාඩම....🎊️🎊️

Look 👀...
How about their learning ability....🎖️️🎖️️🎖️️🎖️️🎖️️

15/10/2023

It's pouring 🌧️🌧️🌧️🌧️☔☔☔☔

Even the surrounding was chilled❄️❄️, we made worm up activities with singing & dancing....💃💃

කොච්චර වැස්ස ඇදහැලුනත්, වටපිටාව සීතලව තිබුණත්, අපි සිංදු කියලා නැටුම් නටලා Spoken English class එකේ හරිම විනෝදයෙන් පාඩම් ඉගෙන ගත්තා...❄️❄️💃💃🎀🎀🎖️️🎖️️🎖️️

Address

Trincomalee
Kantalai
0031

Website

Alerts

Be the first to know and let us send you an email when English class for me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share