04/05/2026
2026/05/03 වන දින උදෑසන දහම් පාසල් දරුවන් සදහා කඩල ලබා දීම , k සිසිර නන්දන කුමාර මහතාගේ උපන් දිනය වෙනුවෙන් විදේශගතව සිටින තම දෙවෙනි පුතු වන k.s එරංග මදුමාල් පුතණුවන්ගේද සහයෝගයෙන් පවුලේ පිරිස එකතුවෙන් ලබා දෙන ලදි..මේ සදහා සම්බන්ධ වූ සියලු දෙනාට පිං හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර සිසිර මහතාට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු...