Sadaham kirana Tv

Sadaham kirana Tv සද්ධර්ම රිද්මයේ අමා ස්වරය

02/09/2026

ගෝතම අමා ගීයෙහි රස හැදින්නෙමි
පූජ්‍ය මාරස්සන සුභූති ස්වාමින්වහන්සේ

Sadaham kirana Tv

31/08/2026

සුභා තෙරණිය කතා පුවත කවියෙන්

දේශකයාණෝ - ශ්‍රී සාරානන්ද මහා විහාරයේ විහාර වාසී,සදහම් කිරණ Tv අධ්‍යක්ෂ පූජ්‍ය මාරස්සන සුභූති ස්වාමින්වහන්සේ

දායකත්වය - හමංගොඩ පදිංචි චන්ද්‍රා නවරත්න මාතාව සහ දරු මුණුපුරන් විසින්

අරමුණ - මීට වසර 21 පෙර මිය ගිය ටී.ජී.විලියම් උපාසක මහතාට පිං අනුමෝදන් කිරීමට සහ චන්ද්‍රා නවරත්න මෑණියන්ගේ ජන්ම දිනයට ආශිර්වාද පතා දායකත්වය දරණු ලබයි.

Sadaham kirana Tv

29/08/2026

සැප්තැම්බර් 19 ඔබත් මත්තලට එන්න. සම්බුද්ධ ගුණ වන්දනාවෙන් බුදුගුණශ්‍රවණය කරන්න.

Sadaham kirana Tv

නිකිණි පොහෝ දිනයක් වේවා .....!පෝය වැදගත්කම 01 ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම02 ආනන්ද හිමියන් රහත්වීම03 පසුවස් සමාදන්වීම.0...
26/08/2026

නිකිණි පොහෝ දිනයක් වේවා .....!

පෝය වැදගත්කම
01 ප්‍රථම ධර්ම සංගීතිය පැවැත්වීම
02 ආනන්ද හිමියන් රහත්වීම
03 පසුවස් සමාදන්වීම.
04 සෙරුවිල් මංගල මහා සෑයෙ ධාතු නිදන් කිරීම

23/08/2026
23/08/2026

ඔබත් අකීකරුද

දයකත්ව ධර්ම දේශනාව

දේශකයාණෝ - ශ්‍රී සාරානන්ද මහා විහාරස්ථානයේ විහාරාධිපති කාව්‍ය විශාරද පූජ්‍ය නුගවෙල රාහුල ස්වාමින්වහන්සේ

දායකත්වය - ගොහාගොඩ පදිංචි සුමනා මාරසිංහ මාතාව සහ දරුවන් මුණුපුරන් මිනිබිරියන් විසින්

අරමුණ - මීට වසර 2 පෙර මිය ගිය කේ.ජී.සාමේල් තම ස්වාමියාට පිං අනුමෝදන් කිරීමට සහ මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම සඳහා ධර්ම දේශනාව සඳහා දයකත්වය දරණු ලබයි.

Sadaham kirana Tv

contact - 0760574494

අපවත් වී වදල ප්‍රවීණ ගීත රචක පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින්වහන්සේට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා ....🙏🥹
20/08/2026

අපවත් වී වදල ප්‍රවීණ ගීත රචක පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ ස්වාමින්වහන්සේට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා ....🙏🥹



තව මාසයයි..සැප්තැම්බර් 19 සෙනසුරාදා සවස 3.30 සිට රුහුණු මාගම් පත්තුවෙ මත්තල අංගීරස බුදු ගුණ මහා සෑ සෙවසේ සිට බුදු ගුණ අස...
18/08/2026

තව මාසයයි..සැප්තැම්බර් 19 සෙනසුරාදා සවස 3.30 සිට රුහුණු මාගම් පත්තුවෙ මත්තල අංගීරස බුදු ගුණ මහා සෑ සෙවසේ සිට බුදු ගුණ අසන්නට ඔබත් එන්න මත්තලට.
දේශකයාණෝ - කාව්‍ය විශාරද පූජ්‍ය නුගවෙල රාහුල ස්වාමින්වහන්සේ .
සංවිධානය - සදහම් කිරණ සංවිධානය

🎥මාධ්‍යාලෝකය සහ සජීවි විකාශය -

16/08/2026

සැප්තැම්බර් 19 වනදා ඔබත් මත්තලට එන්න. සම්බුද්ධ ගුණ වන්දනාව සදහා
දේශකයාණෝ - කාව්‍ය විශාරද පූජ්‍ය නුගවෙල රාහුල ස්වාමින්වහන්සේ

මාධ්‍යාලෝකය සහ සජීවී විකාශය Sadaham kirana Tv Facebook සහ youtube ඔසේ

හැකිතාක් ශෙයා කරන්න

Address

Sadhaham Kirana Tv
Anuradhapura Town
KATUGASTOTA

Telephone

+94760845581

Website

Alerts

Be the first to know and let us send you an email when Sadaham kirana Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sadaham kirana Tv:

Shortcuts

Share