සද්ධානන්ද මහ පිරිවෙණ - කොණකලගල

  • Home
  • Sri Lanka
  • Kandy
  • සද්ධානන්ද මහ පිරිවෙණ - කොණකලගල

සද්ධානන්ද මහ පිරිවෙණ - කොණකලගල Education

14/04/2026
අද දින ස්වකීය ජන්මදිනෝත්සවය සිහිකරණ උඩරට අමරපුර මහ නිකායේ ශ්‍රීමත් අනුනායක ධූරීණ,මහෝපාධ්‍යාය,ශ්‍රී විජිත මහ විහාරාධීශ්වර...
06/03/2026

අද දින ස්වකීය ජන්මදිනෝත්සවය සිහිකරණ
උඩරට අමරපුර මහ නිකායේ ශ්‍රීමත් අනුනායක ධූරීණ,මහෝපාධ්‍යාය,ශ්‍රී විජිත මහ විහාරාධීශ්වර, කොණකලගල ශ්‍රී සද්ධානන්ද පරිවේණාධ්‍යක්ෂක,ආයුර්වේද වෛද්‍යාචාර්ය,අස්මද් ගුරුදේවොත්තම ,
කොණකලගල උදිත අභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට සුභම සුභ ජන්ම දිනයක් වේවා. ශත වර්ෂාධික කාලයක් ලෝ සසුන් හිතව තවත් වැඩ වඩන්නට ශක්තිය ධෛර්‍ය දීර්ඝායුෂ ලැබේවා.
චිරං ජයතු අනු නා හිමියණි..๛

Konakalagala Hamuduruwo

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ  අරියවංස සද්ධම්මයුත්තික පාර්ශවයේ  අතිගරු මහානායක, කුරුණෑගල, රම්බොඩගල්ල විද්‍යාසාගර පිරිවෙන්...
19/01/2026

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුත්තික පාර්ශවයේ අතිගරු මහානායක, කුරුණෑගල, රම්බොඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති ශාස්ත්‍රපති මහෝපාධ්‍යාය අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිර්වාණාවබෝධය ලැබේවා..
උඩරට අමරපුර නිකායේ ශ්‍රීමත් අනුනායක ධූරන්ධර, කොණකලගල ශ්‍රී විජිත මහා විහාරාධිපති සද්ධානන්ද මහ පිරිවෙන් අධ්‍යක්ෂක අනුනායක මාහිමිපාණන් වහන්සේගේ හා සද්ධානන්ද මහ පිරිවෙන් ආචාර්‍ය පර්ෂදයේ හා සිසු කැලගේ සාතිශය සංවේගයයි...๛

Konakalagala Hamuduruwo

07/12/2025

වලපනේ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපහ විද්‍යාවිලාස මූලික පිරිවෙනේ නේවාසික ස්වාමින්වහන්සේලා සහ අවතැන් වූ ප්‍රදේශවාසී ජනතාව රැදී සිටින පිරිවෙන් විහාරයට අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. එම ප්‍රදේශය වෙත ඔබ සෑමදෙනාගේම අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු...

Konakalagala Hamuduruwo
Ven Kosala
Chandananda Theo
Wasanagama Hamuduruwo

වලපනේ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපහ විද්‍යාවිලාස මූලික පිරිවෙනේ නේවාසික ස්වාමින්වහන්සේලා සහ අවතැන් වූ ප්‍රදේශවාසී ජනතා...
07/12/2025

වලපනේ,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපහ විද්‍යාවිලාස මූලික පිරිවෙනේ නේවාසික ස්වාමින්වහන්සේලා සහ අවතැන් වූ ප්‍රදේශවාසී ජනතාව රැදී සිටින එම පිරිවෙන් විහාරයට අත්‍යාවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. එම ප්‍රදේශය වෙත ඔබ සෑමදෙනාගේම අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු...
Konakalagala Hamuduruwo
Wasanagama Hamuduruwo
DP Education It Campus Akurana
Ven Kosala

බලකඩුව, මැඩිල්ල, දිප්පිටිය ජනපදය ආදි ගම්මානයන්හි  නායයෑමට  ලක්ව  අසරණ වී සිටින තවත් පවුල් 200 ක් පමණ සදහා අත්‍යවශ්‍ය විය...
07/12/2025

බලකඩුව, මැඩිල්ල, දිප්පිටිය ජනපදය ආදි ගම්මානයන්හි නායයෑමට ලක්ව අසරණ වී සිටින තවත් පවුල් 200 ක් පමණ සදහා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ලබාදිම සිදු කරන්නට යෙදුනි. මේ සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම හොරණ,බුලත්සිංහල,වැලිකැටැල්ල පින්කෙත් අරම විහාරාධිපති දිවලකඩ ඥානසේන හිමියන් ඇතුලු දායක සභාවෙහි අනුග්‍රාහකත්වයෙන් සිදුවිය...

Konakalagala Hamuduruwo
Wasanagama Hamuduruwo
Ven Kosala
Chandananda Theo
DP Education It Campus Akurana

2024 (2025) ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන්  දිවයිනේ පස්වන ස්ථානය ලබාගත්  මහනුවර දිස්ත්‍රික්කයේ,කටුගස්තොට අධ්‍යාපන කලාපයේ ක...
12/11/2025

2024 (2025) ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන් දිවයිනේ පස්වන ස්ථානය ලබාගත් මහනුවර දිස්ත්‍රික්කයේ,කටුගස්තොට අධ්‍යාපන කලාපයේ කොණකලගල, ශ්‍රී සද්ධානන්ද මහ පිරිවෙණේ උසස් අධ්‍යාපනය හදාරන දේවහූවේ සුමනරක්ඛිත ආයුෂ්මතුන් වහන්සේට කෘත්‍යාධිකාරි ගෞරවනීය අනුනායක හිමිපාණන් වහන්සේ පරිවේනාධිපති හිමි ඇතුළු ආචාර්‍ය මණ්ඩලයේ හා ශිෂ්‍යායුෂ්මතුන් වහන්සේලාගේ සුභාසිංශනයයි..๛

Konakalagala Hamuduruwo
Kandegama Chandarathana K Chandarathana
Wasanagama Hamuduruwo
Ven Kosala
Chandananda Theo
Heiyanthuduve Wimalananda Himi
Saman K Munasinghe
Kgw Bandara
Piriven

2025 වර්ෂයේ කඨින පිංකමෙහි දහවල් කඨින චීවර පූජාව හා ශතාදික මහාසංඝරත්නය විෂයෙහි පිරිනමන්නට යෙදුන දානමය පින්කම...Konakalaga...
06/11/2025

2025 වර්ෂයේ කඨින පිංකමෙහි දහවල් කඨින චීවර පූජාව හා ශතාදික මහාසංඝරත්නය විෂයෙහි පිරිනමන්නට යෙදුන දානමය පින්කම...
Konakalagala Hamuduruwo
Wasanagama Hamuduruwo
Ven Kosala

Address

Konakalagala, Alawathugoda
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when සද්ධානන්ද මහ පිරිවෙණ - කොණකලගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category