K / W Doragamuwa Maha Vidyalaya - OBA

K / W Doragamuwa Maha Vidyalaya - OBA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K / W Doragamuwa Maha Vidyalaya - OBA, School, Kandy.

29/07/2024
සමස්ත ලංකා නර්තන තරගය 2024 ප්‍රථම ස්තානය දිනා ගත් දොරගමුව මහා විද්‍යාලයේ දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් ❤️❤️❤️තරග ශීර්ෂ...
29/07/2024

සමස්ත ලංකා නර්තන තරගය 2024 ප්‍රථම ස්තානය දිනා ගත් දොරගමුව මහා විද්‍යාලයේ දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් ❤️❤️❤️
තරග ශීර්ෂ අංක 95
මිශ්‍ර සමූහ පන් නෙළීම.

06/04/2023
ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්....
20/05/2021

ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්....

"ගුරු ගෙදර" සිංහල සහ දෙමල වැඩසටහන් පෙළගැස්ම - 2020/11/16 සඳුදා සිට 2020/11/22 ඉරිදා දින දක්වා...
15/11/2020

"ගුරු ගෙදර" සිංහල සහ දෙමල වැඩසටහන් පෙළගැස්ම - 2020/11/16 සඳුදා සිට 2020/11/22 ඉරිදා දින දක්වා...

තවත් ඇවිදින්නගෙදර ඉන්න එපා වෙනවා ඇතිනේ...කර්ෆිව් අයින් කරාම කඩේ යන්න ආමි එක,පොලීසිය එක්ක තර්ක කරන්න...උඹේ නිදහස නැති කරන...
29/03/2020

තවත් ඇවිදින්න
ගෙදර ඉන්න එපා වෙනවා ඇතිනේ...

කර්ෆිව් අයින් කරාම කඩේ යන්න

ආමි එක,පොලීසිය එක්ක තර්ක කරන්න...
උඹේ නිදහස නැති කරන්න එයාලා කවුද...

මානව හිමිකම් යනවා කියන්න...
උඹව ගේ අස්සේ දාන්න ආණ්ඩුවට පුලුවන්ද

පරිස්සම් වෙන්න කියන්නේ මේ නිසා...
නැත්නම් ඊළඟට උඹ වෙන්න පුලුවන්...

දැන්වත් පරිස්සම් වෙන්න පුලුවන්ද...
උඹව නෙමෙයි රටක් පරිස්සම් වෙන්න ඕනේ නිසා...

වාහනේ තෙල් නැතිනම් ශෙඩ් පෝලිමේ ඉන්නෙපා..
තෙල් නැති එක ආශිර්වාදයක්...

කන්න නැත්නම් අල්ලපු ගෙදරට කියහන්...
තරහා වෙලා හිටියත් වේලක් නොදී ඉන්නෑ...

ආයෙමත් වැඳලා ඉල්ලන්නම්....
කොහේවත් යන්නෙපා බං...

ගෙදර හිටපන්......

දොරගමුව   මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවත්තේගම   අධ්‍යාපන කලාපයේ දොරගමුව මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ  වාර...
06/02/2020

දොරගමුව මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල

වත්තේගම අධ්‍යාපන කලාපයේ දොරගමුව මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ වාර්ෂික ක්‍රීඩා උලෙළ අද (06 ) දින විද්‍යාලයේ ක්‍රීඩාංගනයෙදී පැවැත්වින.

මෙම නිවාසාන්තර ක්‍රීඩා උළලේ ප්‍රධාන ආරාධිතයන් ලෙස මහනුවර නගර සභාවේ හිටපු නගරාධිපති,ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ සහ මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී රාජරත්න යන මහත්වරුන් සහභාගී වූ අතර ,ක්‍රීඩා ඉසවු වලින් ජයග්‍රහණය කල සිසු සිසුවියන් හට තියග ප්‍රධානය කිරීමද සිදුවිණ.

උපුටා ගැනීම...
Media - Unit
Central - Province

2020 02 06ප.ව. 1.00 ටවිද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී ..
05/02/2020

2020 02 06
ප.ව. 1.00 ට
විද්‍යාලීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී ..

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when K / W Doragamuwa Maha Vidyalaya - OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to K / W Doragamuwa Maha Vidyalaya - OBA:

Shortcuts

Share

Category