Kingswood College Sinhala Debating Circle

Kingswood College Sinhala Debating Circle Welcome to the official page of the 1st school which introduced "school Debating" to Sri lanka

24/07/2026
♥️
22/07/2026

♥️

"අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න" අනුස්මරණ අන්තර් පාඨශාලයීය විවාද තරගාවලිය - 2026

අවසන් පූර්ව වටයේ විවාද

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය යැ’යි  විරුදාවලි ලද, ලැබුවා වූ සිංහල දමිළ අලුත්...
14/04/2026

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවන හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය යැ’යි විරුදාවලි ලද, ලැබුවා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද

ලක්වාසී සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!




මොරටුව විශ්වවිද්‍යාලයීය Leo සමාජය සහ හෙළකුරු ආයතනය එක්ව සංවිධානය කරනු ලැබූ "තර්ක'26" කථික තරඟාවලියේ 8 ශ්‍රේණිය සමස්ත ලංක...
04/04/2026

මොරටුව විශ්වවිද්‍යාලයීය Leo සමාජය සහ හෙළකුරු ආයතනය එක්ව සංවිධානය කරනු ලැබූ "තර්ක'26" කථික තරඟාවලියේ 8 ශ්‍රේණිය සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ආදිත්‍ය උඩගෙදර කිංස්වුඩ් මහතා සමත් විණි.

කිංස්වුඩ් විවාද පවුලේ උණුසුම් සුබ පැතුම්

🇱🇮

"රජ පරපුරක තිරසාර හෙටකට" 🏆 The Finals Coming soon ...!
25/02/2026

"රජ පරපුරක තිරසාර හෙටකට" 🏆
The Finals

Coming soon ...!




ගාල්ල මහින්ද විද්‍යාලය විසින් සංවිධානය කරන ලද "Frank Lee Woodward" අනුස්මරණ සමස්ත ලංකා විවාද තරඟාවලියේ පිට පිට තුන්වන වර...
14/02/2026

ගාල්ල මහින්ද විද්‍යාලය විසින් සංවිධානය කරන ලද "Frank Lee Woodward" අනුස්මරණ සමස්ත ලංකා විවාද තරඟාවලියේ පිට පිට තුන්වන වරටත් ශූරතාවය හිමි කර ගැනීමට මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ සිංහල විවාද කණ්ඩායම සමත් විය.
එහිදී ලීග් තරඟවට වල දි ,

ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය (3-0)
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (2-1)
කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය (3-0)

ලෙස පරාජයට පත් කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඉන් පසුව ,
කොළඹ ලුම්බිණි විද්‍යාලය (3-0)
කොළඹ රාජකීය විද්‍යාලය (4-1)

පිළිවෙලින් අර්ධ අවසන් පූර්ව වටයේ දී සහ අවසන් පූර්ව වටයේදී පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා ලදි.
පසුව පැවති අවසාන මහා තරගයේ දී කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (5-2) පරාජයට පත් කරමින් ශූරතාවය හිමි කර ගන්නා ලදි.

- කණ්ඩායම් නායක දිනෙත් සංකලන
- මනුල රන්හොටිගේ
- භාතිය රාජපක්ෂ
- නුවන් හෙට්ටිආරච්චි
- මිස්සක සමරකෝන්
- ඔකිත සේනානායක
- කුමුතු හසරංග



Kingswoodians are ready to mark their return on the stage with renewed pride and unwavering spirit as they begin their j...
31/01/2026

Kingswoodians are ready to mark their return on the stage with renewed pride and unwavering spirit as they begin their journey in the fifth edition of Sirasa Debater with AAT Sri Lanka.

Watch Sirasa TV, this Today at 6 PM to witness their brilliance in action.


31/01/2026
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද "Verve '25" සමස්ත ලංකා අන්...
02/10/2025

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද "Verve '25" සමස්ත ලංකා අන්තර් පාඨශාලීය විවාද තරඟාවලියේ අඛණ්ඩව දෙවන වරටත් අවසාන මහා තරගයට සුදුසුකම් ලබා සමස්ත ශූරතාවය හිමි කර ගැනීමට කිංස්වුඩ් විද්‍යාලයීය විවාද කණ්ඩායම සමත් විය.
එහිදී,

ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය (3-0)
පානදුර සුමංගල බාලිකා විද්‍යාලය (3-0)
නුගේගොඩ අනුලා විද්‍යාලය (3-0)
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය (4-1)
කොළඹ ලුම්බිණි විද්‍යාලය ( 4-1)

ලෙස පරාජයට පත් කරමින් අවසාන මහා තරඟයේදී හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය (3-2) ක් ලෙස පරාජයට පත් කරමින් පාසල් 40 කට ආසන්න සංඛ්‍යාවක් අතරින් ශූරතාවය හිමි කරගැනීමට සමත් වූ අතර මෙම තරඟාවලිය මෑත කාලීනව භෞතිකව පැවති වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් සහභාගී වූ දැවැන්තම විවාද තරගාවලිය වීම ද විශේෂත්වයකි.

- කණ්ඩායම් නායක දිනෙත් සංකලන
- මනුල රංහොටිගේ
- නුවන් හෙට්ටිආරච්චි
- මනුජ බෝසිලු
- මිස්සක සමරකෝන්
- චනුල් ඒකනායක

Address

Peradeniya Road
Kandy

Telephone

+94776399237

Website

Alerts

Be the first to know and let us send you an email when Kingswood College Sinhala Debating Circle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kingswood College Sinhala Debating Circle:

Shortcuts

Share

Category